හෙළ යක්ක පුත්තු සහ අනාත youtube කාරයෝ

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,335
    15,509
    113
    Subscribers ලා අඩු views නැති හම සුදු උන් තමන්ගේ චැනෙල් එකට jump start එකක් ගන්න කරන්නේ ලංකවේ videos වලට react කරන එක. එතකොට අපි ලංකාවේ ඉන්න පුක සුදු උන්ගෙන් validation බලාපොරොත්තු වෙන යක්ක පුත්තු ටික අනාත සුද්දගේ channel එකේ කොමෙන්ට් කරනවා.

    They are from Sri Lanka 🎙️🇱🇰🫡😍❤️
    Spirits of Sri Lankan lions
    They are form srilanka the little island form indian ocean , 🇱🇰🇱🇰🇱🇰❤️❤️
    From sri lanka 💖✌️⚡
    Thanks you so much for reacting our srilankan music 🎶 ❤❤❤
    Proud of srilanka .....lion nation ....i love srilanka


    අර කාලෙකට කලින් ලංකාවට ඇවිත් subscribers ලා 5000 ක් විතර තියාගෙන හිටපු Go with Ali ද මොකද්ද එකා අන්තිමට subs 1.5m පැනල දැන් පිලිපිනෙයි චීනෙයි බඩු ගහනවා. උ ලංකාවෙන් ඉන්දියාවට ගිහින් දාපු video වලත් අපේ උන් දාන කොම්මෙන්ට්

    Damn! You learnt Hindi very fast. Seems like y'all enjoying India. Masthi karo yaar/machaan! Love from Sri Lanka🇱🇰
    we still support you 💙💜 love from srilanka 💜 your srilankan fan 💛 Miss you so much 😥
    Ali machan,We are always with you.. Stay safe and enjoy well...❤️❤️❤️ Love from Sri lanka 🇱🇰❤️🇮🇳
    Sending love to our Indian brothers from Sri-Lanka !🇱🇰🇮🇳
    Happy Holi with Ali bro 👊 in India 🇮🇳. Love from Sri Lanka 🇱🇰
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,082
    16,859
    113
    Go with Ali තමයි හොඳටම කරේ..ලංකාවේ ක්‍රිකටි ටීෂර්ට් ඵකක් අැඳගත්තා මචං හුචං ගෑවා මාසයයි සබ්ස් ලක්ෂේ පන්නලා..🙃
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,734
    40,356
    113
    සුද්දියෙක් අපේ සින්දුවක් අහලා ලස්සනයි කිව්වම උබට අභිමානයක් දැනෙන්නෙ නැති එක උබේ වරදක්, අභිමානේ දැනිලා කමෙන්ට් දාන අයට බැනලා තේරුමක් නෑ.
     
    • Like
    Reactions: dinu09

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    ඒකෙන්ම තේරෙනවා ලංකාවේ උන්ව ඕන පචයක් ගහලා රවට්ටන්න ලේසියි කියලා..

    anura-kumara-dissanayake-154826447-16x9_0.jpg
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,335
    15,509
    113
    සුද්දියෙක් අපේ සින්දුවක් අහලා ලස්සනයි කිව්වම උබට අභිමානයක් දැනෙන්නෙ නැති එක උබේ වරදක්, අභිමානේ දැනිලා කමෙන්ට් දාන අයට බැනලා තේරුමක් නෑ.
    අභිමානය එන්න සුද්දිගේ validation එක නැතුව බැ නේද

    1784383557663.png

    නික් video වලට views සහ අපේ සිංහල සින්දුවේ views
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,244
    11,931
    113
    35
    Spain
    අපේ උන්ට ඉංග්‍රීසි බෑ බන්. එක නිසා උන්ගේ අදහස කියාගන්න තේරෙන්නේ නැහැ. ඉතින් උන් රටට ආදරේ නිසාත් ඔහොම ලියනවා. එකට හිනා වෙන්න එපා බන්. ඔය වැඩි දෙනා ලංකාවෙන් ගිහින් ඉන්න උන්.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,577
    8,687
    113
    kandy
    ලංකාව ගැන හොද impression එකක් එන videos වලට අපේ උන් හුරේ දාන හින්දා උන් තව තව ඒ වගේ videos හදනවා .
    එකෙන් ලංකාවේ නම තව තවත් market වෙනවා .
    ලොකු අව්ලක් නෑ ඉතින්
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,813
    2,033
    113
    Birmingham
    අපේ උන්ට ඉංග්‍රීසි බෑ බන්. එක නිසා උන්ගේ අදහස කියාගන්න තේරෙන්නේ නැහැ. ඉතින් උන් රටට ආදරේ නිසාත් ඔහොම ලියනවා. එකට හිනා වෙන්න එපා බන්. ඔය වැඩි දෙනා ලංකාවෙන් ගිහින් ඉන්න උන්.

    සුද්දේකට Visit Sri Lanka ගැන ස්පොන්සර් කරන්න වීඩියෝ දුන්නට වැඩක් නැහැ. යුරෝපෙට රිච් වෙන්න කලින් යක්ක අඩුවෝ ටික බහිනවා කමෙන්ට් සෙක්ෂන් එකට. ඊට පස්සේ වීඩියෝ එක ලංකාවට තමා රිච් වෙන්නේ :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,734
    40,356
    113
    අභිමානය එන්න සුද්දිගේ validation එක නැතුව බැ නේද

    View attachment 268022
    නික් video වලට views සහ අපේ සිංහල සින්දුවේ views
    ෆිල්ම් එකක ලංකාවෙ නම කියවෙනකොට, පස්සට ගිහින් ඒ කෑල්ල ආයෙමත් අහන්න උබේ හිතට ආශාවක් එන්නෙ නෑ නේද
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,693
    2,759
    113
    Unta molatada ban Lankawe subs la? Lankawa India views walata wediya gewanne nehe neda? Ape un try karanne US Europe subs hadaganna neh
     
    • Like
    Reactions: Psiko

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    282
    1,026
    93
    අපේ හු....ලට සුද්දෙක් වාව්! කිව්වම සුරතාන්තෙට පත් වෙනවා.... ඕක ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාව, පකිස්තානය, බංගලි, පිල්ලෝ ඔක්කොගෙම තියෙනවා. පක්කො එහෙම සුද්දොන්ට නිකං හැමදේම දෙනවා.... අරුන් මුන්ගේ සල්ලි වලින් කාලා බීලා ඇවිදලා විකුණගෙන කාලා යනවා, ජීවිතේට දැකල තියෙනවද ජප්පෙක් එහෙම තෙත් වෙනවා සුද්දෙක් දැක්කම. උන් ඇමරිකාවට උක දීගෙන ඉන්න ජාතියක් වෙලත් උන් කවදාවත් සුද්දෙක් ආවා කියලා තෙත් වෙන්නේ නෑ.... අඩු කුලේ රටවල විතරයි ඕවා.
     
    • Sad
    Reactions: Psiko and dinu09

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,991
    11,775
    113
    පිටරට ඉන්නකොට ලංකාවේ මිනිහෙක්ට පඩයක් ගියත් . අපිට ඉබේම තෙත් වෙනවා..ඒක තමයි ජාති ආලය
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,045
    6,279
    113
    ඕක බන් Yotube stragergy එකක්මනේ
    මොකක් හරි වීඩියෝ එකක් වයිරල් ගියෝතින් අනිවා ඒක milk the shit out that topic කියලානේ කියන්නෙ

    ලංකාව ගැන කියපු ගමන් සිංහලු ඕක වයිරල් කරනවා ඌ තව ඒ වගේ වීඩියෝ හදනවා
    සිංහලුන්ගෙ රීච් එක නිසා globally viral වෙනවා
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,267
    12,803
    113
    🤍
    අපේ හු....ලට සුද්දෙක් වාව්! කිව්වම සුරතාන්තෙට පත් වෙනවා.... ඕක ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාව, පකිස්තානය, බංගලි, පිල්ලෝ ඔක්කොගෙම තියෙනවා. පක්කො එහෙම සුද්දොන්ට නිකං හැමදේම දෙනවා.... අරුන් මුන්ගේ සල්ලි වලින් කාලා බීලා ඇවිදලා විකුණගෙන කාලා යනවා, ජීවිතේට දැකල තියෙනවද ජප්පෙක් එහෙම තෙත් වෙනවා සුද්දෙක් දැක්කම. උන් ඇමරිකාවට උක දීගෙන ඉන්න ජාතියක් වෙලත් උන් කවදාවත් සුද්දෙක් ආවා කියලා තෙත් වෙන්නේ නෑ.... අඩු කුලේ රටවල විතරයි ඕවා.
    oumai bn ara ishowspeed kiyana eka japan stream krnn giya , ekekwt ganan gtte na



    Ado me thread eke widihata thopita thiyana danuma man use krnw mage youtube weda walata

    danna ekek kiyapan apita Europe un theth krnna krmayak , videos walin