ශ්‍රී ලංකාවේ ඔයා දැකපු interesting startup එකක් නම් කරන්න

Pundit

Well-known member
  • Oct 18, 2022
    600
    668
    93
    මචන් ලංකාවේ startup scene එක දිනෙන් දිනම වර්ධනය වෙනවා නේද? Fintech, , e-commerce, AI ගොඩක් sectors වල අලුත් අලුත් idea එක්ක එන අලුත් startups තියෙනවා. ඔයා ශ්‍රී ලංකාවේ දැකපු unique interesting startup එකක් තියෙනවද?
     
    • Wow
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,448
    7,186
    113
    ආවද අදත් අම්මගෙ රෙද්දක් අරගෙන ෆේක් එක නග්ග ගන්න
    ඔතාගෙන පලයන් බන් යන්න මගුල් දාන්නෙ නැතුව
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    600
    668
    93
    ආවද අදත් අම්මගෙ රෙද්දක් අරගෙන ෆේක් එක නග්ග ගන්න
    ඔතාගෙන පලයන් බන් යන්න මගුල් දාන්නෙ නැතුව
    අම්මගේ රෙද්ද තමයි fake.
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    600
    668
    93
    man umba wage mongal huththek neme hinda interest ekak na :lol:
    උඹ කොහොමද දන්නේ උඹ හොඳ සිහියෙන් ඉන්නවා කියලා ? අපි කියන්න ඕනේ උඹ මොංගල් බුවෙක්ද නැද්ද කියලා :lol:
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,232
    1,759
    113

    ආවද අදත් අම්මගෙ රෙද්දක් අරගෙන ෆේක් එක නග්ග ගන්න
    ඔතාගෙන පලයන් බන් යන්න මගුල් දාන්නෙ නැතුව
    :lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,751
    26,162
    113
    පට්ට start up තියෙන්නේ Colombo 07,03,05,08 area වල. fashion boutique... ගවුම් 5යි. කඩේ දොරක් වත් නෑ.... ලක්ෂ ගණන් ලු දවසේ ආදායම.
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    600
    668
    93
    පට්ට start up තියෙන්නේ Colombo 07,03,05,08 area වල. fashion boutique... ගවුම් 5යි. කඩේ දොරක් වත් නෑ.... ලක්ෂ ගණන් ලු දවසේ ආදායම.
    ඇඳුම් පහකින් ඇත්තටම දවසකට ලක්ෂ ගණන් හොයන්න පුළුවන්ද ?
     
    Last edited:

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,460
    2,601
    113
    පට්ට start up තියෙන්නේ Colombo 07,03,05,08 area වල. fashion boutique... ගවුම් 5යි. කඩේ දොරක් වත් නෑ.... ලක්ෂ ගණන් ලු දවසේ ආදායම.

    Designer wear..?