උදව්වක් ඕනෙ. Steel/ aluminium canopy වහලක් ගහගන්න ඕනේ. (Ideas & ගහන්න තැනක්)

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,451
    919
    113
    මචන්ල, ගෙදර ඉස්සරහ slab එක පොඩ්ඩක් දික් කරගන්න ඕනේ canopy වහල කෑල්ලක් ගහලා. Steel or Aluminium මොකක්ද හොඳ?
    තව ගහගන්න හොඳ design මොනවද අව්ලක් වෙන්නේ නැති. මේ එක ෆොටෝ එකක තියෙන්නේ මම chatgpt එකෙන් generate කරගත්තු එක. අනිත් curved ශේප් වහල Google එකෙන් ගත්තේ. වම් පැත්තේ බිත්තියෙනුයි, slab එකෙනුයි විතරයි සපෝර්ට් කරන්න පුළුවන්. මොකක්ද වඩා හොඳ design එක?

    දන්න අය help එකක් දෙන්න 🙂 වැඩේ කරගන්න හොඳ තැනකුත් දන්නව නම් කියන්න. තැන්ක්ස් 🙂
     
    Attachments

    • file_00000000da9c81f8b776ebba3f0d4b09(1).png
      file_00000000da9c81f8b776ebba3f0d4b09(1).png
      201.9 KB · Views: 25
    • Car-pouch (1).jpg
      Car-pouch (1).jpg
      81.9 KB · Views: 23
    • Like
    Reactions: vito

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,912
    73,739
    113
    මචන්ල, ගෙදර ඉස්සරහ slab එක පොඩ්ඩක් දික් කරගන්න ඕනේ canopy වහල කෑල්ලක් ගහලා. Steel or Aluminium මොකක්ද හොඳ?
    තව ගහගන්න හොඳ design මොනවද අව්ලක් වෙන්නේ නැති. මේ එක ෆොටෝ එකක තියෙන්නේ මම chatgpt එකෙන් generate කරගත්තු එක. අනිත් curved ශේප් වහල Google එකෙන් ගත්තේ. වම් පැත්තේ බිත්තියෙනුයි, slab එකෙනුයි විතරයි සපෝර්ට් කරන්න පුළුවන්. මොකක්ද වඩා හොඳ design එක?

    දන්න අය help එකක් දෙන්න 🙂 වැඩේ කරගන්න හොඳ තැනකුත් දන්නව නම් කියන්න. තැන්ක්ස් 🙂
    aluminium වලින් බර දරන්න බෑ. steel ගහපන්. ලස්සන ඕනම් tempered glass ගහපන්. ගාන වැඩි හැබැයි, නැත්තන් අමානෝ ශීට් අල්ලපන්
     
    • Love
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,451
    919
    113
    aluminium වලින් බර දරන්න බෑ. steel ගහපන්. ලස්සන ඕනම් tempered glass ගහපන්. ගාන වැඩි හැබැයි, නැත්තන් අමානෝ ශීට් අල්ලපන්
    Thanks bro, math poddak search parak damma, Aluminium hoda grade ekak gahaganna ona wei me wage ekakata, ewa ganan wadi. Steel thama option eka.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,912
    73,739
    113
    Thanks bro, math poddak search parak damma, Aluminium hoda grade ekak gahaganna ona wei me wage ekakata, ewa ganan wadi. Steel thama option eka.
    Canopy කරන උන් ඉන්නවා, කතා කරලා බලපන්, ගනන් ටිකක් සැරයි. ඒත් කාලයක් තියෙන නිසා ගානක් නෑ. ගොඩ බාස්ලා ඕක නිකන් ගහලා අන්තිමට ජොයින්ට් වලින් මලකඩ කාල ලැට් එකක් වෙනවා.
     
    • Like
    Reactions: EzioAuditore

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,480
    15,973
    113
    aluminium වලින් බර දරන්න බෑ. steel ගහපන්. ලස්සන ඕනම් tempered glass ගහපන්. ගාන වැඩි හැබැයි, නැත්තන් අමානෝ ශීට් අල්ලපන්

    වහිද්දි පට පට සද්දේ අඩු කරගන්නෙ කොහොමද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,912
    73,739
    113
    වහිද්දි පට පට සද්දේ අඩු කරගන්නෙ කොහොමද
    එහෙනම් ඉතින් වීදුරු තමා බන්, අමානෝ කොහොමත් කාලයක් ගියාම දිරනවා.
     
    • Like
    Reactions: ozykolla

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,480
    15,973
    113
    එහෙනම් ඉතින් වීදුරු තමා බන්, අමානෝ කොහොමත් කාලයක් ගියාම දිරනවා.

    අවුරුදු කිපයකට කලින් හොයද්දි එකෙක් foam ද foil ද ලේයර් එකක් ගහන්න පුළුවන් කතාවක් කිව්වා. ඌත් හරියටම ශුවර් නැති උත්තරයක් දුන්නේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,912
    73,739
    113
    අවුරුදු කිපයකට කලින් හොයද්දි එකෙක් foam ද foil ද ලේයර් එකක් ගහන්න පුළුවන් කතාවක් කිව්වා. ඌත් හරියටම ශුවර් නැති උත්තරයක් දුන්නේ.
    කැතයිනෙ බන් යට ඉඳන් බැලුවාම පේනවනෙ. අනික ඕක අස්සෙ සත්තු රිංගලා කන්න ගත්තාම තව ලැට් එකක් වෙනව.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,451
    919
    113
    Canopy කරන උන් ඉන්නවා, කතා කරලා බලපන්, ගනන් ටිකක් සැරයි. ඒත් කාලයක් තියෙන නිසා ගානක් නෑ. ගොඩ බාස්ලා ඕක නිකන් ගහලා අන්තිමට ජොයින්ට් වලින් මලකඩ කාල ලැට් එකක් වෙනවා.
    Eka thamai hoda thanak hoyaganna one wadeta.
     
    • Like
    Reactions: tharakaf