සීන් එක මේකයි මම රට ඉන්න කාලේ කෙල්ලෙක් සෙට් වුනා ඒකිගේ මිනිහා මැරිලා ළමයි නැ. මේකි මට හෙදෙට සැලකුවා අයි පොන් 16 ආව කාලේ අලුත්ම එකක් කඩේට එක්කන් ගිහිං අරන් දුන්නා ලැපක් අරන් ඇවිලාල පුදුම කෙරෙව්වා. ඒත් අපි අතරේ පොඩි පොඩි රන්ඩු ගියා මේකිගේ ලව් එක වැඩි නිසාම පට ගාලා මල පනිනවා සෙක්ස් නම් ගුඩ් ඒ නිසාමයි මට මේකිව ආයේ ඕන කරන්නේ ඒත් දැන් මේකිට මම කිව්ව දේල් කිය කිය මේකි කනෙක්ෂන් නැ. මේකි කිව්ව මම ට්‍රිගර් වුන එකක් තමයි මේකිගේ මිනිහ වගේ කෙනෙක් ආයේ ලැබෙන්නේ නැ කිව්වා මේ මම ඉස්සරහ තියන් කියන්නේ ඉතින් ඕනම එකෙක්ට අවුල් යනවනේ හිටිය එකා ගැන කියවද්දි මේකිට ඒ සෙන්ස් එක නැ. ඌ මට වඩා උඩින් හිටිය කිව්වම මම මලට වගේ ඇහුව මීටර් කීයක් වගේ උඩින් හිටියද කියල? මෙන්න මේකිට තද වෙලා මැරිච්ච මිනිහට අපහාස කර කි කිය දැන් මැසේජ් කරත් කියනවා. පස්සේ පස්සේ මාව වදයක් ගානට දාලා ඉන්නේ මේකිගේ මිනිහ මැරිලා මං හිතන්නේ පෙරේතයෙන් වෙලා ඉන්නේ ගෙදර. මොකද මුන් ඉන්න කාලේ සාස්තර සීන් එකක් ගියා උන්ගේ ගෙවල් පැ්තේ. මුගේ ආත්මේ තාම එතෙන්ට ඇවිල්ලා උගේ අම්මලාට කතා කරනවා ඌ විසිහට ආවේස වෙනව සාස්තර කියන ගැනිට. මේකිට පක් කරපු පාර මේකි කිව්ව මගේ පොල්ල ලොකුයි මිනිහගේ එකට වඩා පොර එක්ක වැඩියේ සෙක්ස් කරේ නැ මොකද ඌ සීනි නිසා මේකි අප්සට් එකේ ඉන්දලා තියෙන්නේ. වැඩේ කියන්නේ මේකිගේ මගේ පොල්ල ලොකුයි කියන එක අර ගෙදර සැරිසරන මේකිගේ මිනිහ සාස්තර පොලේ ඉන්න පෙරේතයට කියල අර සාස්ර ගැනිට වැහුන වෙලේ මේකිට ඒක කියල මේකි බලනව ඒක කොහොමද සාස්තර කියන ගැනි දැනගත්තේ කියල අන්න එතකොට තමයි ගැනිත් දැනගත්තේ මිනිහ මැරනට වෙනම නෙමෙයි ඉන්නේ ගෙදර කියල. මොකද බන් මේකිව ආයේ කනෙක්ෂන් හදාගන්න කරන්න ඕන?
මුන් ඉස්සර ඉන්දන් සාස්.ර ඇහුව එකී මෙකිට සපෝට්. අපි සෙක්ස් කරද්දි වුනත් සාස්තර කියන ගැනි ආවේස වෙලා මගේ ඒ ගැන ඇහුවා. මෙකි නම් කියන්න විදිහක් නැ ඒ ගැන. පස්සේ මට සාස්තර කියන ගැනිත් බැන්නා මේකි එක්ක රන්ඩු වෙලා එකට හිටියේ නැ කියල. මේකි දැන් ඉන්නේ රට මම ලංකාවේ. මට ඕන වෙලාවක යන්න පුළුවන් ඒ රටට. බට් මේකි කනෙක්ෂන් රිපියුස් කරනවනේ.

Last edited: