කොන්දේ අමාරුවට පෙන්නන්න හොඳ ඩොක්ටර් කෙනෙක් කව්ද කොළඹ අවට?

elarosh

Active member
  • Jul 19, 2009
    118
    40
    28
    කොන්දේ අමාරුවට පෙන්නන්න හොඳ ඩොක්ටර් කෙනෙක් කව්ද කොළඹ අවට? ඒකටම specialist කවුරු හරි ඉන්නවද? නැත්තම් මොන ඩොක්ටර් කෙනෙකුටද පෙන්නන්න ඔනි?
     
    • Like
    Reactions: Naughty_kiththa

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    Orthopedic Doctor (Spine Specialist) or Neurologist (if it's nerve related).

    My advice is always see 2 doctors and get their opinion.

    Anyway what's your issue?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,775
    40,423
    113
    බිම නිදාගෙන බලපන්. සතියෙන් අඩු වෙනවා
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,093
    722
    113
    you need to expain what kind of a back pain it is, muscle spasm or sciatic pain, or just cartilage wastage due to old age, first meet a GP get an idea, get a x ray done via GP before a mri, first do the basic things,
     
    • Like
    Reactions: Bad_horse

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,050
    4,831
    113
    Dr. Prasanna Gunasena - Neuro Surgeon

    Hard to get appointment. I had to wait 3 months to get an appointment.

     

    Dark Lord™

    Junior member
  • Feb 3, 2014
    63
    53
    18
    colombo
    මම Bike එකෙන් වැටිලා කොන්දේ අමාරුවක් හැදිලා සෑහෙන බෙහෙත් කරලා අවුරුදු තුනක් විතර හොඳ කට්ටක් කෑව.
    අන්තිම කාලෙ වෙනකොට කකුල් දෙකත් රිදෙන්න අරන් වැඩේ දිග්ගැස්සුනා.
    අන්තිමෙදි Active Plus Hospital (kottawa) එකෙන් බෙහෙත් කළාට පස්සේ තමයි අඩු වුණේ.
    session එකක් 3500/=, session දෙකයි කළේ,මාර ඉක්මනට කොන්දේ කැක්කුම හොඳ උනා.
    staff එකත් හොඳයි appointment එකක් දාලා ගිහිල්ල රස්තියාදු වෙන්නෙ නැතුව වැඩේ කරගන්න පුළුවන්.


    https://www.facebook.com/Activeplusphysiotherapy
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,850
    1,984
    113
    I used to have a sharp pain, running down my spine..

    GP instructed me to do a few exercises and it went away..

    Hope you get better soon brah..