කොළබ ඉදන් ආනමඩුව බස් තියෙනවද?

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    මට උදේ කොලබින් පිටත් වෙලා හලාවත ආනමඩුව පාරේ පල්ලම කියන පැත්තට ගිහින් ආයේ හවස් වෙන්න කලින් කොලබට එන්න ඕන.
    අසනීප වෙලා ඉන්න ඥාතියෙක් බලන්න යන්නේ.
    ඉක්මනට ගමන ගිහින් එන්න පුළුවන් බස් ගැන දැනගන්න ඕන.
    කොළබ - ආනමඩුව බස් තියෙනවද? තියෙනවා නම් වෙලාවල් කොහොමද?
    ඒ බස් එකක නොයා යන්න හොද වෙන බස් තියෙනවද?
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මට උදේ කොලබින් පිටත් වෙලා හලාවත ආනමඩුව පාරේ පල්ලම කියන පැත්තට ගිහින් ආයේ හවස් වෙන්න කලින් කොලබට එන්න ඕන.
    අසනීප වෙලා ඉන්න ඥාතියෙක් බලන්න යන්නේ.
    ඉක්මනට ගමන ගිහින් එන්න පුළුවන් බස් ගැන දැනගන්න ඕන.
    කොළබ - ආනමඩුව බස් තියෙනවද? තියෙනවා නම් වෙලාවල් කොහොමද?
    ඒ බස් එකක නොයා යන්න හොද වෙන බස් තියෙනවද?
    colombo A/C bus nam 4.45 wenda ona anamaduwen anthima eka colombo walata. A/C bus sunday weda neha bus. Normal chilaw bus enawa anamaduwen 6 wenakam. Normal bus ekaka chilaw awith ethanin colombo bus ekakata maru wenna. ochchara natanna deyak ne. bus nathnam wheel ekak aran bangadeniyata waren. me sri lankawe ochchara baya wenna onada
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    කොළඹින් ආනමඩුව බස් තියෙනවා ද කියලා හරියට දන්නේ නෑ. ඒත් ලේසිම විදිය කොළඹින් හලාවතට එන්න. හලාවත බස් නැවතුමෙන් ආනමඩුව බස් පටන් ගන්නවා. ඒවා හලාවත-පුත්තලම පාරේ කි.මී. කීපයක් ගිය විට හමු වන බංගදෙණිය හන්දියෙන් හරවලා පල්ලම හරහා ආනමඩුවට යන්නේ. ආපසු එන කොටත් හලාවතට පැමිණ කොළඹ බසයක එන්න.
     
    • Love
    Reactions: weere_singhe