චිත්‍රාල් සෝමපාල ඉස්සර 😍 😍 😍

signshop

Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai
    "Friends" ඒ කාලේ ලංකාවේ තිබුන English Songs Play කරන පට්ට බෑන්ඩ් එකක් තමයි බන් මේ.
    වැඩියෙන්ම හොටෙල්ස් වල ගැහුවේ.
    ඊට අමතරව TV එකේ Variety Fare, Musical Showcase, Fan Club වගේ English music programme වලත් Play කරා.

    488729405_9466980720050634_3731334870246318420_n.jpg
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ට්‍රැක පනින්න කලින්. බේබදු කම හින්ද චාටර් වෙනවා
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,482
    4,980
    113
    ITN එකේ හොදට රැගුව ඉස්සර. ෆුල් ෆෙමස් Friends බෑන්ඩ් එක ලංකවේ ....