Orthopedic Surgeon - NHSL or කළුබෝවිල teaching hospital

kvu

Well-known member
  • Dec 15, 2009
    928
    922
    93
    Homagama
    මචංලා අම්මගෙ දකුණු පැත්තේ උකුල ගෙවිල මාරු කරන්න වෙලා...
    Dr. Aruna Caldera තමා කිව්වෙ orthopedic surgeon කෙනෙක්ව channel කරල surgery එක කරන්න කියල...
    ඔයාල recommend කරන doctorsල කවුද ඉන්නෙ???
    NHSL හරි කළුබෝවිල hospital එකේ කෙනෙක් නම් හොඳයි....
    surgery එක ඒ දෙකක එකකින් කරගන්න බැලුවෙ...
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,257
    806
    113
    mama mekema dial ekak daala thiyenawa dakka indiawe gihin karan ena eka laabay, eyage ammata danahisak damma kiyala indiyawe gihin
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    770
    2,166
    93
    33
    කළුබෝවිල ශිවන්ත සර් හොඳයි. මගේ යාළුවෙක්ගෙ තාත්තාගේ both knees replace කළා. තාම ප්‍රශ්න නෑ. එක knee එකක් කරලා අවුරුදු හතරක් වගේ. අනික කරලා අවුරුද්දක් වගේ. දෙකම කාලේ කළුබෝවිල hospital එකේ
     
    Last edited: