ඉඩම් වලට එහෙම මොකක් හරි පු*රුදයක් උදාවෙලාද?

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,829
    3,303
    113
    liyagena tamai tyenne ban. Owa pahu wenakota kachal.

    Mehemayi, issara nam sinnakara idam liyanne naa stamp duty gewanna wena nisa. Liwwat patta aduwata tamai stamp duty gahanne. owa 2022 TIN register karanna kiyana kaalema kachal wuna. 2022 indan idamak thamunge namata liyapu ekek innawa nam uuta aniwa IRD eke TIN ekak register wela tyenawa. Idame valuation eka aduwen kalaa nam ekata fine ekak ekka actual valuation eka gewanna wenawa. eeta passe idama ganna salli hoyapu widiya prove karanna ona.

    Owa hoyagena eddi IRD eke un rata pakum daagena enne. Legally nam asset tyenne baya wennepa wesige puthaalata. talk karanna awot benapan ballonta wage. Nettan karea naginna try karanawa.
     
    • Love
    Reactions: monson

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,550
    16,101
    113
    ඔප්පු/මුද්දර ගාස්තු වැඩි කරනවා වගේ දෙයක් වෙන්න ඇති

    IMF එකෙන් කියලා කලින්ම ඉරිච්ච ජොකෙක් දාගත්තේ ඒක ද? 🤭👇

    පොන්සිටයි කොටාටයි දෙන්නටම උපදෙස් ලැබෙන්නෙ IMF එකෙන්

    keep that in mind GIF
     
    • Dislike
    Reactions: Sonik Sonik

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,238
    15,342
    113
    හිස් ඉඩම් ඩෙංගු පිටින් දාල පවරගන්න සීන් එකක් මොකක්හරි දැක්කා.
    හොද දෙයක්, නැත්නම් හිස් ඉඩමෙන් ගමටම ඩෙන්ගු හැදිලා තමයි නවතින්නේ. :yes: :yes:
    Respect AKD :love:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,609
    13,278
    113
    වැඩිපුර ඉඩම තියේන අයගෙන් අරන් ඉඩම් නැති අයට බෙදන කතාවක් චන්දේ දවස්වල ජෙප්පෙක් මාත් එක්ක කිව්වා

    මේ එකට හරියනමෝඩ චුන් එකක් වෙන්න ඇති. එක පෙත්සමයි රිවස් කරයි
     
    • Haha
    Reactions: monson