නොබෙල් තෑගි නැති සිංහල බෞද්ධයෝ සහ වියුක්ත ප්‍රවාද

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,440
    8,595
    113
    දියසෙන් කුමාරයෙක් පහල වෙනකන් බලාගෙන ඉන්න මී හරක්ට මොන නොබෙල් ත්‍යාගද 😂
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,110
    850
    113
    සක්වල තුල ගැවසෙන සත්වයන් මහ පොලොවේ වැලි කැට වලට සමාන නම්, එයින් නියම බෞදධයෝ වන්නේ නියපොත්තට එකතු කල හැකි වැලි ටික පමණි.

    එතකොට, මේ ලෝකේ මුල් ජනගහනයෙන් වසර 2500 පෙර එලි කල නියම ද‍හම තේරෙන්නේ මීවනපලානේ හිමියන් එලි කල ධහම පිළිපදින සුලු කොටස පමනි.

    මීවනපලානේ හිමි නලින් ද සිල්වා ලඟට ගෙනල්ලා ධහම කියල දුන්නා. නමුත් තේරුන පාටක් තිබුනේ නැත. දහමට පෙර බුදුන්ගේ ඉතිහාසය තේරෙන්න අවශ්‍යයි. ඒක තේරෙන්නේ නැති තැන බුදු දහමක් නැත. වසර 15 ගෙවිලා නමුත් බහුතරයක් ඒ වගේ අයයි.
     
    • Haha
    Reactions: ewijesekara

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    සියල්ල අත් අරින දඟලන එවුන්ට මොකටද නොබෙල් දෑගි
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,155
    4,023
    113
    සියල්ල අත් අරින දඟලන එවුන්ට මොකටද නොබෙල් thagi <-- meke nodanna de mokakda?
    Son, you believe that a dead guy got his life back after a few days. So don't mock others 😅
    Oh, and let me add, I don't know who the "good Buddhists are, or whether anything in the OP's video is right. I didn't watch it 😅.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    Son, you believe that a dead guy got his life back after a few days. So don't mock others 😅
    Oh, and let me add, I don't know who the "good Buddhists are, or whether anything in the OP's video is right. I didn't watch it 😅.
    Nobel prize baudhdhayonta akapayi