⭕ - හිටපු පොලිස්පති ඝාතනයක්ද ? නිවස පිටුපසින් හිස් උණ්ඩ කොපු හමුවෙයි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,734
    40,358
    113
    මුලින්ම කියන්නෝන මම හොඳ ජේවීපී කාරයෙක්. දැන් නම් මටත් තේරිලා තියෙන්නෙ, පාස්කු ප්‍රහාරය අවුස්සන්න ඕන එකක් නෙවෙයි, ඒක අවුස්සන්න අවුස්සන්න මිනිස්සු තමයි නැති වෙන්නෙ. මේ ආණ්ඩුවෙන් පාස්කු විමර්ෂනේ පටන් ගත්තත් හරි ඒකට සාක්ෂි දුන්න මිනිස්සු ගොඩක් මැරුනා. දැන් ඕක ඇති. පල්ලි ගිය මිනිස්සු මැරුනෙ උන්ගෙ කරුමෙට.
     
    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    988
    1,039
    93
    Pluto
    මුලින්ම කියන්නෝන මම හොඳ ජේවීපී කාරයෙක්. දැන් නම් මටත් තේරිලා තියෙන්නෙ, පාස්කු ප්‍රහාරය අවුස්සන්න ඕන එකක් නෙවෙයි, ඒක අවුස්සන්න අවුස්සන්න මිනිස්සු තමයි නැති වෙන්නෙ. මේ ආණ්ඩුවෙන් පාස්කු විමර්ෂනේ පටන් ගත්තත් හරි ඒකට සාක්ෂි දුන්න මිනිස්සු ගොඩක් මැරුනා. දැන් ඕක ඇති. පල්ලි ගිය මිනිස්සු මැරුනෙ උන්ගෙ කරුමෙට.
    :ROFLMAO:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,641
    23,260
    113
    මුලින්ම කියන්නෝන මම හොඳ ජේවීපී කාරයෙක්. දැන් නම් මටත් තේරිලා තියෙන්නෙ, පාස්කු ප්‍රහාරය අවුස්සන්න ඕන එකක් නෙවෙයි, ඒක අවුස්සන්න අවුස්සන්න මිනිස්සු තමයි නැති වෙන්නෙ. මේ ආණ්ඩුවෙන් පාස්කු විමර්ෂනේ පටන් ගත්තත් හරි ඒකට සාක්ෂි දුන්න මිනිස්සු ගොඩක් මැරුනා. දැන් ඕක ඇති. පල්ලි ගිය මිනිස්සු මැරුනෙ උන්ගෙ කරුමෙට.
    Mara logic ekakne eka
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    මුලින්ම කියන්නෝන මම හොඳ ජේවීපී කාරයෙක්. දැන් නම් මටත් තේරිලා තියෙන්නෙ, පාස්කු ප්‍රහාරය අවුස්සන්න ඕන එකක් නෙවෙයි, ඒක අවුස්සන්න අවුස්සන්න මිනිස්සු තමයි නැති වෙන්නෙ. මේ ආණ්ඩුවෙන් පාස්කු විමර්ෂනේ පටන් ගත්තත් හරි ඒකට සාක්ෂි දුන්න මිනිස්සු ගොඩක් මැරුනා. දැන් ඕක ඇති. පල්ලි ගිය මිනිස්සු මැරුනෙ උන්ගෙ කරුමෙට.

    Wal JVP balla dan bale aragenath haali liyanawa :lol:

    P75kaIR_d.jpeg
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,355
    3,693
    113
    Maligawatta
    මුලින්ම කියන්නෝන මම හොඳ ජේවීපී කාරයෙක්. දැන් නම් මටත් තේරිලා තියෙන්නෙ, පාස්කු ප්‍රහාරය අවුස්සන්න ඕන එකක් නෙවෙයි, ඒක අවුස්සන්න අවුස්සන්න මිනිස්සු තමයි නැති වෙන්නෙ. මේ ආණ්ඩුවෙන් පාස්කු විමර්ෂනේ පටන් ගත්තත් හරි ඒකට සාක්ෂි දුන්න මිනිස්සු ගොඩක් මැරුනා. දැන් ඕක ඇති. පල්ලි ගිය මිනිස්සු මැරුනෙ උන්ගෙ කරුමෙට.
    මම හොඳ ජේවීපී කාරයෙක්. :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,608
    8,808
    113
    ulan bator

    pakuwa passe yuropa sangamaya - amaricanu democratic paksaya (obama) - indiyawa - loke welada sangamaya wage barapathala buwala inne.. oya lankawe inne amata dapu podi podi un!!
     
    • Like
    Reactions: win7dot

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,734
    40,358
    113
    Mara logic ekakne eka
    ගෝටාබෙට ඕක කලින්ම තේරුනා. ඒකයි අගමැති පත්කරගන්නත් කලින් ශානිට මාරුවක් දීලා වැටේ යට ගැහුවෙ

    Wal JVP balla dan bale aragenath haali liyanawa :lol:

    මම හොඳ ජේවීපී කාරයෙක්. :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    pakuwa passe yuropa sangamaya - amaricanu democratic paksaya (obama) - indiyawa - loke welada sangamaya wage barapathala buwala inne.. oya lankawe inne amata dapu podi podi un!!
    :love2::love2:
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,608
    8,808
    113
    ulan bator
    නානලාට මුල් තැන නොදෙන / සර්නාගත නානල බාර් නොගන්න! පොලන්තෙට සහ හන්ගෙරියාවට මූ තර්ජනය කරන විදිය බලපම්! මුගෙ කාලෙ තමයි අයි-එස් අයි-එස් එක හැදෙන්නෙ! ඔකෙ උන් තමයි අපිට පාස්කු බොම්බෙ ගහන්නෙ!

    උඩ එක මාස පඩියෙන් හදපු එක, යට එක සමාජ ප්‍රාග්ධනයෙන් හදපු එක. 🥴 🥴
    ekath mas patha padiyen kapenne nayata ganna aththe!
    ------ Post added on Jul 17, 2026 at 11:50 AM
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    746
    1,808
    93
    රහස් රැසක් සමගින් දෑස් පියාගත් පොලිස්පති
    😏
    #EasterSundayAttack
    ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා වූ හිටපු පොලිස්පති සී.ඩී. (චන්දන) වික්‍රමරත්න මහතා අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩි වැදී මියගොස් තිබේ.
    වෙඩිවැදීමෙන් අනතුරුව ඔහු මුල්ලේරියාව රෝහලට ඇතුළත් කළද, ඒ වනවිටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති පොලීසිය, මෙය සියදිවි නසාගැනීමක් විය හැකි බවට මූලික සැකයක් පළ කර ඇති අතර, අවසන් නිගමනය විමර්ශනවලින් අනාවරණය වනු ඇත.
    වසර 30කට අධික කාලයක් පොලිස් සේවයේ නිරත වූ වික්‍රමරත්න මහතා 2020 නොවැම්බර් මාසයේ වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් වූ අතර, 2021 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස නිල වශයෙන් පත් කෙරිණි.
    මෙයට අමතරව, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලදී ද ඔහුගේ නම මෑතකදී අවධානයට ලක්ව තිබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශයකදී, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටි සමයේ පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තෙවැනි ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන්ට බලපෑම් එල්ල වූ බවත්, ඒ සම්බන්ධයෙන් තමා සේවා කාලය තුළ තබාගත් සටහන්ද විමර්ශන නිලධාරීන් වෙත භාරදුන් බවත් වාර්තා වී තිබුණි.
    සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,860
    113
    රාජපක්ෂලාව පාස්කු වලට, තාජුඩීන් කේස් එකට, ලසන්ත කේස් එකට වගේ එකකටවත් අල්ලනවා කියන්නෙ කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්. කිසිම ආණ්ඩු බලයක් නැතුව පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීලා 2ක් තියාගෙන ඉද්දි සම්පූර්ණ අලුත් ජෙපි ආණ්ඩුවක් ඉද්දිත් බැයි නම් බෑම තමා.

    තව තව නඩු හිරකරලා අල්ලන්න ගියොත් සාක්කි කාරයො පෝලිමට මැරිලා යන එක විතරයි වෙන්නෙ. ඔන්න බලපන් මැරෙනකන් මහින්ද,ගෝටා, බැසිල්, නාමල්, යෝෂිත එකෙක්වත් නිකමට බන්ධනාගාරෙටවත් යන්නෙ නෑ. සැප විදලා බයියන්ගෙ ආදරේ මැද රජවරු වගේ ඉදලා මැරිලා යයි. ඊටපස්සෙ අපායෙන් දඩුවම් හම්බුනොත් තමා උන්ට නම්. ජීවත් වෙලා ඉන්නකන් කිසිම එකකට ඇතුලට දාන්න නම් වෙන්නෙ නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,132
    49,485
    113
    සේදවත්ත
    මුලින්ම කියන්නෝන මම හොඳ ජේවීපී කාරයෙක්. දැන් නම් මටත් තේරිලා තියෙන්නෙ, පාස්කු ප්‍රහාරය අවුස්සන්න ඕන එකක් නෙවෙයි, ඒක අවුස්සන්න අවුස්සන්න මිනිස්සු තමයි නැති වෙන්නෙ. මේ ආණ්ඩුවෙන් පාස්කු විමර්ෂනේ පටන් ගත්තත් හරි ඒකට සාක්ෂි දුන්න මිනිස්සු ගොඩක් මැරුනා. දැන් ඕක ඇති. පල්ලි ගිය මිනිස්සු මැරුනෙ උන්ගෙ කරුමෙට.
    එකගයි, දැන් ඇති මේක . මේවත් අර 9/11 වගේ වහලා දාන්න ඕනේ දේවල්. මිනිස්සූ මැරෙනවා ඉපදෙනවා යුක්තිය කියන්නේ සෙලවෙන මනස