IT Sector එක වැටුනු තැනක්!

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,049
    3,893
    113
    වෙන අයගේ jobs replace කර කර හිටපු IT sector එක, Smart කියලා හඳුන්වපු IT sector එක, අන්තිමේදි AI ආවාම වැඩිම impact එකක් උනේත් IT sector එකේ අයමයි. specially SE.

    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,991
    11,775
    113
    ස්කිල් තියෙනවනන් ජොබ් තියෙනව ගගා පුප දුන්න උනුත් වගකියන්න ඕනෙ මේ අලුත් ළමයි වැටිල තියෙන තත්වෙට
    කුනුහරුපෙන් බනින් නැත්නම් දෙයක් කියන්නද?
    ස්කිල් තියෙනවනන් ජොබ් තියෙනව මචං
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,045
    6,279
    113
    ස්කිල් තියෙනවනන් ජොබ් තියෙනව ගගා පුප දුන්න උනුත් වගකියන්න ඕනෙ මේ අලුත් ළමයි වැටිල තියෙන තත්වෙට
    ජොබ් නැති එක ඇත්ත
    කලින් වගේ නෙමෙයි ජොබ් ටිකක් අඩුයි

    අනෙක් අතට බැලුවම ඔය පෝස්ට් වලම කියන්නෙ ජොබ් නැති කතාවක් නෙමෙයිනේ
    Interview යනව ගන්නෙ නැහැ කියලානේ

    ඒකෙන් තේරෙන්නෙ නැද්ද ඒ ඉන්ටවීවු යන එකාගෙ අවුල නිසා තමයි අරගෙන නැත්තෙ කියන්නෙ

    ඒ වගේම මොනවද බන් ඒ පෝස්ට් දාපු එවුන්ගෙ නම්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,641
    23,260
    113
    කුනුහරුපෙන් බනින් නැත්නම් දෙයක් කියන්නද?
    ස්කිල් තියෙනවනන් ජොබ් තියෙනව මචං

    ජොබ් නැති එක ඇත්ත
    කලින් වගේ නෙමෙයි ජොබ් ටිකක් අඩුයි

    අනෙක් අතට බැලුවම ඔය පෝස්ට් වලම කියන්නෙ ජොබ් නැති කතාවක් නෙමෙයිනේ
    Interview යනව ගන්නෙ නැහැ කියලානේ

    ඒකෙන් තේරෙන්නෙ නැද්ද ඒ ඉන්ටවීවු යන එකාගෙ අවුල නිසා තමයි අරගෙන නැත්තෙ කියන්නෙ

    ෆීල්ඩ් එකට් අවුරුද්දකට ඕනෙ heads 1000 නන් 10000 ක් උන් එන්ටර් වෙන්න බලන් ඉද්දි ඔතන ඉතුරු 9000 ට ස්කිල් නෙමෙයි උන් ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස් ලෙවල් උනත් ජොබ් නෑ. ඕකනෙ ඇත්ත. දැන් ඕනෙ heads 1000 උනාට දැන් graduate වෙන උන් ඩිග්‍රි පටන් ගද්දි තිබ්බෙ ඒ demand එක නෙමෙයි. ඊට වඩා ගොඩක් වැඩි එකක්. ඒකයි උන් ඒවා කරන්න ගත්තෙ.

    Interview වලට ගියාට ජොබ් හම්බෙන්නෙ නැත්තෙත් ඒ හින්ද තමයි. Interview නැති වෙන්නෙ නෑනෙ. 20-30 ක් හරි ජොබ්ස් තියෙනවනෙ. ඒවට ඇප්ලයි කරා කියලවත් skill තිබ්බ කියලවත් හැමෝටම ජොබ් හම්බෙන්න විදිහක් නෑනෙ බන්.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,794
    2,935

    True
     
    • Like
    Reactions: kevin_levin

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,370
    2,672
    113
    වෙන අයගේ jobs replace කර කර හිටපු IT sector එක, Smart කියලා හඳුන්වපු IT sector එක, අන්තිමේදි AI ආවාම වැඩිම impact එකක් උනේත් IT sector එකේ අයමයි. specially SE.

    AI system එකක් code කරන අතරේ lunch break එකේ ඇවිත් උද්ඝෝෂණයක් කරනවාද කට්ටිය? Lunch break එකෙන් පස්සෙ back to building AI.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,964
    113
    ෆීල්ඩ් එකට් අවුරුද්දකට ඕනෙ heads 1000 නන් 10000 ක් උන් එන්ටර් වෙන්න බලන් ඉද්දි ඔතන ඉතුරු 9000 ට ස්කිල් නෙමෙයි උන් ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස් ලෙවල් උනත් ජොබ් නෑ. ඕකනෙ ඇත්ත. දැන් ඕනෙ heads 1000 උනාට දැන් graduate වෙන උන් ඩිග්‍රි පටන් ගද්දි තිබ්බෙ ඒ demand එක නෙමෙයි. ඊට වඩා ගොඩක් වැඩි එකක්. ඒකයි උන් ඒවා කරන්න ගත්තෙ.

    Interview වලට ගියාට ජොබ් හම්බෙන්නෙ නැත්තෙත් ඒ හින්ද තමයි. Interview නැති වෙන්නෙ නෑනෙ. 20-30 ක් හරි ජොබ්ස් තියෙනවනෙ. ඒවට ඇප්ලයි කරා කියලවත් skill තිබ්බ කියලවත් හැමෝටම ජොබ් හම්බෙන්න විදිහක් නෑනෙ බන්.
    Dan aluth unta skill nathi eka neme seen eka company walata intern level ungen wadak na, unge wada ai karanawa..
    Anika intern unwa train karanna senior unge time waste karawana ekath company ekata padui..
     
    • Like
    Reactions: Emarald

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,318
    2,611
    113
    Colombo
    Awuruddata 10000k withara Government + Private campus walin IT graduates eliyata eddi, thiyena company tikath wahagena yaddi job openings na thamai. Kollai ballai okkoma corona athal ekedi IT patan gatta salary eka balagena. Electrical, Electronic, Mechanical set ekath IT pena gatta. Dan ithin market eka over saturated.
    Lay off ekak gihin man danna set ekak innawa dapu housing loan ehema gewaganna baruwa pissu hadila.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,049
    3,893
    113
    කුනුහරුපෙන් බනින් නැත්නම් දෙයක් කියන්නද?
    ස්කිල් තියෙනවනන් ජොබ් තියෙනව මචං
    උඹ අරුගෙන් ආතල් එකක් ගන්නව ද, නැත්තම් ආතල් අස්සේ සිරාවට කියනව ද කියලා මම දන්නේ නැ. 😅

    ඒ වුනාට SE වල ROI එක ලංකාවේ දැන් වැඩක්ම නෑ. ඒ කියන්නේ උඹ SE කෙනෙක් වෙන්න වැය කරන්න ඕනේ කාලය, මහන්සිය, පීඩනය එක්ක උඹට හම්බෙන රිටර්න් එක සෑහෙන අඩුයි කියලායි මම කියන්නේ. සෑහෙන compete කරන්න වෙන ෆීල්ඩ් එකක් මේක, එකෙන් හොදම ස්කිල් තියෙන සුළු තරයකට විතරයි දැන් රැකියා තියෙන්නේ. ඒකත් එක්ක 'බාර්' එක ඉස්සෙනවා. තියෙන රැකියා ප්‍රමාණය අඩුවෙලා ඉල්ලුම් කරන පිරිසි වැඩි උනාම වෙන්නේ, සිලෙක්ට් කර ගන්න බාර් එක උඩ ගිහින්, හම්බෙන සැලරි එක අඩු වෙන එක. එතකොට තමන්ගේ බාර් එක up කර ගන්න සහ ඒක පවත්වාගෙන යන්න වෙන මහන්සිය එක්ක බැලුවාම රිටර්න් එක වැඩක් නෑ කියන එකයි මේ කියන්නේ.
    work life balance එක අඩුම රැකියාවක් වෙලා. සේරම බැලුවාම අනාගතේදි එන්න තියෙන ලෙඩ අනම් මනම් බැලුවාම මම හිතන්නේ නෑ මේක දැන් හොඳ ෆීල්ඩ් එකක් කියලා.
    අනෙක අවුරුදු 10-15ක experience තියෙන අය ආයතන වලට බරක් වෙන එකම Industry එකත් මේක.

    මේක මගේ අදහස. ඕනේ කෙනෙක්ට මේකට හාත්පසින්ම වෙනස් අදහස් තියෙන්නත් පුළුවන්.

    (ලක්ෂ 6කට (~$2000) කට අඩු සැලරි එකක් කියන්නේ ලොකුයි කියලා හිතන අයටත් මේ කතාව අදාල නැති වෙන්න පුළුවන්. මොක ද මම දැක්කා SSE ලඟදි දාලා තිබ්බා 100K-150K range)
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,665
    9,320
    113
    Skills thibata wadak dan nam

    Godak demand karanawa nam aniwa kapanawaa

    mage yaluwake innawa IT company ekaka top ma ekake, HR ekee

    unta deela thiyana targets walata gannkota aduwen ma illana ayawa select karanna kiyala thiyanne

    600,000 demand karana ekkanke dan 300,000 wage illuwoth set wenna puluwan
     
    Api company ekak kalath okamai karanne dan. Mokada ai nisa wadath adui.
    Weli weli indala amaruwen marketing karala ganna wadeth karawanna issara wage loku padi dunnoth company ekata profit ekak nathi wenawa..