ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 75,000 ඉක්මවයි

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,488
    23,768
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙම වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 75,321 දෙනෙකු වාර්තා වී ඇති බවත්, ජූලි 18 වනදා පමණක් අලුතින් ආසාදිතයන් 843 දෙනෙකු වාර්තා වූ බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

    ජූලි මාසයේ පළමු දින 18 තුළ පමණක් ඩෙංගු රෝගීන් 19,943 ක් වාර්තා වී ඇති අතර
    , වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව (39,667 ක්) තවදුරටත් වාර්තා වන්නේ බස්නාහිර පළාතිනි.

    මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් ඇත. දිස්ත්‍රික්ක මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහින් වාර්තා වන අතර, කොළඹ සහ මාතර දිස්ත්‍රික්ක පිළිවෙළින් ඊළඟ ස්ථානවල පසුවෙයි.


    Source: https://www.themorning.lk/articles/zWhlcPeozMJRr2OtSiFa


    YearTotal Annual CasesTotal Annual DeathsContext / Notes
    2026 (As of July 18)75,32153Current Year (Massive monsoon spike + aftermath of late 2025 cyclone debris).
    2025~48,000–50,000—Lower mid-year transmission; cases began rising toward the end of the year.
    2024~55,000–60,00024Controlled outbreaks; deaths were kept relatively low.
    202389,79972Major epidemic year driven by intense monsoon seasons.
    202276,689—Post-COVID resurgence as public mobility fully returned.
    2021~36,000—Significantly lower due to COVID-19 lockdowns and travel restrictions.

    Source: Gemini
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,810
    48,467
    113
    මේකත් නිකන් කොරෝනා වගේනේ.ඒ කාලේ කොටින්ට බයේ හිටියා දැන් මදුරුවෙක්ට බයේ මිනිස්සුන්ට ඉන්න වෙලා තියෙන්නේ..ඒ අස්සේ වෙෙරස් උණක් යනවා..පුදුම කරුම රටක් මේකනම්.😡😡
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,045
    5,749
    113
    මේකත් නිකන් කොරෝනා වගේනේ.ඒ කාලේ කොටින්ට බයේ හිටියා දැන් මදුරුවෙක්ට බයේ මිනිස්සුන්ට ඉන්න වෙලා තියෙන්නේ..ඒ අස්සේ වෙෙරස් උණක් යනවා..පුදුම කරුම රටක් මේකනම්.😡😡
    ඔය වෛරස් උණ නං පුදුම කරුමයක්. අපිටත් හැදුනා. ආපෝ එපා උනා බං
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,681
    956
    113
    Australia
    ඔය වෛරස් උණ නං පුදුම කරුමයක්. අපිටත් හැදුනා. ආපෝ එපා උනා බං
    වෛරස් උණ නම් ලෝකේ හැම රටකම තියෙනවා.මේ උණ හින්දා වයසක මිනිස්සු සමහර අය නැති වෙනවා
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,045
    5,749
    113
    වෛරස් උණ නම් ලෝකේ හැම රටකම තියෙනවා.මේ උණ හින්දා වයසක මිනිස්සු සමහර අය නැති වෙනවා
    මම එතන සදහන් කලේ OP සදහන් කරපු ස්පෙසිෆික් වයිරස් උණ. මේ දවස්වල හැමතැනම තියන. ප්ලේට්ලට් කවුන්ට් බහින. ඩබල් ඩවුන් වෙලා හැක්වෙලා යන ඒ ස්පෙසිෆික් වයිරස් උණ ගැන.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura



    @shenat @ob_server කෝ බං මූ දැන්

    580942.jpg
     
    • Like
    • Love
    Reactions: ozykolla and KDH