කොහොමද මැච් එක?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,049
    13,693
    113
    පෘථිවිය
    අජන්ටිනාවට හැරෙන්නවත් ඉඩ නොදී මුළු තරඟ කාලයෙන් 80%ක්ම SPAIN ගේම් එක ගැහුවා.

    2026 FIFA World Champions - Espania

    දකින දකින හැමවෙලේම බෝල් එක තිබ්බේ අජන්ටිනා ගෝල් එක පැත්තේ.

    MESSI නිකන් බොරු ගේම් එකක් ගැහුවේ.

    99% වලින් ගිලිහුණු SPAIN Offside ගෝලයකුත් තිබ්බ

    කොහොමත් මුළු තරඟාවලියෙන් ම හොඳටම සෙල්ලම් කරලා තිබ්බේ
    සද්ද බද්ද නොකර වැඩේ නියමෙට කරා




    HNoEA9ZWQAApLFT
    images
    images
    957458a63abca1b7a24a0d7f212ada27


    HNoTunrXEAANJfA

    ------ Post added on Jul 20, 2026 at 6:54 AM