මම වැඩට එන ටවුන් එකේ බස් ස්ටැන්ඩ් එක ළග බලු කුක්කෙක් හිටියා බං...
හැම දාම උදේට හවසට මම යන එන වෙලාවට ඇවිත් ඉන්නවා බනිස් ගෙඩියක් ඉල්ලා ගන්න...
නැට්ට නෑ.. බාගයයි තියෙන්නේ...ඒ බාගේ වන වන් හිනා වේවි එනවා බං... දුවගෙන..
අද උදේ මම එද්දී එයා නිදාගෙන ඉන්න ගහ යට ම මැරිලා...
ඇග හැම තැනම තුවාල..
බස් එකක් හප්පාගෙන ගිහිං.. ගොඩක් වෙලා අමාරුවෙන් ඉදලා මැරිලා තියෙන්නේ...
මට හෙන අව්ල බං..
මම එයාව වල දාන්නම් කියලා ඇවිත් එයා අරන් එන්න යද්දී කුණු ලෝරියෙන් එයාව අරන් ගිහිල්ලා...
ඊළග ආතෙමේ එයාට හොඳ තැනක ඉපදෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරපල්ලා මචං...