IT කුකුල්ලු On YouTube and TikTok

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,211
    4,245
    113
    AI වල ආගමනයත් එක්ක, 2024 අග 2025 මුල වගේ IT sector එකේ foreign country වල අයගේ YouTube and TikTok Channel වැඩි උනා කියලා තේරුනාද? ගොඩක් අය කෙලින්ම තමන්ගේ layoff වුනු එක ගැන තමයි පළවෙනි දෙවැනි විඩියෝ එක උනේ. සමහරු නම් කෙලින්ම Interview and System Design වගේ දේවල් ගැන කතා කරන්න ගත්තා, Freshers ල වගේ නම් Vibe Code ගැන කතා කරන්න ගත්තා.

    ඒකම 2025 මුල් හරිය ඉවර වේගන එනකොට මැද හරියෙන් වගේ අපෙත් Layoff සෙට් වෙනකොට අපේ සෙට් එකත් TikTok වල විඩියෝ පටන් අරන් YouTube වලට එන්ටර් වෙන්න ගත්තා වගේ එකක් තේරුණා ද? මේකේ මේ වැරද්දක් දකිනවා නෙමෙයි මේ Pattern එක Recognize වුනු නිසයි උඹලා කතා කරන්න හිතුනේ.., සහ මේකේ හොඳ නරක, තව Field එකට අලුතෙන් එන්න ඉන්න සෙට් එකයි Job Seek කරන සෙට් එකෙයි විඩියෝස් වැඩි පුර TikTok එහෙම දකින්න පුළුවන්.

    ඇයි මේ කවුරුත් වගේ එකම දේ කරන්නේ? ඇයි අපිට පැටර්න් එකක් මේක දකින්න පුළුවන් වෙන්නේ? මෙතන lay off වුණු අයට වඩා අපේ අයගේ නම් මම දකින්නේ, වෙයි කියලා බයට මේකට එන්ටර් වෙනවා වගේ.

    මේක ගැන උඹලා දකින්නේ කොහොම ද, මෙහෙම දෙයක් නොටිස් උනා ද. නැත් ද?

    උඹලාගේ සත දෙක පොඩ්ඩක් හලාගෙන යමන්කෝ යටින්..
     
    Last edited:
    • Like
    Reactions: mall_9n

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    වෙනම ⁣ක්ෂෙත්‍රයක ඉන්න කෙනෙක් විදිහට පෙන්නේ, ඔකෙන් කාටවත් අවසානේ හොදක් වෙන්නේ නැ.කොලිටි කන්ටෙන්ට් එකකට වඩා වයිරල් කන්ටෙන්ට් පස්සෙ යනවා. කාගේ හරි කාලය උදුරා ගන්නනේ ඔය සෙල්ලම කරන්නේ.ග්‍රහකයාගේ කාලය සීමිතයි. ඉදිරියෙදි පද්ධතිය තුලිත කරගන්න පද්ධතිය තුළින්ම ඕකට බාධක දාවි.
    අනික බොහො දෙනෙක් හිතන සිරාම වරදක් තියනවා. නෙගටිව් මාකටින් කියන එක ඉතාම වැරදි විදිහට අල්ලං ඉන්නවා.
     
    • Like
    Reactions: Emarald

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    ඒ අතරේ සද්ද නැතුව වැඩ කරන යන සෙට් එක වැඩ කරන යනවා.

    අනේ මන්දා. එක්කෝ කන්ටෙන්ට් එකක් වයිරල් යවාගත්තම හොඳ ගානක් අතට අරගෙන ආතල් එකේ ඉතුරු ටික ඉන්න පුළුවන් ඇති
     
    • Like
    Reactions: Emarald