රනිල් කරද්දී ජෙප්පො එහෙමයි, අනුර කුමාර කරද්දී ජෙප්පෝ මෙහෙමයි. 🤷‍♂️

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,768
    2
    54,424
    113
    The government plans to develop the historic Nuwara Eliya Post Office to support the tourism industry while maintaining its postal services, according to Cabinet Media Spokesperson, Minister Dr. Nalinda Jayatissa.

    Speaking at a press briefing today (26), the Minister noted that former President Ranil Wickremesinghe had previously proposed removing the post office from the Postal Department’s operations and selling it to India’s Taj Hotel group.

    However, the current government intends to preserve and repurpose the building.

    A Supreme Court case related to the matter is still pending, and the government aims to proceed with guidance from the Tourism Board.

    Additionally, the Urban Development Authority and Sri Lanka Postal Department will provide full support to ensure a well-structured transformation of the post office.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,622
    11,426
    113
    🌎
    ලියුමක් දාන්න කියලා වැරදිලා සුද්දෙක්ගේ කාමරයක් ඇතුලට ගියාම
     
    • Haha
    Reactions: Heshan Daminda

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,514
    1
    57,641
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොන්සිටයි කොටාටයි දෙන්නටම උපදෙස් ලැබෙන්නෙ IMF එකෙන්

    keep that in mind GIF
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,448
    28,192
    113
    පොන්සිටයි කොටාටයි දෙන්නටම උපදෙස් ලැබෙන්නෙ IMF එකෙන්

    keep that in mind GIF
    ලාවට කොටා එහෙම කියාගෙන මාලිමා ඩෝබියා ට්‍රැක් එක මාරු කරන්න යන්නේ :lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,940
    4,525
    113
    The government plans to develop the historic Nuwara Eliya Post Office to support the tourism industry while maintaining its postal services, according to Cabinet Media Spokesperson, Minister Dr. Nalinda Jayatissa.

    Speaking at a press briefing today (26), the Minister noted that former President Ranil Wickremesinghe had previously proposed removing the post office from the Postal Department’s operations and selling it to India’s Taj Hotel group.

    However, the current government intends to preserve and repurpose the building.

    A Supreme Court case related to the matter is still pending, and the government aims to proceed with guidance from the Tourism Board.

    Additionally, the Urban Development Authority and Sri Lanka Postal Department will provide full support to ensure a well-structured transformation of the post office.
    mun hitane ranil ge plan eka kerane kyala. tharai dara moda byyo kiyane wihiluwatada
     
    • Like
    Reactions: Hyaenidae

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,390
    2,709
    113
    ඒකේ උඩුමහළ විතරක් හෝටලේකට දෙනවා කියන්න එපා. උඩුමහළ විතරක් දීලා annex එකක් තමා ගහන්න වෙන්නේ. අන්තිමට ගහපු බෙරේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.

    රනිල් කරපු එකම කරන්න ලැජ්ජ නිසා, වැඩේ භාගෙට කරල විලිවහගන්නවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,075
    74,221
    113
    ඒකේ උඩුමහළ විතරක් හෝටලේකට දෙනවා කියන්න එපා. උඩුමහළ විතරක් දීලා annex එකක් තමා ගහන්න වෙන්නේ. අන්තිමට ගහපු බෙරේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.

    රනිල් කරපු එකම කරන්න ලැජ්ජ නිසා, වැඩේ භාගෙට කරල විලිවහගන්නවා.
    ඔව් බන් නිකන් හිතපන්කො, හොඳ සුද්දො කැමැති වෙයිද පහල තට්ටුවෙ බිස්නස් එකක් දුවනකොට? මොන මොන ජාතීයේ උන් අස්සෙන්ද අරුන්ට යන්න වෙන්නෙ. ඒ අස්සෙ සද්ද බද්ද? ආරක්ශාව?🤭🤭

    ගොබ්බම වේසිගේ පුතාල ටිකක් ඕයි, රනිලා කරපු එක වැඩක් මුන් තාම වැරදී කියලා පෙන්නලා නෑනේ. හැම එකම අන්තිමට දන්නෙ නෑ වගේ ශෙප් එකේ ආයි මුනුත් කරනවා. 🤭 🤭
     
    • Like
    Reactions: CohenLenstra

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,608
    13,274
    113
    රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් අනුර රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් අනුර
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,775
    40,423
    113
    ජෙප්පො හරි පාරේ යන බවට ගුපියොත් සාක්ෂි