IT Sector එක වැටුනු තැනක්!

SK29

Well-known member
  • Apr 14, 2017
    6,932
    8,321
    113
    IT sector eka automate wenawa kiyanne,
    anith sectors automate wena ekath wenwa..hugak jobs wlta AI use krla dan yana time eka adu karaganna puluwan
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,292
    5,869
    113
    IT Sector ekata gahuwata un AI hadala kelo gattha kiyala

    eka steve jobs apple smartphone eka release karana kale idan thibba idea ekak. eetath kalin.

    tech wala development ekath ekka specially hardware wala
    dan eka mulitply wela yanne.
    issarahata.

    danatamath robo la test karnwa (Humanoid)

    factory walata
    even surgery walatath testing karnwa saththunwa dala.

    dan godak hire karanwa AI Engineer la wa.

    oversupply handa kela wela thiyena field ekak kiwuwa nam niwaradi
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,507
    9,198
    113
    මචං මම රටවල් ගාණකම, මම ඉන්න එකෙත් ඇතුලුව Visa priority list බැලුවා
    දැන් ගොඩාක් එවාගේ IT පැත්ත ගැලවිලා නේද? තිබ්බත් තියෙන්නේ උපරිම එකක් දෙකක් වගේ
    අපි ලංකාවේ ඔඩ් ජොබ් කියලා හිතලා කන්ඩෙම් කරපු ජොබ් ඒ ලිස්ට් වල පිරිලා
    හරියට සහතික පෙන්නලා ලැන්ග්වේජ් දුන්නොත් හිතා ගන්න බැරි පඩි දෙන රස්සා ඒවා

    උඹලට දැන් ටර්න් එකක් ගන්න බැරිද?
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,097
    1,832
    113
    ජොබ් නැති එක ඇත්ත
    කලින් වගේ නෙමෙයි ජොබ් ටිකක් අඩුයි

    අනෙක් අතට බැලුවම ඔය පෝස්ට් වලම කියන්නෙ ජොබ් නැති කතාවක් නෙමෙයිනේ
    Interview යනව ගන්නෙ නැහැ කියලානේ

    ඒකෙන් තේරෙන්නෙ නැද්ද ඒ ඉන්ටවීවු යන එකාගෙ අවුල නිසා තමයි අරගෙන නැත්තෙ කියන්නෙ

    ඒ වගේම මොනවද බන් ඒ පෝස්ට් දාපු එවුන්ගෙ නම්
    සමහර විට උන් උන්ට ගැළපෙන නම් දාගෙන ඇති බං. එකෙක් ඌට නම දාගෙන ලොන්ත පොලොස් කියලා. ඌම දන්නවා ඇති ඌ ලොන්තයි කියලා.

    අවුරුද්දකට විතර උඩදි මගේ යාළුවෙක් උගේම කියලා බිස්නස් එකක් පටන් ගත්තා. ඒකේ අයි.ටී පැත්තේ වැඩ වලට කට්ටිය තෝරන්න ගියාම පිස්සු හැදුනා කිව්වා උන් ඉල්ලපු පඩි වලට. පස්සේ ඉන්ටර්න්ලා දාලා වැඩේ ගොඩ දාගන්න බැලුවාම උනුත් ඉල්ලන පඩි වැඩියි කියලා දැන් අයි.ටී. පාට් එක පොඩි කම්පැනියකට අවුට් සෝස් කරලා තියෙන්නේ. ලංකාවේ ඉන්නේ එකයිලු උන්ගේ ට්‍රබල් ශූටින් වගේ වැඩ වලට. වැඩ ඔක්කොම වෙන්නේ ඉන්දියාවෙන්ලු.
     
    • Like
    Reactions: Mugen

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,310
    7,189
    113
    LLM ඉන්ටග්රේශන් එකට වඩා, කෝවිඩ් වලින් පස්සෙ ඇතිවෙච්ච් අන්යුශුවල් IT බූම් එක ආපහු ෆ්ලැට් වෙන එක නිසා තමයි ලේඕෆ් වැඩිවෙලා තියෙන්නෙ.. ගොඩක් කම්පනි AI වලට ඉන්වෙස්ට් කරනව.. බබල් එක පොප් උනාට පස්සෙ ඕක හරියයි.. කොල්ලොයි බ්ල්ලොයි ඔක්කොම IT කරන්න ගත්ත එකේ පරතිඵල තමා..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙහෙමයි මචං. කෝවිඩ් වලින් පස්සෙ මිනිස්සු ලැට් එකට යන්නෙත් ඔන්ලයින්.

    ඇඩ් එක දාල සතියක් විතර තියල තිව්වම එක වේකන්සියට පන්දාහක් විතර ඇප්ලයි කරනවා.

    ඒ පන්දාහ, විනාඩියෙන් දෙකෙන් කොම්පූටරෙන්ම අදාල කී වර්ඩ්ස් හරහා සීයක් විතර තෝරගන්නවා.

    ඒකුන්ට යවනවා ඔන්ලයින් ඇසෙස්මන්ට්ස්. ආයේ ලොට ලොට ඉන්න බෑ. තිතට, තප්පරේට උත්තර ටික තියෙන්න ඕන.
    ඒ තෝරගන්න දෙතුන්දෙනාත් ඔන්ලයින් ඉන්ටවිව් කරලා අන්තිමට තමයි ෆේස්ටු ෆේස් ඉන්ටවිව් කරන්නේ.

    එහෙම බලන් ගියාම අද කාලේ ඉන්ටවිව් එකකට සෙට්වෙන එකම වාසනාවක්. රස්සාව හම්බුනා කියන්නේ ලොතරැය්යක් ඇදුන වගේ තමයි.

    ජොබ් කරන නාකි කුකුල්ලු මළාට ජොබ අතාරින්න එපා තව එකක් හොයාගන්නකන්. ළිඳේ පනින්න තමයි වෙන්නේ.
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,494
    15,987
    113
    Assignment seramath AI daala karana unta jobs naha thamai.
    IT karanne ai kiyala nikan rallata karala dan naahen andala wedak naha.

    ඔතන මරුම සීන් එක
    Job description කීපයකම දැක්ක AI වලින් cover letter ලියලා එව්වොත් reject කරනවා කියලා.
    හැබැයි උනුත් AI පාවිච්චි කරනවා expectations වලට AI skill ඉල්ලලත් තියනවා.
    මරුම දෙබිඩ්ඩෝ 😆
    කම්පැනිත් ආසයි බයයි සීන් එකේ ඉන්නේ.
    උන්ටත් හුරු නෑ අළුත් තත්වෙට මූණ දෙන්න.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,016
    27,392
    113
    IT කරන්න එපා ජොබ් නෑ. පිටරට තියෙන ජොබ්ස් දඹයොන්ගෙන් පිරෙනවා. සොන්නලුන්ට හුලන් තමයි. කුඹුරක් හරි කොටහල්ලා IT නොකර 🤌 🤌 🤌 .
     
    • Like
    Reactions: Emarald

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,487
    957
    113
    Negombo paththe thama
    වෙන අයගේ jobs replace කර කර හිටපු IT sector එක, Smart කියලා හඳුන්වපු IT sector එක, අන්තිමේදි AI ආවාම වැඩිම impact එකක් උනේත් IT sector එකේ අයමයි. specially SE.


    woke pons la tikak ne inne image eke :D
     
    • Haha
    Reactions: Emarald

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,964
    113
    ඔතන මරුම සීන් එක
    Job description කීපයකම දැක්ක AI වලින් cover letter ලියලා එව්වොත් reject කරනවා කියලා.
    හැබැයි උනුත් AI පාවිච්චි කරනවා expectations වලට AI skill ඉල්ලලත් තියනවා.
    මරුම දෙබිඩ්ඩෝ 😆
    කම්පැනිත් ආසයි බයයි සීන් එකේ ඉන්නේ.
    උන්ටත් හුරු නෑ අළුත් තත්වෙට මූණ දෙන්න.
    Ehema karanne company job requirement eka kiyawala, time waste karan custom cover letter ekak liyala apply karanna tharam uwamanawa thiyana un identfy karanna..
    Company walata dan applications ona tharam thiyanawa ithin puluwan tharam filter karala ganne..
     
    • Like
    Reactions: Feraz

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,132
    49,483
    113
    සේදවත්ත
    ස්කිල් තියෙනවනන් ජොබ් තියෙනව
    ජොබ්ස් අඩු වෙනවා බ්‍රදර් ලෝකේ වටේම ලේ ඔෆ්ස් යනවා . එජන්ට්ස් පවර්ෆුල් වේගන එනවා. තාම සොලිඩ් ලෙවල් වල නැතත් වැඩ කරන උන් කියන්නේ 90% කොඩ් එක ai වලින් කරන්නේ කියලා . තාම මයික්‍රෝසවිසින් , ඉන්ෆ්‍රා වලට ai උපරිම දියුනු වෙලා නෑ ඒත් අවුරුදු 2-3 ඇති ඒවටත් ශොට් එක හම්බෙනවා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,210
    86,420
    113
    ආශ්චර්යමත් රටක
    ස්කිල් තියෙනවනන් ජොබ් තියෙනව ගගා පුප දුන්න උනුත් වගකියන්න ඕනෙ මේ අලුත් ළමයි වැටිල තියෙන තත්වෙට

    කලින් ඉපදිච්ච එකේ වාසියට උන් රැකිලා ඉන්නෙ කියල දන්නෙ නැති මෝඩ හරක් උන්. 😹
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,059
    4,143
    113
    Sri Lanka
    ඉස්සරහට ජොබ් ඉතුරු වෙන්නෙ තැනේ හැටියට ඇනේ ගහන්න දන්න එකාට විතරයි. හිතල වැඩක් කරන්න පුළුවන්, decisions හරි තැන හරියටම ගන්න පුළුවන් එවුන්ට විතරයි. අනික් උන්ට කෙළ වෙනව. ට්‍රැක් පනින එවුන් හේදිලාම යනව.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,339
    8,789
    113
    කුනුහරුපෙන් බනින් නැත්නම් දෙයක් කියන්නද?
    ස්කිල් තියෙනවනන් ජොබ් තියෙනව මචං
    Intern la oone nathi line ekakk yanne. Junior level okkoma ai walin replacement danna puluwan
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,059
    4,143
    113
    Sri Lanka
    Intern la oone nathi line ekakk yanne. Junior level okkoma ai walin replacement danna puluwan

    මේක ඇත්ත. මාස 6-12 ක් උගන්නන්න අවශ්‍ය නෑ කෙනෙක්ට. දැන් ඕන අපි කියන දේ හරියට ටයිප් කරල AI ට දීල වැඩ ටික බලාගන්න පුළුවන් කෙනෙක් විතරයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,210
    86,420
    113
    ආශ්චර්යමත් රටක
    Intern la oone nathi line ekakk yanne. Junior level okkoma ai walin replacement danna puluwan

    ඒ ස්කිල්ස් නැති නිසා 🤌🏼
    AI එන්න කලින් ඉන්ටර්න් ආපු අයට තිබුන ස්කිල්ස් දැන් ඉන්ටර්න් එන අයට නෑ. ඒකයි 🤭
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,631
    527
    113
    ලන්ඩන් වත්ත
    danata IT sector eke aya mehema boards allan hitiyata thawa issarahata yaddi anik professions wala ayathath mekama set wewi. ethakota society ekata kohoma impact ekak ewida? me level eke aya igena gaththa aya kiyala hithala violent wenne nathi wei kiyala assume karata pahalama levels wala inna ayage jobs walata kelawenakota kohoma reaction ekak ewida.
     
    • Like
    Reactions: acryan and Emarald