🛑BREAKING🛑 ශ්‍රී ලංකාවට ප්‍රහාරක ඩ්‍රෝන යානා ලබා දීමට තුර්කිය සුදානම් වෙයි! 🛩️

topkollek

Well-known member
  • May 22, 2014
    43,446
    1
    57,546
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ශ්‍රී ලංකාවට තුර්කි ඩ්‍රෝන යානා (Drones) මඟින් ලැබෙන ප්‍රධාන ප්‍රයෝජන සහ භාවිතයන් (Use cases) මෙන්න:
    • මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම: ජාත්‍යන්තර මුහුදු සීමාවේදී සිදු කෙරෙන මත්ද්‍රව්‍ය හුවමාරු සහ ධීවර බෝට්ටු මඟින් මෙරටට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම ගුවනේ සිට අඛණ්ඩව නිරීක්ෂණය කිරීම.
    • නීතිවිරෝධී ධීවර කටයුතු වැළැක්වීම: ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වන විදේශීය ධීවර යාත්‍රා (විශේෂයෙන් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා) ක්ෂණිකව හඳුනාගෙන නාවික හමුදාවට තොරතුරු සැපයීම.
    • සමුද්‍රීය ආරක්ෂක කලාපය (EEZ) සුරැකීම: ශ්‍රී ලංකාව සතු වර්ග කිලෝමීටර 517,000ක පමණ දැවැන්ත ආර්ථික මුහුදු කලාපය පිරිවැය අවම මට්ටමකින්, පැය 24 පුරාම නිරීක්ෂණය කිරීම.
    • ගෝලීය නාවික මාර්ග ආරක්ෂා කිරීම: ලංකාව අසලින් වැටී ඇති ලෝකයේ කාර්යබහුලම ජාත්‍යන්තර වෙළඳ සහ තෙල් නැව් මාර්ග (SLOCs) මුහුදු කොල්ලකරුවන්ගෙන් සහ ත්‍රස්තවාදී තර්ජනවලින් ආරක්ෂා කිරීම.
    • ලුහුබැඳීමේ පද්ධති නොමැති බෝට්ටු නිරීක්ෂණය: GPS හෝ Vessel Monitoring Systems (VMS) ක්‍රියා විරහිත කර ඇති හෝ එවැනි පද්ධති නොමැති සැකකටයුතු කුඩා බෝට්ටු හඹා ගොස් පරීක්ෂා කිරීම.
    • මිනිස් ජාවාරම් සහ නීතිවිරෝධී සංක්‍රමණ පාලනය: බෝට්ටු මඟින් ඕස්ට්‍රේලියාව හෝ වෙනත් රටවලට නීතිවිරෝධී ලෙස මිනිසුන් ප්‍රවාහනය කරන ජාවාරම්කරුවන් මුහුදේදීම හඳුනා ගැනීම.
    • සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් (Search and Rescue): සාගරයේදී ආපදාවට පත්වන ධීවරයින් සහ නාවිකයින් සෙවීමේ මෙහෙයුම් සඳහා තාප සංවේදක (Thermal Cameras) ආධාරයෙන් රාත්‍රී කාලයේදී පවා සහාය වීම.
    මම ගාමිණී
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,646
    23,267
    113
    Hutto, Surveillance Drones නෙමෙයි. Bayraktar TB2 කියන lethal, armed drones!
    OJZ5405JFM.jpg

    ------ Post added on Jul 19, 2026 at 7:26 PM

    Read the News

    The Government of Türkiye has offered to supply military drones to Sri Lanka as part of efforts to strengthen defence cooperation between the two countries, with the systems primarily intended for maritime surveillance.
     
    albuz

    Active member
  • Aug 21, 2024
    111
    80
    28
    Moktda bn drone itin 🤔
    INDIYAWA NISA

    ලංකාව රුපියල් බදු හෙව්වට තාම ඩොලර් ආදායමේ අඩුවක් මදිකමක් තියෙනවා. එහෙම වෙලාවක අනවශ්‍ය වියදමක් මේක. හරි නම් ගුවන්/යුධ හමුදා විසිරුවල දමල නාවික හමුදාවට ඒ සම්පත් පවරලා දීල ලංකාව මුහුදෙන් ආරක්ෂා කිරීමේ වගකීම පවරුවාම ඇති. අනිත් හමුදා ඒකක දෙක දැන් වැඩක් නැහැ.
    gan watura aawama beraganna enne ubda
    ------ Post added on Jul 19, 2026 at 9:04 PM
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,269
    11,971
    113
    35
    Spain
    INDIYAWA NISA

    gan watura aawama beraganna enne ubda
    ------ Post added on Jul 19, 2026 at 9:04 PM
    මන් ලියපු එක කියවපන්. නාවික හමුදාවට ගංවතුර ආවම බේරන්න බැරි මොකද? පයිලට් ට්‍රේනින් කරන එක උන්ට පුළුවන්. අනික අපේ වගේ පොඩි රටකට ඔය හමුදා 3ක් ඕන නැහැ.
     
    • Like
    Reactions: albuz

    krisco

    Well-known member
  • May 28, 2022
    670
    737
    93
    මන් ලියපු එක කියවපන්. නාවික හමුදාවට ගංවතුර ආවම බේරන්න බැරි මොකද? පයිලට් ට්‍රේනින් කරන එක උන්ට පුළුවන්. අනික අපේ වගේ පොඩි රටකට ඔය හමුදා 3ක් ඕන නැහැ.
    Koti aye kelinna gattahama ane gahanwa apiwa beraganan kenek naddda kiyala adanna thamayi wenne demallu innakan lankawata owa one
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,269
    11,971
    113
    35
    Spain
    Koti aye kelinna gattahama ane gahanwa apiwa beraganan kenek naddda kiyala adanna thamayi wenne demallu innakan lankawata owa one
    මන් අද කතරගම ගියා, සිංහලුන්ට වැඩිය දෙමළ උන් හිටියේ. එත් උන් සීලාචාරව හොඳට හිටිය. සිංහලෙන් අපිත් එක්ක කතා කළා. උන්ගේ ඇති වැරද්දක් නැහැ. උන් කොටවල භේද භින්න කලේ නම් දේශපාලකයෝ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,646
    23,267
    113
    මන් අද කතරගම ගියා, සිංහලුන්ට වැඩිය දෙමළ උන් හිටියේ. එත් උන් සීලාචාරව හොඳට හිටිය. සිංහලෙන් අපිත් එක්ක කතා කළා. උන්ගේ ඇති වැරද්දක් නැහැ. උන් කොටවල භේද භින්න කලේ නම් දේශපාලකයෝ.
    ආයෙ අමුතුවෙන් කොටවන්න දේකුත් නෑ. ඒ කාලෙ කොහොමත් සිංහලු දෙමළ මිනිස්සුන්ට පට්ට පහත් විදිහට සලකල තියෙන්නෙ. යුද්ධෙට කලින් කාලෙ දැකල නැති අපිට ඒක තේරෙන්නෙ නෑ.
     
    • Sad
    Reactions: Inigo Montoya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,737
    40,359
    113
    ඩොරල් නම් මොනාද බන් නතින්ග්. සංචිත වලින් කරන්න දෙයක් නැතිකමට වාහනත් ගෙන්නනවා. රනිල් පොන්නයට වාහනයක් ගේන්න තියා ඇපල් ඉරුවක් වත් ගෙන්න ගන්න බැරුව කෙඳිරි ගාගෙන 2048දි රට හදල දෙන්නම් කිව්වා මතකයි
     
    • Haha
    Reactions: War Fighter

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,269
    11,971
    113
    35
    Spain
    ඩොරල් නම් මොනාද බන් නතින්ග්. සංචිත වලින් කරන්න දෙයක් නැතිකමට වාහනත් ගෙන්නනවා. රනිල් පොන්නයට වාහනයක් ගේන්න තියා ඇපල් ඉරුවක් වත් ගෙන්න ගන්න බැරුව කෙඳිරි ගාගෙන 2048දි රට හදල දෙන්නම් කිව්වා මතකයි
    පැලවත්තේ සන්චිතේ ගැන නෙවේ පකෝ මේ කියන්නේ?
     
    • Like
    Reactions: War Fighter

    krisco

    Well-known member
  • May 28, 2022
    670
    737
    93
    මන් අද කතරගම ගියා, සිංහලුන්ට වැඩිය දෙමළ උන් හිටියේ. එත් උන් සීලාචාරව හොඳට හිටිය. සිංහලෙන් අපිත් එක්ක කතා කළා. උන්ගේ ඇති වැරද්දක් නැහැ. උන් කොටවල භේද භින්න කලේ නම් දේශපාලකයෝ.
    hitha yatin un tharahin inne.... katharagama kiyanne dekune ...uba yapane giyath wdak na ehe culture eka wenas .....poddak madawachhciyen uda gihin enna ethakota therewi un koi wage un da kiyala..

    yako mage kollupitiye gedara thibba badu wagayakuth issuwa oya demalek nallathanniyen awa ekek

    කොටි එකපාර ගහන්න පටන්ගන්නේ පකෙන් ද ?
    ekek wath gahanakota onna api gahanna yanawa kiyanne na eka para gahanna ganne
    ehema thamayi yudde patan gatteth army kollo tika marala
    1st attack ekath ambush ekak ape 13k maruwa .. oken passe thamayi black july eka patan gatte .

    eda un gahaddi paken neweyi gahuwe smuggling karala police raid karala gatta gun walin

    .. denna nathnam google parak wath dala waren
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,800
    165,534
    113
    එකමත් එක රටක
    ekek wath gahanakota onna api gahanna yanawa kiyanne na eka para gahanna ganne
    ehema thamayi yudde patan gatteth army kollo tika marala
    පිස්සුද යකෝ . . ඉස්සර අදට වඩා ආයුධ තියාගන්න පුලුවන් ලග . . උන් ටික ටික කල්ලි විදියට පටන් ගෙන කැරලි ගහල පොඩියට පටන් අරන් පස්සේ ඉන්දියාවේ ගිහින් පුහුණු වෙලා ආයුධ අරගෙන සංවිදානය උනේ අවුරුදු ගානක් තිස්සේ . . එකපාර කොහෙන්වත් ආයුධ ඇවිත් පටන්ගත්ත නෙවෙයි
     
    • Like
    Reactions: Inigo Montoya

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,676
    7,878
    113
    මෙන්න මෙතන...
    කැරි ජෙප්පොන්ට කරන්න දෙයක් නැතුවද බන්.
    මුන් අරින ඇරිල්ල හිතාගන්නවත් බැ. වැඩෙ කියන්නෙ චන්දෙ දුන්න උන් දුන්න මෝඩ කමට කට පුක වහන් ඉන්නවා. මාත් මුන්ට දුන්නෙ,එ වෙලාවෙ වෙන දෙන්න එකෙක් ඉදියෙ නැ. හැබයි මුන් තමයි ඉන්න හොදම උන් කියන එක නම් මුලාවක්
    Mun hodama un nam newei ban loweth..habai inna anith un ekka compare kalama mun hodai..apita lankawe hoda un hoyanna be ban kwdwt..ehema un enneth ne
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,608
    8,808
    113
    ulan bator
    මන් ලියපු එක කියවපන්. නාවික හමුදාවට ගංවතුර ආවම බේරන්න බැරි මොකද? පයිලට් ට්‍රේනින් කරන එක උන්ට පුළුවන්. අනික අපේ වගේ පොඩි රටකට ඔය හමුදා 3ක් ඕන නැහැ.
    Lan Kawata American Navy eka wage Multi Purpose navy ekak thibba nam hodatama athi!

    Mun hodama un nam newei ban loweth..habai inna anith un ekka compare kalama mun hodai..apita lankawe hoda un hoyanna be ban kwdwt..ehema un enneth ne
    paka thamai. 3n weni loke moka awath ochharai. okkoma ekai. okkoma awurudu 50ka plan ekak nathi higana pakeyo!
    ------ Post added on Jul 20, 2026 at 4:24 PM

    ශ්‍රී ලංකාවට තුර්කි ඩ්‍රෝන යානා (Drones) මඟින් ලැබෙන ප්‍රධාන ප්‍රයෝජන සහ භාවිතයන් (Use cases) මෙන්න:
    • මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම: ජාත්‍යන්තර මුහුදු සීමාවේදී සිදු කෙරෙන මත්ද්‍රව්‍ය හුවමාරු සහ ධීවර බෝට්ටු මඟින් මෙරටට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම ගුවනේ සිට අඛණ්ඩව නිරීක්ෂණය කිරීම.
    • නීතිවිරෝධී ධීවර කටයුතු වැළැක්වීම: ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වන විදේශීය ධීවර යාත්‍රා (විශේෂයෙන් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා) ක්ෂණිකව හඳුනාගෙන නාවික හමුදාවට තොරතුරු සැපයීම.
    • සමුද්‍රීය ආරක්ෂක කලාපය (EEZ) සුරැකීම: ශ්‍රී ලංකාව සතු වර්ග කිලෝමීටර 517,000ක පමණ දැවැන්ත ආර්ථික මුහුදු කලාපය පිරිවැය අවම මට්ටමකින්, පැය 24 පුරාම නිරීක්ෂණය කිරීම.
    • ගෝලීය නාවික මාර්ග ආරක්ෂා කිරීම: ලංකාව අසලින් වැටී ඇති ලෝකයේ කාර්යබහුලම ජාත්‍යන්තර වෙළඳ සහ තෙල් නැව් මාර්ග (SLOCs) මුහුදු කොල්ලකරුවන්ගෙන් සහ ත්‍රස්තවාදී තර්ජනවලින් ආරක්ෂා කිරීම.
    • ලුහුබැඳීමේ පද්ධති නොමැති බෝට්ටු නිරීක්ෂණය: GPS හෝ Vessel Monitoring Systems (VMS) ක්‍රියා විරහිත කර ඇති හෝ එවැනි පද්ධති නොමැති සැකකටයුතු කුඩා බෝට්ටු හඹා ගොස් පරීක්ෂා කිරීම.
    • මිනිස් ජාවාරම් සහ නීතිවිරෝධී සංක්‍රමණ පාලනය: බෝට්ටු මඟින් ඕස්ට්‍රේලියාව හෝ වෙනත් රටවලට නීතිවිරෝධී ලෙස මිනිසුන් ප්‍රවාහනය කරන ජාවාරම්කරුවන් මුහුදේදීම හඳුනා ගැනීම.
    • සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් (Search and Rescue): සාගරයේදී ආපදාවට පත්වන ධීවරයින් සහ නාවිකයින් සෙවීමේ මෙහෙයුම් සඳහා තාප සංවේදක (Thermal Cameras) ආධාරයෙන් රාත්‍රී කාලයේදී පවා සහාය වීම.
    මම ගාමිණී
    oya kiyana ekekwath wenne naha!. oya dron genalla kohe hari were house ekak dala wahala thiyai!

    Turkiya bankoloth. leera eka lellatama watila. unge ekadipathi nakiya try karana dron wikuna wikuna eka goda ganna!

    ------ Post added on Jul 20, 2026 at 4:25 PM
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,178
    11,200
    113
    Forest
    Arasiklandians should reject this 'giveaway'. Dumb NPP may choose to accept it (coz it's in their DNA to beg), but the real question is, why are we expanding offshore military capabilities if we aren't anticipating the possibility of future conflict?

    It's effin India. Fkrs will sneeze on us and we would be deleted from the map.

    Before making such a commitment, the public deserves a clear explanation why the country needs these.