China export - selling business

dikmon

Well-known member
  • Apr 24, 2025
    453
    500
    93
    මං දැකල තියෙනව කට්ටියෙ චීනෙන් Items ගෙන්නන් මෙහෙ සෙල් කරනව එහෙම. මේකෙ හරි ඔයාල දන්න කියන අය ඉන්නවද එහෙම සෙල් කරන.
    කොහොමද items ගෙන්නෙ? කොච්චර capital ක් එකක් ඕනිද වැඩෙට?
    කොහොමද Trusted සෙලර් කෙනෙව හොයගන්නෙ?
    ඔයාලගෙත් experience තියෙනවනම් කියාගෙන යන්න දන්න කෙනෙක්ගෙ හරි.