Wema ithin ammath ekka tama activeඑලකිරි එකට අමතරව ඔයාලා වෙන කොහෙද ඇක්ටිව් ? Reddit ද, 9gag ද, Facebook ද, Discord ද, Instagram ද, TikTok ද, නැත්නම් වෙනත් site එකක්ද?
ඔව් එකේ ඉන්න එවුන් හෙන racist කියලා මටත් හිතිලා තියෙනවා. ටික්ටෝක් වලත් පොඩි racist ගතියක් හැදීගෙන එනවා වගේ මට දැන් හැඟෙනවා. indian hate වීඩියෝස් report කරත් උන් දැන් down කරන්නේ නැහැ9gag eke innawa. Eke inna un hena racist neh.
උඹ කියන්නේ එළකිරි එකේ ඉන්නේ අඩු කුලේ එවුන් කියලද ?Reddit srilanka eke posh widihata engirisiyen talks denawa.
Elakiri eke nam kalu kota sinhalunta sudda sinhalen thamai amathanne.
මේකෙත් වැදගත් පොරවල් ඉන්න පුළුවන්ඔව් බීපු වෙලාවට මරු.. වරෙන් එදාවගේ වලියක් දාගෙන බැන ගන්න..Kiriya witharai... ANith ewa okkoma epa wela mekata awe.. Meka aathal... Meke inna un tika nikan den nedeyo wage
මේකේ වලි හොයාගෙන යන එවුන් ඉන්නවාඔව් බීපු වෙලාවට මරු.. වරෙන් එදාවගේ වලියක් දාගෙන බැන ගන්න..
මම උබ ත් එක්ක බැන ගත්තා ද... අපේ හිත් වල කහට නෑ බං.. බැන ගත්තා ටඔව් බීපු වෙලාවට මරු.. වරෙන් එදාවගේ වලියක් දාගෙන බැන ගන්න..