මම හදපු Investment Management System එක free host කර ගන්න උදව්වක් ඕනෑ

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,251
    4,388
    113
    ඇයි එන්නද
    මචන් ලා මගේ Investment Management කරන්න මම antigravity එකෙන් custom site එකක් හදා ගත්තා

    එක github එකේ hosting කරලා database එක restore කරලා browser එක මාරු කරලා බලන කොට test කරපු data ටික අයේ තියෙනවා මේක හදා ගන්නේ කොහොමද.


    මේ තියෙන්නේ database එක restore කරලා main browser එකෙන් බලන කොට

    Screenshot 2026-07-16 195209.png



    මේ තියෙන්නේ වෙන browser එකකින් බලන කොට පෙන විදිය
    Screenshot 2026-07-16 195300.png



    මේක personal website එකක් නිසා සල්ලි දීලා hosting ගන්න එක පාඩුයි bro.
    මේක ගොඩ දා ගන්න help එකක් දෙන්න බ්‍රෝ.