පිරිමින්ට තමන්ගේ හැඟීම් ගැන කතා කිරීම බොහෝවිට පහසු දෙයක් නොවේ.
cat123 Well-known member Sep 25, 2007 2,698 4,436 113 Jul 18, 2026 #1 Reactions: B.Chat and Naughty_kiththa
infernocus Well-known member Jul 8, 2025 3,275 6,878 113 Jul 18, 2026 #4 හිතේ තියන දේ කියාගන්න බැරි එක හේතුවක් තමයි කොන්දක් නැති එක එහෙම එවුන් ඉන්නවානං එතකොට පිරිමි කියලා කියන්නෙ නැතුව ගෑනු හරි පොන්නයො හරි කියලා ජෙන්ඩර් එක වෙනස් කරගන්න තියෙන්නෙ
හිතේ තියන දේ කියාගන්න බැරි එක හේතුවක් තමයි කොන්දක් නැති එක එහෙම එවුන් ඉන්නවානං එතකොට පිරිමි කියලා කියන්නෙ නැතුව ගෑනු හරි පොන්නයො හරි කියලා ජෙන්ඩර් එක වෙනස් කරගන්න තියෙන්නෙ
ruchira55 Well-known member Mar 23, 2012 39,904 40,701 113 Jul 18, 2026 #5 සූසයිඩ් කරගත්තු පිරිමි 100ක් ගත්තොත් 99ක්ම සීනි බෝල පොන්නයො. එහෙමත් එකෙක් තමයි සිරාම ප්‍රශ්ණයක් නිසා නැති වෙන්නෙ. Reactions: clumsyhulk
සූසයිඩ් කරගත්තු පිරිමි 100ක් ගත්තොත් 99ක්ම සීනි බෝල පොන්නයො. එහෙමත් එකෙක් තමයි සිරාම ප්‍රශ්ණයක් නිසා නැති වෙන්නෙ.
Candid-B Well-known member Apr 25, 2019 34,911 1 60,871 113 Mother Earth Jul 18, 2026 #6 මේ වගේ ඉංග්රීසි කතා කරන්න පුරුදු වෙන්නෙ කොහොමද බන් ? Reactions: Sonik Sonik
B Bitter Truth Well-known member Dec 19, 2015 24,125 46,765 113 Jul 18, 2026 #7 අපිට නම් ප්රශ්ණ නෑ..music ඵකක් අහන් ඉන්නවා... Reactions: Sonik Sonik