මම දිව්‍යලෝකයෙන් ආපු කෙනෙක්! තවත් මාලිමා පිස්සෙක් ගුගුලයි!

monson

Well-known member
  • May 7, 2007
    25,650
    28,678
    113
    :lol: 🤌

    මෙතන ඉන්න කවුරුහරි කියන්න ඉදිරි අවුරුදු 25 ඇතුළත අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමාත් එක්ක තරග කරන්න ඉන්න කවුරුහරි ඉන්නවා නම් කියන්න. එන්න ඉන්න නායකයෙක් ? නැගී එන නායකයෙක් ? ඉන්න නායකයෙක් ? වෙන පක්ෂයක් තියෙනවා නම්, ව්‍යාපාරයක් තියෙනවා නම් මේ ජාතික ජන බලවේගයත් එක්ක මුහුණට මුහුණට තරග කරන්න ඉදිරියේදී තියෙන ඕනෙම මැතිවරණයකදී ඉන්නවා නම් කියන්න. එහෙම නම් මේ මම වගේ, අරුණ ජයසේකර වගේ හොඳ, උඩින්, දිව්‍යලෝකයෙන් ආපු වෙනම සෙට් එකක් එන්න ඕනෙ. ආයෙ නෑ කවුරුත්. ඒ තරම් දුරට දේශපාලනයේ ඔවුන්ගේ ඉවර කර හමාරයි. දැන් අපි මේ අද හම්බවෙලා තියෙන්නෙ මොකටද ? ඔබලා අපි එකතුවෙලා දේශපාලනික වශයෙන් සංවිධානය වෙලා ඔවුන්ගේ ඉතුරු දේශපාලනය ඉවර කළ යුතුයි. එච්චරයි”

    විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (19) හෝමාගමදී පැවති ජාජබ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ රැස්වීමක් අමතමිනි.

    - https://sinhala.lankanewsweb.net/07/20/287463/

     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    images
     
    • Haha
    Reactions: Inigo Montoya

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,339
    2,136
    113
    මුන්ට නිකන් දවස් දෙකකට සැරයක් එකෙක් හරි ගොං කතාවක් කියලා කිච උනේ නැත්තං නින්ද යන් නෑ වගේ සීන් එකක් තියෙනවද කොහේද.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,493
    21,014
    113
    Panadura
    දිව්‍යලෝක කෙසේ වෙතත් යනකොට යන්න අපායවල් නෑ මුන්ට
     
    • Haha
    Reactions: monson

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,368
    8,424
    113
    Galaha
    පක්ෂ කාර්යාලේ මොනව හරි තියෙනව වගේ හොඳ දෙයක්. අපිත් ආසයි ට්‍රයි කරල බලන්න. :rofl:
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,339
    2,136
    113
    පක්ෂ කාර්යාලේ මොනව හරි තියෙනව වගේ හොඳ දෙයක්. අපිත් ආසයි ට්‍රයි කරල බලන්න. :rofl:
    සාමාජිකයන්ට පමණයිලු. :LOL::LOL:
     
    • Haha
    Reactions: max_pain