යුතුයිබ් කාරයෝ උගුල් - ආයෝජන

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,004
    11,799
    113
    රත්තරන් ආයෝජන මාරයි ..පට්ට...එලිකිරි..කියලා කිව්වා..මම හොයලා බැලුවා.. එහෙම නෑ බන්....අද රත්තරන් කාසියක් ගත්තොත් 350000 ට ඒක විකුනන්න ගියොත් උන් ගන්නේ අඩු ගානට....එතකොට කොහෙමද බන් ලාභ.. ලාබ ඇති..රත්තරන් මිල වැඩිවුනාම..හැබැයි ඔය කියන විදියට සුපිරි ලාබයක් නැ..පොඩි ගානයි...මම වැරදිද / බන්

    පස්සේ බලන කොට යුතියුබ් කාරයෝ යටින් ඇඩ් එකක් දානවා...රත්තරන් ආයෝජනය ගැන හරියට ඉගෙන ගන්න එයාලෙග් සෙමිනාර් එක්ට එන්නලු 20000 ක් ගෙවලා...

    යකෝ මුන් තමා නියම ස්කෑම් ඩයල්