සෙමට හොඳ ඩොක්ටර් කෙනෙක් කවුද ?

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,375
    2,421
    113
    පොඩි එකාට අවුරුදු 6 යි. නහය බ්ලොක් වෙලා නිදාගන්න කොට දර ඉරනවා වගේ සද්දෙයි. ඔලුව රිදෙනවා ලු තිස්සෙම. අපි බෙහෙත් ගන්න ඩොකාගෙන් ගත්තා ට හරියන්නෙ නෑ. පෙන්නන්න හොඳ ඩොක්ටර් කෙනෙක් කියපල්ල මචං දන්නවා නම්.
     
    • Like
    Reactions: kinkon

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Eka paarak hari flu eka hadila, western beheth nodi honda wenna arala beluwada? Centrizine antibiotic ehema natuwa?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පොඩි එකාට අවුරුදු 6 යි. නහය බ්ලොක් වෙලා නිදාගන්න කොට දර ඉරනවා වගේ සද්දෙයි. ඔලුව රිදෙනවා ලු තිස්සෙම. අපි බෙහෙත් ගන්න ඩොකාගෙන් ගත්තා ට හරියන්නෙ නෑ. පෙන්නන්න හොඳ ඩොක්ටර් කෙනෙක් කියපල්ල මචං දන්නවා නම්.
    සිංහල බෙහෙත් කරන්න කැමති නම් inbox වරෙන්
     
    • Like
    Reactions: dillsdilla

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    පොඩි එකාට අවුරුදු 6 යි. නහය බ්ලොක් වෙලා නිදාගන්න කොට දර ඉරනවා වගේ සද්දෙයි. ඔලුව රිදෙනවා ලු තිස්සෙම. අපි බෙහෙත් ගන්න ඩොකාගෙන් ගත්තා ට හරියන්නෙ නෑ. පෙන්නන්න හොඳ ඩොක්ටර් කෙනෙක් කියපල්ල මචං දන්නවා නම්.
    සිද්ධාලේප උනුවතුරට දාල
    ඒ හුමාලය අදින්න
     
    • Like
    Reactions: dillsdilla