බිත්තර සංගමය බිත්තර මිළ ඉහළ දමයි...🥚🍳🔴😡

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,592
    7,910
    113
    Kotahena
    ඉස්සර වගේ ඉන්දියන් කුණු බිත්තර ගෙන්නලා කෙඳිරිගාන බයියන්ට කවන්න තියෙන්නෙ. 🤭
    කෑම වල ගනන් අඩු කරන්න නෙමෙයිද උබේ පොන්න ආණ්ඩුව ආවේ?
    දැන් මොනාද කෙඳිරි huththak කියවන්නේ ගනං වැඩි කරල ponnayo
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,499
    113
    ආශ්චර්යමත් රටක
    කෑම වල ගනන් අඩු කරන්න නෙමෙයිද උබේ පොන්න ආණ්ඩුව ආවේ?
    දැන් මොනාද කෙඳිරි huththak කියවන්නේ ගනං වැඩි කරල ponnayo

    නෑ ඒකට නෙවෙයි ආවෙ
    දැන් පල කුණු පොන්නයෝ ගිහින් මැදමුලනෙ ගූ කාපන් 🤣
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    575
    214
    43
    41
    Kalutara
    දැන් සති කිහිපයක ඉඳන් 40-42 අතර තිබුනේ කොහොමත්.ඉස්සර වගේ බිත්තර ලොකුත් නෑ දැන්.පොඩි බිත්තර තියෙන්නේ,සත්තුන්ට දෙන කෑම අවුල් ඇති දැන් ගණන් වැඩි නිසා.ලොකු බිත්තර තියෙන්නේ 10 පැක් වල විතරයි.ඒවා 55+ යන්නේ.
     
    • Like
    Reactions: dillido

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,542
    8,294
    113
    eka para 100 genawa gedarata. Lankawe budget protein source eka meka thami. meat, fish daily consume karanna amaru ayata
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,044
    9,847
    113
    KdoKutV.jpeg
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,541
    16,075
    113
    Ado hari Haman wipakshayak hitiyanam, press conference walata awit me video tika play karala giyat ati ban..

    අපෝ විපක්සෙ කටවහගෙන ඉන්න තරමට හොදයි 😄
    අර නිර්මාල් කිව්වා වගේ දැන් මිනිස්සු තමයි විපක්ෂෙ
     
    • Like
    Reactions: KDH

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,062
    20,642
    113
    හස්තිශෛලපුර
    අපෝ විපක්සෙ කටවහගෙන ඉන්න තරමට හොදයි 😄
    අර නිර්මාල් කිව්වා වගේ දැන් මිනිස්සු තමයි විපක්ෂෙ
    මිනිස්සු තමයි විපක්ෂෙ

    meka hoda na ban.. aragalayak sure ehema unot..
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,829
    3,303
    113
    42ta aragenat bittare quality adui wage scene ekak tyenawa. Sudu bittare nam kohomat podi wenasak tyenawa kaleka indanma. Parana bittarada danne naa kaha madea kadenawa hari ikmanata. Issara wage kaha paatath aduyi kaha made.

    Gam bittara gatta 1k 60 gaane. Ewaye nam taste colour loku wenasak tyenawa. Rs.41 bittareta wada size podiyi.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,849
    113
    ulan bator
    Yako mechchara davas api 45ta ne gaththe
    e kiyanne ubata 50-52ta ganna wenne!

    ඉස්සර වගේ ඉන්දියන් කුණු බිත්තර ගෙන්නලා කෙඳිරිගාන බයියන්ට කවන්න තියෙන්නෙ. 🤭
    koheda utto kunu biththara genawe.. inidyawe bithtara hadanne kunu kana kikiliyangen - eka wenama kathawak!
    ------ Post added on Jul 20, 2026 at 3:49 PM