Kimi ai මේ කියන තරම් හොදද?

dikmon

Active member
  • Apr 24, 2025
    172
    145
    43
    1000379568.jpg
     
    • Like
    Reactions: Naughty_kiththa

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,135
    6,579
    113
    එක එක එවුන්ගෙ රිවීවු එක එක විදියට තියෙන්නෙ

    personal exp එකේ විදියට Fable එක හොඳයි නමුත් අනෙක් එවුන්ගෙ frontier මොඩල් එක්ක කම්පෙයා කරාම නිකන් අහසට පොලව වගේ වෙනසක් නැහැ
    එදිනෙදා අපි කරන coding වැඩ වලට ගත්තම ලොකු වෙනසක් නැහැ

    මම නං කරන්නෙ full planning/architecture මම කරලා කෝඩ් එකත් මට ඕන විදියට කරගන්න එක
    ඒක නෝමල් AI service වලිනුත් අවුලක් නැතිව වෙනවා

    Full ම Vibe code කරන එවුන්ට ඕකෙ වෙනස තේරෙනවා ඇති. මම කරන වැඩ එහෙම කරන්න බැහැ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,552
    16,109
    113
    මේ යන සැම්පලේට ජිගියක් දාන්නත් ai ඕනේ වෙයි වගේ

    ඉස්සරහට කොහොමත් ගෑණු ඕන වෙන්නේ නෑ.
    නියුරොලින්ක් එක මොලේට ගහගන්න විතරයි තියෙන්නේ.
    රොකට් එකේ ගියා වගේ තමයි 😆
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,563
    113
    සේදවත්ත
    ඉස්සරහට කොහොමත් ගෑණු ඕන වෙන්නේ නෑ.
    නියුරොලින්ක් එක මොලේට ගහගන්න විතරයි තියෙන්නේ.
    රොකට් එකේ ගියා වගේ තමයි 😆
    සිරා සිමියුලේට් උනාම මොලේ ඇන්දුවා ජිගියක් දැම්මා කියලා . හැගීම් දැනීම් නැති ජීවින් වෙනවා අපි . ඔය රෙද්දවල් ආව ගමන් මම වනගත වෙනවා බන් .
     
    • Sad
    Reactions: ozykolla

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,135
    6,579
    113
    සිරා සිමියුලේට් උනාම මොලේ ඇන්දුවා ජිගියක් දැම්මා කියලා . හැගීම් දැනීම් නැති ජීවින් වෙනවා අපි . ඔය රෙද්දවල් ආව ගමන් මම වනගත වෙනවා බන් .
    කැමති කැරැක්ටර් එක ලෝඩ් කරා. rolepaly එක කරා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,563
    113
    සේදවත්ත
    කැමති කැරැක්ටර් එක ලෝඩ් කරා. rolepaly එක කරා
    අම්මෝ බයයි මේවා කියනකොට ෆිල්ම් වල ගිය ඒවනේ මේ . මුං අපිට චිප් ගහලා සෝශල් ක්‍රෙඩිට් සිස්ටම් දාල අපේ සරීරයේම ඩේටා ටික සින්ක් කරන්න ගත්තම සුපිරි.
    මම නම් රෙසිස්ටන්ස් එකට ජොයින් වෙනවා නෝ ඉන්ප්ලාන්ට්ස් වනගත ක්‍රවුඩ්

    ------ Post added on Jul 19, 2026 at 11:38 AM