දුක හිතෙන දවසක් මචං

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,811
    1
    9,054
    113
    ඔය අවුල දන්නවා බන්. මොනව කරන්නද. පාරෙ ඉන්න උන්ගෙ ජීවිත ඔහොම තමයි. සතාට හොඳ ජීවිතයක් ප්‍රාර්ථනා කරමු. උඹ ගැන සතුටුයි. නැට්ට වනාගෙන පස්සෙන් එද්දි පයින් එකක් දෙන්න හිතෙන්නැතුව බනිස් ගෙඩියක් දෙන්න හිතෙන එකෙක් උන එක ගැන.🤍
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,800
    1,953
    113
    Good man but here's my 2 cents..

    Dogs need more nutritious food than buns to grow healthy..

    I believe stray dogs have less lifetime expectancy than adopted ones..

    Rabies is no joke..

    All in all it makes sense to euthanize the stray ones..

    Please look after your heart health if you almost had a Heart Attack due to the loss of a puppy..
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,306
    2,853
    113
    Ow bn. Mama uuwa balannath nogiye uge anthimata mama dekapu widiya mage mathake hemadaama thiyenna ona nisa. Gedara thathwe ekka mata mama awul kiyala pennanna baha. Innawa ithin kohoma hari allan.
    Ou bn.. nidahase duk wenna wath be apita...

    ඔය අවුල දන්නවා බන්. මොනව කරන්නද. පාරෙ ඉන්න උන්ගෙ ජීවිත ඔහොම තමයි. සතාට හොඳ ජීවිතයක් ප්‍රාර්ථනා කරමු. උඹ ගැන සතුටුයි. නැට්ට වනාගෙන පස්සෙන් එද්දි පයින් එකක් දෙන්න හිතෙන්නැතුව බනිස් ගෙඩියක් දෙන්න හිතෙන එකෙක් උන එක ගැන.🤍
    Ou bn... Mn puluwan Widiyata danayak denava.. Ape Bauwai Meyawai Dennama Mathaka Karala
    ------ Post added on Jul 17, 2026 at 12:29 PM

    Good man but here's my 2 cents..

    Dogs need more nutritious food than buns to grow healthy..

    I believe stray dogs have less lifetime expectancy than adopted ones..

    Rabies is no joke..

    All in all it makes sense to euthanize the stray ones..

    Please look after your heart health if you almost had a Heart Attack due to the loss of a puppy..
    Thanks Mcn..Mn beheth Gannava bn.. eda Hospital Giyata Passe dena gaththa Heart aulak thiye kiyala.. Ekata Beheth gannava mn Mn... Meya hari asai Banis kanna bn.. yourgat ehema kanna denan hitiye ne mulin mn deddi..
    Tika tika huru una ewa kannath.. Mn Chicken kellak ehemath kaden aran dunna bn.... Salli thiyana dawasata...
    ------ Post added on Jul 17, 2026 at 12:32 PM
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,800
    1,953
    113
    Ou bn.. nidahase duk wenna wath be apita...

    Ou bn... Mn puluwan Widiyata danayak denava.. Ape Bauwai Meyawai Dennama Mathaka Karala
    ------ Post added on Jul 17, 2026 at 12:29 PM

    Thanks Mcn..Mn beheth Gannava bn.. eda Hospital Giyata Passe dena gaththa Heart aulak thiye kiyala.. Ekata Beheth gannava mn Mn... Meya hari asai Banis kanna bn.. yourgat ehema kanna denan hitiye ne mulin mn deddi..
    Tika tika huru una ewa kannath.. Mn Chicken kellak ehemath kaden aran dunna bn.... Salli thiyana dawasata...
    ------ Post added on Jul 17, 2026 at 12:32 PM

    Compassionate person like you should start a dog pound and work full-time through grants and donations..
     
    • Love
    Reactions: Martian Professor

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,800
    1,953
    113
    Mn kemathi saththu bala ganna bn.. beheth karanna bn... Puluwan widiyata karanava bn

    Martian brah, why won't you volunteer at the Embark..? The experience might even turn you for greater/ interesting things like becoming a Veterinary Nurse..

    I myself spent an entire Summer helping the cats shelter and they gave me a reference.. Like Embark, they too have boarding, steralization and rehoming..
     
    • Love
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,306
    2,853
    113
    Martian brah, why won't you volunteer at the Embark..? The experience might even turn you for greater/ interesting things like becoming a Veterinary Nurse..

    I myself spent an entire Summer helping the cats shelter and they gave me a reference.. Like Embark, they too have boarding, steralization and rehoming..
    Mn try karannam Mcn :love:
     
    • Like
    Reactions: Peace for All

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,611
    1
    60,127
    113
    Mother Earth
    Mn hithan Hitye Rent ekata Geyak gaththam porawa Ekkan yanna bn...
    Rent එකට‍ ගෙවල් ගන්න එපා යකෝ බොරු වැඩක්. සල්ලි එකතු කරල එක පාර appartment එකක් හරි ගන්න. නැත්තම් තමුන්ගේ කියලා ඉඩමක පොල් අතු පැලක් හරි අටව ගනින්. බොරු වැඩ වලට වියදම් කරන්න එපා බන්. 🤷🏻‍♂️
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    ඉස්කෝලෙ යන කාලෙ මම එහෙම කන්න දීපු බල්ලෙක් හිටියා. ඌ මැරුණෙ ලෙඩක් හැදිලා අර පස්ස පණ නැති වෙන. මැරෙනකම් ම ඌ මම දැක්කම නැගිටලා ආවා.
    හැබැයි මේකට නම් ඊටත් වඩා දුක හිතුණා බං.
    තුවාල නිසා දුක් විදලා දුක් විදලා මැරෙනව කියන්නෙ😓😓 මැවිලා පෙනුනා හිතද්දි පපුව හෑරිලා යනවා. 💔🥺
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,306
    2,853
    113
    Rent එකට‍ ගෙවල් ගන්න එපා යකෝ බොරු වැඩක්. සල්ලි එකතු කරල එක පාර appartment එකක් හරි ගන්න. නැත්තම් තමුන්ගේ කියලා ඉඩමක පොල් අතු පැලක් හරි අටව ගනින්. බොරු වැඩ වලට වියදම් කරන්න එපා බන්. 🤷🏻‍♂️
    Mata kiyala Idamak Ne mithure.. Geyak ganna tharam Ithuru kara ganna amarui.... Denata Maha ge hadanava.. eka hadala iwara wenakal thama bn thenak beluwe

    Ei den koheda inne
    Ammalage gedara.. Loku idak ne bn inna...
    ------ Post added on Jul 17, 2026 at 3:43 PM

    ඉස්කෝලෙ යන කාලෙ මම එහෙම කන්න දීපු බල්ලෙක් හිටියා. ඌ මැරුණෙ ලෙඩක් හැදිලා අර පස්ස පණ නැති වෙන. මැරෙනකම් ම ඌ මම දැක්කම නැගිටලා ආවා.
    හැබැයි මේකට නම් ඊටත් වඩා දුක හිතුණා බං.
    තුවාල නිසා දුක් විදලා දුක් විදලා මැරෙනව කියන්නෙ😓😓 මැවිලා පෙනුනා හිතද්දි පපුව හෑරිලා යනවා. 💔🥺
    Ou bn.. Mata mathak wenava hina wewi dagala dagala ena heti.. Stand eka laga okkomala dannava eyawa.. mn kanna denava kiyalath dannava.. mata hena aul bn.. parata yannath be wage
    ------ Post added on Jul 17, 2026 at 3:43 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,641
    23,260
    113
    ඉපදෙන හැම කෙනාම මැරෙනවනෙ මචන්. ඕක නවත්තන්න බෑ.
    ඒ නිසා ඒ දෙක අතර කාලෙ සතුටින් ගෙවුව නන් ඒක තමයි වටින්නෙ.
    උඹ හින්ද පොඩ්ඩක් හරි ඒ සතා සතුටින් ඉන්න ඇති.
    බල්ලො මචන් ඔය නැට්ට වනන් එන්නෙ කෑම කන්නම නෙමෙයි.
    උන්ට මිනිහෙක්ගෙ ආදරේ අනිවාර්‍යෙන් ඕනෙ.
    බල්ලො අශ්වයො වගේ සත්තු මිනිස්සු එක්ක ජීවත් වෙන්න පරිණාමය වෙද්දි ආපු trait එකක් ඒක.
    උඹ ඒ හිඩැස පුරවපු එක ගැන සතුටු වෙයන්.
     
    • Sad
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,306
    2,853
    113
    ඉපදෙන හැම කෙනාම මැරෙනවනෙ මචන්. ඕක නවත්තන්න බෑ.
    ඒ නිසා ඒ දෙක අතර කාලෙ සතුටින් ගෙවුව නන් ඒක තමයි වටින්නෙ.
    උඹ හින්ද පොඩ්ඩක් හරි ඒ සතා සතුටින් ඉන්න ඇති.
    බල්ලො මචන් ඔය නැට්ට වනන් එන්නෙ කෑම කන්නම නෙමෙයි.
    උන්ට මිනිහෙක්ගෙ ආදරේ අනිවාර්‍යෙන් ඕනෙ.
    බල්ලො අශ්වයො වගේ සත්තු මිනිස්සු එක්ක ජීවත් වෙන්න පරිණාමය වෙද්දි ආපු trait එකක් ඒක.
    උඹ ඒ හිඩැස පුරවපු එක ගැන සතුටු වෙයන්.
    Ou bn kema eka dunnath eka ikmanta kaala duwagena enava pora.. oluwa tikak atha gaganna.. Pau bn mathak weddi hithata hari dukai.. ada gedara eddi ethanin bus ekata naginna wath giye ne bn mn