🔴🔴🔴 මාලිමාව වැඩ පෙන්වයි.. රාවණාව පිලිගනියි..ලොවටම කියයි..ඉන්දියාවත් සතුටින්..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,526
    15,498
    113
    Gampaha

    සුද්දන්ට ජාතක වෙච්ච පෘතුගීසින් අතින් දූෂණය වෙච්ච කල්ලතෝනි කලු සුද්දන්ට දැන් සෑහෙන්න රිදෙයි..🤗ලංකාවේ උපන් සිදුහත් කුමරු ඉන්දියානුවෙක් කරලා දඹදිව වන්දනා නඩ බිස්නස් වලින් යැපෙන කහකඩයන්ටත් බඩේ පාර වදින එක හෙළ යක්ඛ පුතුන්වන අපගේ බලාපොරොත්තුවයි.. 🤗 🤗 🤗

    රාවණා ගැන සැක හිතන අයට සෙල්ලිපි පහතින්...👇👇👇

    115756275_147467440343170_1523687420886347698_n.jpg
    116876242_147467540343160_8789429915449735789_n.jpg
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,447
    6,010
    113
    රාවනා විතරක් නෙමේ පුලස්ති ඍෂි වත් පිළිගන්න වෙනවා.ගුරු කර්මජීව,ගුරු ධර්මජීව දෙදෙනාවත් පිළිගන්න වෙනවා.පිළිගත්තේ නැතත් ඔවුන්ගේ න්‍යායන් බාවිත කරන්න වෙනවා.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,526
    15,498
    113
    Gampaha
    රාවනා විතරක් නෙමේ පුලස්ති ඍෂි වත් පිළිගන්න වෙනවා.ගුරු කර්මජීව,ගුරු ධර්මජීව දෙදෙනාවත් පිළිගන්න වෙනවා.පිළිගත්තේ නැතත් ඔවුන්ගේ න්‍යායන් බාවිත කරන්න වෙනවා.
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: lankalk

    MindNipun

    Active member
  • Jun 4, 2026
    110
    108
    43
    රාවනා විතරක් නෙමේ පුලස්ති ඍෂි වත් පිළිගන්න වෙනවා.ගුරු කර්මජීව,ගුරු ධර්මජීව දෙදෙනාවත් පිළිගන්න වෙනවා.පිළිගත්තේ නැතත් ඔවුන්ගේ න්‍යායන් බාවිත කරන්න වෙනවා.

    Mee kiyana ගුරු කර්මජීව gen monawagee dewalda igena ganna puluvan? Monawagee න්‍යායන් genada owun danne?