https://www.facebook.com/share/p/1BSUUCX7Gn/?mibextid=wwXIfr
අර “මනීෂා ප්‍රනාන්දු” කියන “පිගන් හෝදන” කෙල්ලගේ මුළු වීඩියෝ ඉතිහාසයේම තියෙන්නේ වීඩියෝ වර්ග දෙකයි. එකක් තමයි මුළු ලෝකයේම තියන විවිද රස්සාවලට, ඒ රස්සා කරන අයට, විවිධ ක්ෂේත්‍ර වල දක්ෂතා තියන දරුවන්ට අපහාස කරලා දාපු වීඩියෝ සහ ඒ අපහාස කරන වීඩියෝ වරින් වරේ පත්තු වෙනකොට ඒ එන අපවාදයෙන් මිදෙන්න දාන පිගන් හෝදන වීඩියෝයි. ඒ දෙවර්ගය ඇරෙන්න වෙන ජාතියක වීඩියෝවක් කරනිනේ කොහොමද කියලවත් අදහසක් මනීෂට නෑ.
ගොඩක් දුරට මනීෂා කියන්නේ ඉස්කෝලේ කාලේ කිසිම අවස්ථාවක නොලබපු, කිසිවෙකුගේ අවධානයට ලක් නොවිච්ච සහ අධ්‍යාපනය අතින් අතිශය අසාර්ථක වෙච්ච කෙනෙක්. එහෙම නොවෙන්න ඉතිං ඔය වගේ තැනක ඔහොම රස්සාවක් කරන්න හේතුවක් නෑනේ. අනික් පැත්තටන් එයාගේ වීඩියෝ වල නිතරම ඉස්කෝලේ හොදටම ඉගෙන ගන්න කෙනා, ඉස්කෝලේ දක්ෂතම ක්‍රීඩිකාව, ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව, ඉස්කෝලේ දක්ෂතම දරුවව උපහාසයටම ලක්වෙන්නේ ඒ කාලේ කිසිවක් නොලැබීමේ ඇරියස් එක වෙන්නත් පුළුවන්.
මනීෂා හෙන ඇරියස් එකක් එක්ක ලොකු උනා. ලොකු උනාම අහම්බෙන් මනීෂට දායක සභාවක් සෙට් උනා. දැන් ඉතිං දිගට හරහට ඒ ඇරියස් කවර් කරනවා. ඒකේ හොදම එක තමයි මනීෂගේ වීඩියෝ එකක් පත්තු වෙන හැම පාරකම ඊට පස්සේ පිගන් හෝදන වීඩියෝ එකක් එන එක සහ අම්මගේ තාත්තගේ ෆොටෝ එකක් අප්ලෝඩ් වෙන එක. මනීෂා ඒ වැඩේට කොච්චර ෆෝකස්ද කියනවා නම් පිගන් හෝදන වීඩියෝව දාලා ඒක pin කරනවා. ඒ තමයි මනීෂගේ චූටි මොලේට තේරෙන crisis management
————————
Aththa kiyala tiyenawa. Habayi Muuth karanne eeka market karala gemak gahana ekama thamayi. Comments goda