English medium schools නිසා අපේ identity එක නැති වෙනවද?

Pundit

Active member
  • Oct 18, 2022
    240
    208
    43
    :lol: අනේ ත්‍රෙඩ් දාන්න හැකියාවක් නෑ මට... උඹට විතරයි ඒ හැකියාව තියෙන්නෙ.

    කළින් ත්‍රෙඩ් එකේ කෝට් කලේ උඹ ෆේක් එකක් කියල. ආයෙ මොකක්ද... නරි නාවන්න වෙලාවක් නෑ.. 🤌 :ROFLMAO:
    අන්න එහෙම ඇත්ත පිළිගනින් :lol:

    වෙලාවක් නැත්තම් ඇයි උඹ මගේ ත්‍රෙඩ් වලට ඇවිල්ලා කමෙන්ට් කරන්නේ ? උඹට මම බුලත් දීලා මේ ත්‍රෙඩ් එකට එන්න කිව්වේ නැහැනේ :lol: මම කාගේවත් fake එකක් නෙවෙයි කියන එක මම දන්නවා. ඒකයි මම මට fake කියන එවුන්ගෙන් මගේ original අකවුන්ට් එක මොකක්ද කියලා අහන්නේ :lol:
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,627
    16,847
    113
    ගොඩක් අය තමන්ගේ දරුවො English medium schools වලට යවන්න try කරනවා, ගොඩක්ම කොළඹ වගේ නගර වල. එක පැත්තකින් ලෝකේ competition එකට යන්න, පිට රට යන්න, IT/management job එකක් ගන්න English දැනගෙන ඉන්න ඕන කියලා ගොඩක් අය කියනවා. ඇත්තටම ඒකත් වැරදි නෑ.

    මේ ගැන ඔයාලගේ opinion එක මොකක්ද ? English medium එකෙන් ඇත්තටම දරුවන්ගේ future එක හොඳ වෙනවද ? එහෙම නැත්තම් අපේ culture එකයි equality එකයි sacrifice වෙනවද ? ඔයාගේ දරුවාට සිංහල medium එකෙන් හරි English medium එකෙන් හරි උගන්නවනම් ඇයි ඒ decision ගත්තේ කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරන්න
    Identity card eka nathi una nan police ta gihin complaint ekak daapan!
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,912
    11,654
    113
    මේ ගැන ඔයාලගේ opinion එක මොකක්ද ?
    English medium තමා උගන්වන්න ඕනේ

    English medium එකෙන් ඇත්තටම දරුවන්ගේ future එක හොඳ වෙනවද ?
    ඔව්

    එහෙම නැත්තම් අපේ culture එකයි equality එකයි sacrifice වෙනවද ?
    නෑ. එහෙමඋනත් අවුලක් නෑ

    ඔයාගේ දරුවාට සිංහල medium එකෙන් හරි English medium එකෙන් හරි උගන්නවනම් ඇයි ඒ decision ගත්තේ?
    සිංහල medium එකෙන් හරි English medium එකෙන් හරි නැතුව උඹ කියන්නේ දෙමළ medium එකෙන් උගන්නවන්න කියලද?
     
    • Like
    Reactions: Pundit

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,627
    16,847
    113
    ඔයාගේ දරුවාට සිංහල medium එකෙන් හරි English medium එකෙන් හරි උගන්නවනම් ඇයි ඒ decision ගත්තේ?
    සිංහල medium එකෙන් හරි English medium එකෙන් හරි නැතුව උඹ කියන්නේ දෙමළ medium එකෙන් උගන්නවන්න කියලද?
    🤣🤣🤣🤣🤣🤣🤣🤣