මට පොඩි උදව්වක් ඕනෙ. මට වාහන ගැන මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ.
ගොඩක් අය පාරේ යන වාහනයක නම්බර් ප්ලේට් එක දැක්ක ගමන් ඒ වාහනේ ගැන විස්තර ගොඩක් කියනවා. මගේ යාලුවෝ වාහන ගැන කතා කරද්දී "මේක අකුරු දෙකේ එකක්ද? තුනේ එකක්ද?", "ඉංග්‍රීසි අකුර මොකක්ද?" වගේ දේවල් කතා වෙනවා. මම අහලා තියෙන විදියට නම්බර් එකේ තියෙන ඉංග්‍රීසි අකුරෙන් වාහනේ අවුරුද්ද වගේ දේවල් හොයන්න පුළුවන් කියලා ලාවට දන්නවා. හැබැයි එතනින් එහාට මම මුකුත්ම දන්නේ නෑ. දන්න කෙනෙක් කියලා දෙන්නඩකෝ.