මනේශාට කුමක් ද සිදු වුණේ

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,504
    2,592
    113
    colombo
    එකී සමහර වීඩියෝ බලනවා. ආතල්. එකී නටන ඒවා එහෙම.

    මෙකිට හොඳ fan බේස් එකක් ඉන්නවා කියලා හිතුවේ. මොකෝ එකිව එක පාර මාරන් කන්නා යන්නේ..

    අර කරපු වීඩියෝ එක හෙනම අවුල් විදියට ද කරලා තිබ්බේ.

    බෙරේගන්න එකෙක් වත් නැහැ. ලපයා ට වගේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,916
    73,748

    🤭 🤭 👇 👇
    අඩු කුලේ වීඩියෝ පෙන්නන අඩු කුලේ සිනාලුන්ට. දැක්ක ගමන් හයිඩ් කරලා දැම්මා නම් ආයේ ඔය ජාතියේ ඒවා පේන්නේ නැහැ මාසෙකට විතර.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,504
    2,592
    113
    colombo
    උබ ට වැදුනා නේ එක. 😂😂

    එකී ආතල් යකෝ. එකී පෝෂ් නැහැ. එකිට අඩු කුලේ කියනවා නම් දීනෝ ත් අඩු කුලේ

    link ekak dapan bn huththa melo deyak therenne ne
    මම දන්නෙත් නැහැ සීන් එක කොඩියක් උස්සපු කෙල්ලෙක් ගේ එකකට මෙකී වීඩියෝ එකක් හදලා. චාටර් වෙලා.
    ------ Post added on Jul 19, 2026 at 1:06 AM

    ෆනෑන්ඩෝ ලා නේ අහන්න දෙයක් නෑ..ඵළකිරියෙත් ඔය ඉන්නේ ඕන තරම්...😅
    බුද්ධාගමට ගහන වීඩියෝ නම් දැක්කේ නැහැ එකී ගෙන් 😑😑
    ------ Post added on Jul 19, 2026 at 1:07 AM

    ඔලුව බිත්තියේ වැදුනම දාන post? :baffled:
    එකී අවුල් ද එච්චර. 😒😒
    ------ Post added on Jul 19, 2026 at 1:07 AM
     
    • Like
    Reactions: Jim_Moriarty

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,178
    11,199
    113
    Forest
    එකී අවුල් ද එච්චර. 😒😒
    කවුරු ගැනද හරියට කියන්නේ? මොකක් ගැනද?
    කිසිම විස්තරයක් නෑනේ බන් මේකේ.
    කවුද මනේශා?
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    790
    434
    63
    @sinhawanshaya ඇයි බන් කුරුසයො මෙහෙම හැසිරෙන්නෙ? අනුන්ට මඩ ගහන්න විතරද උඹලා දන්නෙ?
    eya katha karanne eyage target market ekata... kenek business ekak karaddi unath mona wadak karaddi unath target market ekak hadaganne thamange manasika mattama attitude anuwa. yaluwo wunath athikaraganne e anuwa ne...

    muly jeewithema unath theeranaya wenne ehemane..

    oka thamai aththa...
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,450
    25,087
    113
    eya katha karanne eyage target market ekata... kenek business ekak karaddi unath mona wadak karaddi unath target market ekak hadaganne thamange manasika mattama attitude anuwa. yaluwo wunath athikaraganne e anuwa ne...

    muly jeewithema unath theeranaya wenne ehemane..

    oka thamai aththa...
    mona huththakda ban kiyawanne, nidaganin gihin :oo:
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,758
    2,627
    113
    @jjpala adu kule pro
    @tharakaf adu kule pro max

    algorithm set wela thiyenne. Foot ball tikak balapan any kind of news. ekko bana balapan . Aranya mithirigala hoyala dan mata pukawal watenawa .
    අමුක ඩුමුකය පපුව පැලිල මැරෙයි. තාරකයට මොකක්හරි කිවොත්
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,261
    6,125
    113
    අමුක ඩුමුකය පපුව පැලිල මැරෙයි. තාරකයට මොකක්හරි කිවොත්
    dawasak Temu ake Calvin joks hoyala facebook insta eki noki hamathanama jokku pennawa . thawa mic eka gawa green bulb eka on wenawa phone ake . serama permission nawaththana one.
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,162
    1,393
    113
    Morally Bankrupt Sri lanka
    eki e bully karana video eke original eka nedda 🤷‍♂️

    spider man GIF
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,916
    73,748
    113
    @jjpala adu kule pro
    @tharakaf adu kule pro max

    algorithm set wela thiyenne. Foot ball tikak balapan any kind of news. ekko bana balapan . Aranya mithirigala hoyala dan mata pukawal watenawa .

    අමුක ඩුමුකය පපුව පැලිල මැරෙයි. තාරකයට මොකක්හරි කිවොත්

    උබ ට වැදුනා නේ එක. 😂😂

    එකී ආතල් යකෝ. එකී පෝෂ් නැහැ. එකිට අඩු කුලේ කියනවා නම් දීනෝ ත් අඩු කුලේ

    මම දන්නෙත් නැහැ සීන් එක කොඩියක් උස්සපු කෙල්ලෙක් ගේ එකකට මෙකී වීඩියෝ එකක් හදලා. චාටර් වෙලා.
    ------ Post added on Jul 19, 2026 at 1:06 AM

    බුද්ධාගමට ගහන වීඩියෝ නම් දැක්කේ නැහැ එකී ගෙන් 😑😑
    ------ Post added on Jul 19, 2026 at 1:07 AM

    එකී අවුල් ද එච්චර. 😒😒
    ------ Post added on Jul 19, 2026 at 1:07 AM

    කිරියේ ෆේල් පොන්නයෝ කියන ඒවා නිසා මගෙ හිත රිදුනා, ඉහිම් ඉහිම් ඉහිම් 🤭 🤭
    ------ Post added on Jul 19, 2026 at 8:13 AM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,945
    8,329
    113
    man ekiye video balanne ne. hena gon patai.

    mona content creator ta unath anthimedi natanna wenne thamange dan base eka anuwa thama. aththatama anthimedi content creator wa control krnna platform ekai, fan base ekai 🤣🤣🤣