Kellekge kathawak

alone_01

Well-known member
  • Apr 1, 2026
    280
    435
    63
    හායි මන් කෙල්ලෙක්. මම ඉන්නෙ බෝඩිමක. අපෙ බොඩිමෙ තව කෙල්ලො හතර පස් දෙනෙක් ඉන්නව. මේකයි ප්‍රශ්නෙ ඔය තව එක කෙල්ලෙක් ඉන්නව ඒ ලමය මහ ජරා වැඩක් කරල 🤢ඒකිගෙ ගතිගුන නම් ගන්නම දෙයක් නැ. පෙරෙද අපිට වතුර කපල වතුර ආවෙ නැ. බෝඩිමෙ හිටියෙ මමයි මගෙ රූම් මේටුයි අරකියි විතරයි. ඒකි ඉන්නෙ වෙනම කාමරේක. වතුර කපනව කියල කලින් දවසෙ මැසෙජ් එක දුන්න අපිට. අරකි වතුර කපන දවසෙ උදේම නැගිටල කොහෙදො ගිහින්. මම බාතෲම් එකට ගිහින් කලින් දවසෙ පුරවග්ත්ත වතුර බාල්දියකින් මූන සෙදුවා. මගෙ රූම් මේට් නිදාගෙන හිටියෙ. මට ගදකුත් අව බාතෲම් එකෙ. මගෙ යාලුව නැගිටල බාතෲම් එකට හයියෙන් කැගැහුව ඊය කියල. බලද්දි බාතෲම් එකේ තියන පොඩි බකට් එකෙන් වහල තඩි 💩ක් 🤢😭 ඊය අනේ. අර මන් කිව්ව ලමය තමා එහෙම කරල තියෙන්නෙ. අපෙ බෝඩිමෙ වෙන කවුරුත් නැ. සතෙක් එහෙම කරා කියන්න බැ ඒක මිනිස් 💩ක්🤢. අපි උදෙ නැගිටල ටොයිලට් ගියෙත් නැ වතුර නැති නිස. ඊය අනෙ. මම ශේප් එකේ නෝන්ඩියට වගෙ ඕක එ ලමයටම කිව්ව බලන්නකො හලො මෙහෙමයු මෙහෙම තිබ්බනෙ කියල.ඒ ලමයගෙ මූන මොකක්දො උනා. වෙනදට හැමදේටම අම්මන්ඩි වගෙ කට ගහන් එන එකී ඒකට මුකුත් කිව්වෙ නැ. ශුවර් ඔය ලමය තම වැඩෙ කරේ. ඒකිගෙ හෙන ලොකු ලයිනුත් තිය්න්ව. කලින් බෝඩිමකත් ඉදල මේකිගෙ ලොකුකම මේකි රන්ඩු අල්ලල එහෙන් එලවල තම අපෙ එකට ආවෙ.අපෙ එකෙත් බොරු කේලන් කියල ලමයින්ව කෙටෙව්ව. මේකිගෙ රැස් බස්සන්න ක්‍රමයක් කිය්න්නකො