Best Hosting Service (Help!)

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,076
    1,322
    113
    පේමන්ට් එකේ.
    සිංහලු මම IT Field එකේ නෙවෙයි. ඒත් Research එකේ වැඩකට Full Stack App එකක් හැදුවා. ‌Frontend එක React වලින්, Backend එක Flask වලින්. Backend එකේ ML Model එකක් තියෙන්නේ.

    මට මේක Deploy කරගන්න ඕන. මට ඔය Hosting සීන් කෙරුවාව එච්චර තේරෙන්නේ නෑ. මට Frontend එකයි Backend එකයි වෙන වෙනම Github Repo දෙකකට දාගන්න පුලුවන්.

    එතන ඉදන් Deploy කරනවනම්, මේ වැඩේට හොද මොකක්ද? මට Domain එකේ ඉදන් ඔක්කොම ගන්න ඕන. පොඩ්ඩක් Application එක User Authentication වෙනකන් Extension කරන්න Idea එකක් තියෙනවා. ඒකත් Consider කරොත් මේ පහළින් තියෙන Bluehost ලගෙන් කරගන්න පුලුවන්ද? මේකේ 3.99$ Package එකෙන් ඒ ඔක්කොම කරගන්න පුලුවන්ද බං? 3.99$ Package එකේම දාලා තියෙනවා 1st Year Domain එක Free කියලා. එහෙම Hosting Company වලින් Domain ගන්න පුලුවන්ද බං? මම හිතුවේ GoDaddy, Porkbun වගේ එකකින් විතරයි ගන්න පුලුවන් කියලා.

    Bluehost plans

    මචන් තරහ නැතුව, මම හදපු Web App එක Deploy කරගන්න Total Cost එක කීයක් විතර යයිද කියලා කියන්න පුලුවන්ද?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    balapan dan wena degree karapu ewunuth Ai nisa dena talk.. IT kukulani umbala iwarai..

    Anz
    oke $3.99 wenne 3 years payment eka eka paara gewwoth witharai. monthly gewwoth ganan wadi wenawa.
    ow hosting companyth domain wikunanawa. bike kadekata unoth domain wikunanna puluwan registry ekaka reseller kenek wena eka wtharai thiyenne.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,431
    4,819
    113
    FE එක Vercel Free එකේ දාන්න පුලුවන්
    BE එක ML Model එකක් තියනවා නං CPU Compute එකක ඇතිද නැත්තං GPU Compute එකකට යන්න වෙනවද. ගාන ඉතිරි කරගන්නම කරනවා නං BE API ටික මොකක් හරි Lambda එකක දාන්න තිබුනා. AWZ/Azure දෙකේම Lambda වල Free tier එක සෑහෙන්න ලොකු ලිමිට් එකක් තියනවා
    ML Model එක තනි සර්විස් එකක් විදියට Pay as you go GPU Compute එකක දාන්න තිබුනා

    ඇප් එකේ ගොඩක් කෑලි ෆුල් ෆ්‍රී රන් කරගන්න පුලුවන් ML Model එක ඇරෙන්න. ML Model එක රන් කරන්න මොන වගේ spec ඕනද
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,076
    1,322
    113
    පේමන්ට් එකේ.
    balapan dan wena degree karapu ewunuth Ai nisa dena talk.. IT kukulani umbala iwarai..

    Anz
    oke $3.99 wenne 3 years payment eka eka paara gewwoth witharai. monthly gewwoth ganan wadi wenawa.
    ow hosting companyth domain wikunanawa. bike kadekata unoth domain wikunanna puluwan registry ekaka reseller kenek wena eka wtharai thiyenne.
    මාසෙන් මාසෙට ගන්නවනම් අර යටින් දාලා තියෙන 9.99$ Package එක වෙන්න ඇති නේද බං. මට Frontend, Backend දෙකම එකම Server එකේ Deploy කරගන්න පුලුවන්ද? ඒ දෙකට වෙනම හොස්ටින් දෙකක් ඕනේ නෑ නේද?

    FE එක Vercel Free එකේ දාන්න පුලුවන්
    BE එක ML Model එකක් තියනවා නං CPU Compute එකක ඇතිද නැත්තං GPU Compute එකකට යන්න වෙනවද. ගාන ඉතිරි කරගන්නම කරනවා නං BE API ටික මොකක් හරි Lambda එකක දාන්න තිබුනා. AWZ/Azure දෙකේම Lambda වල Free tier එක සෑහෙන්න ලොකු ලිමිට් එකක් තියනවා
    ML Model එක තනි සර්විස් එකක් විදියට Pay as you go GPU Compute එකක දාන්න තිබුනා

    ඇප් එකේ ගොඩක් කෑලි ෆුල් ෆ්‍රී රන් කරගන්න පුලුවන් ML Model එක ඇරෙන්න. ML Model එක රන් කරන්න මොන වගේ spec ඕනද
    ලොකු ML Model එකක් නෙවේ බං. Train කරන්නත් පැය භාගයක්වත් ගියේ නෑ. Frontend එකෙන් JSON එකක් යැව්වම, පොඩි Graph එකක් Plot කරගන්න Backend එකෙන් Datapoint 100 විතර එනවා. දැනට Backend එකේ වෙන එකම Calculation එක ඕක තමා. Backend එකට Add වෙනවනම් Add වෙන්නේ User Authentication Part එක විතරයි.

    AWS වගේ යන්නේ නැතුව Normal විදිහට වැඩේ කරගන්න බැරිට එකම Hosting Service Provider කෙනෙක්ගෙන්.