කොලබ ඇපර්ට්මෙන්ට් එකක ඉන්න එකෙයි... කොලබට ලග තියෙන ගෙදරක ඉන්න එකෙයි වෙනස් කම්?

KithMalSelakaN

Junior member
  • Feb 9, 2024
    81
    76
    18
    කොලබ අවට තියෙන අහස් මාලිගවල තියෙන අපාට්මන්ට් එකක උඩු මහලක ඉන්න එකේයි.. කොලබට ලග තියෙන තියෙන ඉඩමක තියෙන නිවෙසක ජිවත වේන එකෙයි තියෙන වාසි / අවාසි.. හොද/නරක මොනවද කියාගෙන යමල්ලා කිරියේ මිතුරනි..
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,797
    1,953
    113
    Apartment uda ekek innawanan tok tok tok gala ahenawa cheap build ewala

    Plus peeing noise from the plumbing system..

    කොලබ අවට තියෙන අහස් මාලිගවල තියෙන අපාට්මන්ට් එකක උඩු මහලක ඉන්න එකේයි.. කොලබට ලග තියෙන තියෙන ඉඩමක තියෙන නිවෙසක ජිවත වේන එකෙයි තියෙන වාසි / අවාසි.. හොද/නරක මොනවද කියාගෙන යමල්ලා කිරියේ මිතුරනි..

    Divorce statistics maybe different, between the two settings..
    ------ Post added on Jul 20, 2026 at 4:51 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,045
    6,280
    113
    ගෙදර
    • මිදුල් අතුගාන්න ඕන
    • වත්ත මේන්ටේන් කරන්න ඕන
    • කුණු අස් කරන්න ඕන
    • නිදහස තියනවනා
    • සද්ද බද්ද කරලා ඉන්න පුලුවන්
    • pets ලා එහෙම අවුලක් නැතිව හදා ගන්න පුලුවන්
    • ලමයි හදනවා නං ඒත් ලේසි ඇති මේව
    apartment (මම කියන්නෙ මේ ත්‍රෙඩ් එකේ කියලා තියන විදියට සුපිරි ඒව ගැන)
    • කුණු අස් කරන එක එහෙම ලේසියි. ලොකු අපාට්මන්ට් වල හැම ෆ්ලෝ එකේම කුණු දාන්න රූම් එකක් හරි තැනක් හරි තියනවා ඒකට ගිහින් දාන්න තියෙන්නෙ
    • පට්ටම සෙකියුරිටි එකක් තියනවා අදාල floor එකට විතරයි ගොඩක් වෙලාවට finger print/access card එකෙන් යන්න පුලුවන්
    • ගොඩක් දේවල් seamless, WiFi, Power, සමහර ඒවයෙ ගෑස් එහෙමත් Gas line එකකින් එන්නෙ එතකොට ගෑස් පෝලින් වල ඉන්න ඕන නැහැ
    • අපාට්මන්ට් එක අයිති උනත් හැම මාසෙම maintance fee එකක් ගෙවන්න ඕන
    • පොඩි ඉඩක් තියෙන්නෙ
    • රෙදි වේලන්න එහෙම බැහැ ඒක නිසා washer/drier දෙකම ඕන
    • කෑල්ලක් එහෙම අරන් එන්න පුලුවන්
    • මුලු apartment එකම AC කරලා තියෙන්නෙ හොඳ ඒවයෙ. ඒක නිසා රස්නෙ නැහැ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,246
    11,931
    113
    35
    Spain

    තමන්ගේම ගෙයක් නම් මේන්ටේන් කරන්න ඕන, හැබැයි එකට වෙනම ෆී එකක් ගෙවන්න ඕන නැහැ. ඒවා තමන්ට හිතෙන විදියට කරගත හැකි. එත් අපාට්මන්ට් මේන්ටේන් කරන්න වෙනම ෆී එකක් හැම මාසෙම ගෙවන්න ඕන.
     
    • Like
    Reactions: Mawathagama

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,892
    3,681
    113
    You can keep an apartment clean easily, house not so. Apartment has no rats or cockroaches. No drainage issues etc.. You get a parking space. Good for a busy life, single or couple etc. But you have to use the lift every time. Hard to carry furniture.

    House has a garden sometimes, easy to get some air, easy to go out. Easy to carry furniture. Need more effort to clean as dust gathers easily, rain might flood the garden or drainage, rats and cockroaches, beggars and salespeople, neighbours could be noisy.
    Better for a big family with pets.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,892
    3,681
    113
    Ehema baluwama three stories wage tiyena medium range apartment ekak hodaida? nadda?
    Medium range apartments... Who owns it and what's the maintenance situation? Is there a backup generator and other facilities for emergencies similar to big ones? Or is it just do it all yourself type of house? Consider all that. And if there's a generator is it a working one? Also what's the drainage situation?
     
    • Like
    Reactions: Gunther

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,338
    25,543
    113
    අපායේ යද්දී පොලොව පලාගෙන යන්න ලේසි, අරුන් උඩින් බීමට වැටිලා කකුල් කැඩිලා පොළොවේ හැපිලා මැරන්නේ අපායට යන්නත් අමාරුවෙන්.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    852
    1,724
    93
    කොලබ අවට තියෙන අහස් මාලිගවල තියෙන අපාට්මන්ට් එකක උඩු මහලක ඉන්න එකේයි.. කොලබට ලග තියෙන තියෙන ඉඩමක තියෙන නිවෙසක ජිවත වේන එකෙයි තියෙන වාසි / අවාසි.. හොද/නරක මොනවද කියාගෙන යමල්ලා කිරියේ මිතුරනි..

    I have an apartment and a house in Colombo. I live overseas so prefer to stay in the apartment when I'm in SL. Much less hassle and safer. Will move to the house if I come back to Sri Lanka permanently.

    But you need to buy an apartment which is built to a quality standard. Not the cheaply built apartments in Bamba, wellawatta or dehiwala areas.

    Well built apartments are more expensive than houses.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,909
    11
    3,429
    113
    හැම දේම ලේසී තට්ටු නිවාස වල.

    හැමදේම අමාරුයි ගෙවල් වල . වැඩකාරයො නැත්තම් .
     
    • Like
    Reactions: zeuzapex

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,513
    6,369
    113
    Apartment eke Allapu gedara eka ekka moona bala bala hama dama udeta wedata yanna wenne. U dirawanne nati ekek nm dawasama mood upset.

    Allapu gedara water, gas , drainage repair ekakata awoth ape gedaratath watha wenna puluwan.

    Uda gas line wala leak ekak giyoth mulu gedarama fire wenna puluwan(detectors have but due to maintenance issues you know ).

    Allapu gedara bathroom water proofing awul unoth ape walls charter wenawa. Build quality and maintenance matters.

    Cost wise unath apartment ekaka ganata Kolabata shape durakin built house ekak gannath puluwan habai.