මේ වගේ දෙයක් උබටත් වෙන්න පුලුවන්......

wickiya

Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    Please be educated dont just shrugs things off by saying you are mental. these attacks do happens alot.

    මට ඕන උබල මේව ගැන දැනුවත් වෙන්න.
    මේක උබට උබ ආදරය කරන කෙනෙක්ට වෙන්න පුලුව්න්..
    එහෙම කෙනෙක් මේ වගේ දෙයක් කිව්වම ඌව නොසලකා හරින්නැතුව කියන දේ සීරියස් ගනින්.
    මේ වගේ ඇටෑක්ස් හිතාගන්න බැරි ලෙවල් වලින් වෙනව.
    පොඩි දෙයක් ඇති හෙන fragile ego එකක් තියෙන එකෙක්ට මේ වගේ දෙයක් කරන්න ඌට සල්ලි කනෙක්සන් තියෙනවනම්..
    මුං තනිකර මාසික ලෙඩ්ඩු. මේවට සම්බන්ද වෙන උනත් එක්කෙ පබයො වගේ මෙලෝ රහක් නැති උන් නැත්න්ම් උන්ට ගෙවනව. නැත්නම් උන්ට බොරු කියල තියෙන්නෙ උබ හෙනම අවුල් එකෙක් ඒ නිසා මේක කරන්න ඒක කරල සමාජයට එයාල කරන්නෙ හොද දෙයක් කියල.

    ආසික් ලන්තයේ පොලිසිය උනත් මේකට සම්බන්ද වෙන්න පුලුවන් එහෙමත් නැත්නම් ඇහැ කන පියා ගෙන හරාස්මන්ට එක යන්න දීල බලාගෙන ඉන්නව වෙන්න පුලුවන්.

    මේ වීඩියෝ ටික බලල ඉදපන්...





     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,086
    4,414
    113
    උඹ කියන එක ඇත්ත වෙන්න ඕන. මම මිට ඉසේල්ලත් කිව්ව. මගේ යාලුවෝ කීප දෙනෙක්ගේ පස්සේ මේ වගේ පන්නල තියනව.

    උඹ කියන දේ මේකේ සමහර උන් බොරුවක් කියල විහිලුවට අරගෙන.
    මේ වෙස JVP ආණ්ඩුව ඇවිල්ල මාස කීපයක් යනකොට මම දන්න කීප දෙනෙක්ටත් මේ වගේම එක එක උන් ෆලෝ කරනව. යාළුවා කියපු විදියට මේක කරන්නේ පැලවත්තෙන්. මේ වේස ආණ්ඩුවේ උන් KGB එකේ වගේ මිනිස්සුගේ පස්සෙන් පන්නවා.
    අපි ගොඩක් යට මේක ත්රෙන්නේ නෑ. දැන් හැම තැනම hidden cameras පවා දාල තියෙන්නේ.

    අපේ කොල්ලෙක් රටත් ගියා බැරිම තැන. දැන් උට එහෙ රස්සාවත් නැති වෙල. උට මෙහෙ එන්නත් බෑ.

    මුට හොදට මීටර් නිසා තමයි මේ ගැන ඉව වැටිලා තියෙන්නේ. මගේ යාළුවා මට කිව්වම මමත් විස්වාස කරේ නෑ බන්. මේ විදියමයි උ කිව්වා විස්තර. කොහේ ගියත් මොකෙක් හරි බලන් ඉන්නව.
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    769
    837
    93
    පළවෙනි video එක බැලුවා. මොනවත් තේරුණේ නෑ.

    මට හිතෙන්නෙ ඕකට වෙන්න ඇති over thinking කියන්නෙ 🤷
    ------ Post added on Jul 17, 2026 at 7:52 PM