මචංලා අම්මගෙ දකුණු පැත්තේ උකුල ගෙවිල මාරු කරන්න වෙලා...
Dr. Aruna Caldera තමා කිව්වෙ orthopedic surgeon කෙනෙක්ව channel කරල surgery එක කරන්න කියල...
ඔයාල recommend කරන doctorsල කවුද ඉන්නෙ???
NHSL හරි කළුබෝවිල hospital එකේ කෙනෙක් නම් හොඳයි....
surgery එක ඒ දෙකක එකකින් කරගන්න බැලුවෙ...