ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට සහාය වීමට ඉරානය සූදානම් - ඉරාන තානාපති

cowabunga

Active member
  • Apr 5, 2025
    80
    110
    33
    Iran is ready to assist Sri Lanka at any time, reaffirming its friendship with the country, Iranian Ambassador to Sri Lanka Alireza Delkhosh said at a special media briefing in Colombo.
    He stated that if Sri Lanka requests oil or any other essential goods, Iran is prepared to provide them.
    Ambassador Alireza Delkhosh further clarified that Iran has not closed the Strait of Hormuz to its friendly nations.


    NewsWire
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    Simpsons Apocalypse GIF
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    851
    93
    Night City
    ට්‍රම්පච්චිගෙ පැය 48 ඉවර වුණාම ඉරානෙ තෙල් ඉතුරුවෙයිද අපිට දෙන්න 🙄
     
    • Haha
    Reactions: KDH

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    උදවු එපා කියන්න, තම්බින්ගෙ උදවු අපිට එපා කියන්න.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    තවම ලංකාවට අවුලක් නෑ කියලද ඉරානේ හිතාගෙන ඉන්නේ ??🤌🤌
    ලංකාවට අවුල පටන්ගත්තේ 2024 සැප් 23... පොකුරු පච මිසයිල් වදින්නෙ ලංකාවට එද ඉඳලා මදි නොකියන්න... 🤌