වැඩිම නොබෙල් ප්‍රයිස් තියෙන්නේ ජුවිශ් අයට, යුදෙව්වන්ට. ඒ ගොල්ලෝ කොහොමත් හිතන්නේ ඒ ගොල්ලෝ දෙවියන් විසින් තෝරාගත් ජන වර්ගය කියලා.. සොරි ඉතිම් කාගේ හරි සියුමැලි මටසිලුටු සහරාන් සිත රිදුනා නම්.. 


විය හැකියි.සක්වල තුල ගැවසෙන සත්වයන් මහ පොලොවේ වැලි කැට වලට සමාන නම්, එයින් නියම බෞදධයෝ වන්නේ නියපොත්තට එකතු කල හැකි වැලි ටික පමණි.
ඔබට ධර්මය තේරෙනවා පමණද ?එතකොට, මේ ලෝකේ මුල් ජනගහනයෙන් වසර 2500 පෙර එලි කල නියම දහම තේරෙන්නේ මීවනපලානේ හිමියන් එලි කල ධහම පිළිපදින සුලු කොටස පමනි.
තේරෙන/වැටහෙන පාට කුමක්ද ?මීවනපලානේ හිමි නලින් ද සිල්වා ලඟට ගෙනල්ලා ධහම කියල දුන්නා. නමුත් තේරුන පාටක් තිබුනේ නැත.
නිව්ටන් නියම ඉගෙනීමට පෙර නිව්ටන් උපන් හැටි/ඉගෙන ගත්හැ ටි /විවාහ උන හැටි උගත යුතුද ?දහමට පෙර බුදුන්ගේ ඉතිහාසය තේරෙන්න අවශ්‍යයි.
ඔබත් ඒ බහුතරයට අයිති නැතිද ?ඒක තේරෙන්නේ නැති තැන බුදු දහමක් නැත. වසර 15 ගෙවිලා නමුත් බහුතරයක් ඒ වගේ අයයි.
නිව්ටන් නියම ඉගෙනීමට පෙර නිව්ටන් උපන් හැටි/ඉගෙන ගත්හැ ටි /විවාහ උන හැටි උගත යුතුද ?
ඔව්, මම නිව්ටන් හොයාගෙන ගිහින් ඉගෙනගෙන ඇවිත් මගේ පිරිසට මගේ න්‍යායක් ලෙස කියල දෙනවා.එවිට ඒ පිරිස ඒ ඥානය බාවිත කොට,තවත් පිරිසට කියල දෙනවා. එවිට ඒ තවත් පිරිසට නිවටන්ගේ උපන් තැන වත් නිව්ටන් වත් වැදගත් වේද ?නිවුටන් කිවුවොත් - "මා ලාබා ඇති ඥානය අවශ්‍ය නම් මා ජිවත් වුන රටට පිවිසිය යුතුයි."
එතකොට නිවැරිදි තැන දැනගෙන යන්න වෙනවනේ!
නිවුටන් යන්න ඕනේ කියලා කොන්දේසියක් පැනවුවොත් .. යන්න වෙනවනේ.ඔව්, මම නිව්ටන් හොයාගෙන ගිහින් ඉගෙනගෙන ඇවිත් මගේ පිරිසට මගේ න්‍යායක් ලෙස කියල දෙනවා.එවිට ඒ පිරිස ඒ ඥානය බාවිත කොට,තවත් පිරිසට කියල දෙනවා. එවිට ඒ තවත් පිරිසට නිවටන්ගේ උපන් තැන වත් නිව්ටන් වත් වැදගත් වේද ?
මා නිව්ටන්ගෙන් ඉගෙන පැමිණි පසු උගන්නන්නේ මමනේ.එවිට නීති පැනවීම මගේ කාර්යක්නේ. මගේ ගෝලයන්ට කියනවා මගේ ගෙදර වරෙන් ඉගෙන ගන්න ඕන නම් කියල. උන් නිව්ටන් දන්නේ නැනේ. ඔබ ඔච්චරම අඥානද ?නිවුටන් යන්න ඕනේ කියලා කොන්දේසියක් පැනවුවොත් .. යන්න වෙනවනේ.
නිවුටන් යන්න ඕනේ කියලා කොන්දේසියක් පැනවුවොත් .. යන්න වෙනවනේ.
නිව්ටන් යම් කිසි න්‍යායක් පනවනවා නේ.මා නිව්ටන්ගෙන් ඉගෙන පැමිණි පසු උගන්නන්නේ මමනේ.එවිට නීති පැනවීම මගේ කාර්යක්නේ. මගේ ගෝලයන්ට කියනවා මගේ ගෙදර වරෙන් ඉගෙන ගන්න ඕන නම් කියල. උන් නිව්ටන් දන්නේ නැනේ. ඔබ ඔච්චරම අඥානද ?
ක්‍රියා කලොත් - මේක ඔබට වැටහෙන්නේ නෑ. හේතුව විචිකිච්චාව.නිව්ටන් යම් කිසි න්‍යායක් පනවනවා නේ.
ඒක ඔබතුමා එලෙසම ක්‍රියා නොකලොත්, කොහොමද තවදුරත් කියන්නේ ඒක අයිති නිවුටන්ට කියලා? ඒක ඔබතුමාගේ න්‍යායක් වෙනවානේ.
හරි, යන්න ඕනේමයි කියමු. ඔබතුමා ගිහින් ඇති කියලා හිතනවා. ඊළඟට මූලිකත්වය දෙන්න ඕනේ චතුරාර්ය සත්‍යය මනාව ශ්‍රවණය කරලා, අවබෝධ කර ගන්න නේද?
පුසෙකුගේ ඉව නොහොත් ගානඉන්ද්‍රිය ඉතා දුර්වලයි. සොත හා චක්කු ඉන්ද්‍රියන් ප්‍රබලයි. ඉව යනු ග්‍රාන ඉන්ද්රියමයි.මෙය නොවැටහී නම් කුමක් වැටහේද ?ඒක මෙහෙමයි වෙන්නේ.
පෘතග්ජන මනුෂ්‍යයාට අයිති ඉන්ද්‍රිය -> {ඇස, කන, නාසය, ස්පර්ශය, දිව, මන}
පුසෙකුට අයිති ඉන්ද්‍රිය -> {ඇස, කන, නාසය, ස්පර්ශය, දිව, මන, ඉව}
ඔබේ ඥානයේ යම් ගැටළුවක් ඇති බව ඔබට නොවැටහෙන්නේ විචාරය දුර්වල නිසයි. චෙස් ක්‍රීඩාවට යොමු වී විතක්ක විචාර දියුණු කර ගන්න.නැතිනම් සාමාන්‍ය දැනුම නැතුව ගෘහ ජීවිතයත් අසාර්ථක වෙයි.අරිය ශ්‍රාවයෙකුට අයිති ඉන්ද්‍රිය -> {ඇස, කන, නාසය, ස්පර්ශය, දිව, මන, සද්දා, විරිය, සීල, සති, සමාදී, පන්ඥා}
පුසා කියනවා එහා කාමරේ කවුද ඉන්නවා කියලා. ඌ කියන්නේ ඉව භාවිත කරලා. ඔබතුමාට ඉවක් නැති නිසා ඒක තේරෙන්නේ නැත.
ඒ වගේම, අරිය ශ්‍රාවකයාට තේරෙන දේ ඉන් පිට ඉන්න කෙනාට ඔප්පු කරන්න බැහැ. එයා හිරිවඩුන්න හෝ අනෙකුත් ස්ථාන වෙත ගොස්, ඉන් පසු එම ක්‍රමවේදය යොදා, සතර කමටහන් වඩලා. පළමුව සද්දා ඉන්ද්‍රිය මතු කර ගන්නවා. ඉන්පසු අර අතිරේක ඉන්ද්‍රිය යොදා මාර්ගය වඩනවා.
චතුරාර්ය සත්‍ය වටෙහෙන්න ගන්නේ පන්ඥා ඉන්ද්‍රිය භාවිතයෙන්.
පූසා ඉව අල්ලනවා දැක නැති, පූසාගේ නාසය ඇත්තේ ගන්ධය, ඉව ඇල්ලීමටයි යන අති සරල කාරණයවත් නොදන්නා මෝඩ මූසල අඳ-බාලයන්, පිස්සු හැදී මරු කියවන මීවනපලානේ නාකි හුටමාටම ගැලපෙන, පුරුතග්ජනයින්ටවත් නොගැලපෙන අම්බරුවන් සෙට් එකක් බව තහවුරු කිරීම ගැන මගේ බලවත් මෙව්ව එක.ඒක මෙහෙමයි වෙන්නේ.
පෘතග්ජන මනුෂ්‍යයාට අයිති ඉන්ද්‍රිය -> {ඇස, කන, නාසය, ස්පර්ශය, දිව, මන}
පුසෙකුට අයිති ඉන්ද්‍රිය -> {ඇස, කන, නාසය, ස්පර්ශය, දිව, මන, ඉව}
චෙස්? මොන චෙස්ද බං, දාම් ඉගෙනගන්න බැරි එකාට මොන චෙස්ද?පුසෙකුගේ ඉව නොහොත් ගානඉන්ද්‍රිය ඉතා දුර්වලයි. සොත හා චක්කු ඉන්ද්‍රියන් ප්‍රබලයි. ඉව යනු ග්‍රාන ඉන්ද්රියමයි.මෙය නොවැටහී නම් කුමක් වැටහේද ?
ඔබේ ඥානයේ යම් ගැටළුවක් ඇති බව ඔබට නොවැටහෙන්නේ විචාරය දුර්වල නිසයි. චෙස් ක්‍රීඩාවට යොමු වී විතක්ක විචාර දියුණු කර ගන්න.නැතිනම් සාමාන්‍ය දැනුම නැතුව ගෘහ ජීවිතයත් අසාර්ථක වෙයි.
එම ක්‍රමවේදය
යොදා, සතර කමටහන් වඩලා. පළමුව සද්දා ඉන්ද්‍රිය මතු කර ගන්නවා.
ඉන්පසු අර අතිරේක ඉන්ද්‍රිය යොදා මාර්ගය වඩනවා
ඔය තුනෙන් මොන අවස්ථාවෙද ධර්මාවබෝධය වෙන්නේ ?