මම marry කරල මාස 2 වෙන්නෙ.හදිසියේම මගෙ wife ගෙ අනියම් සම්බන්ධයක් මට අතටම අහු උනා

mall_9n

Well-known member
  • Apr 19, 2026
    767
    1,859
    93
    මම marry කරල මාස දෙකක් වාගේ වෙන්නෙ.හදිසියේම මගෙ wife ගෙ අනියම් සම්බන්ධයක් මට අතටම අහු උනා බැදපු මිනිහෙක් එක්ක.ඒක ටිකක් දුරගියපු සම්බන්ධයක්.අපි යාළුවෙලා අවුරුදු 9ක් එයාගෙ ඒ සම්බන්ධයට අවුරුදු 2ක් වෙනව.මම ම්කට මොකක්ද කරන්න ඕනෙ.අපි අතර ගොඩක් ප්‍රශ්න උනා නමුත් අන්තිමට වෙන් වෙන්න හදනකොට එයාමයි මාව marry කරන්න ඕනෙ කිව්වෙ.එයා තාමත් දන්නෙ නැහැ මම මේ ගැන දන්නව කියල.මට මේකට මුහුන දෙන්න තේරෙන්නෙ නැහැ.මම දැනුවත්ව මගෙන් ආදරය රැකවරනය අඩු වෙලා නැ එයාට.ඒත් මට හිතාගන්නබැහැ එයා මේ තරම් බොරුවක් මට කරෙ ඇයි කියල.⁣
    මම මේ වෙලාවේ ගොඩක් දේවල් හිතන්න ඔනෙ මගෙ පවුල මගෙ නැදැයො,එයාගෙ අම්ම තාත්තා මේ දේවල් දැනගත්තොත් පපවු පැලිල මැරෙයි.එයාගෙ තාත්ත හාට් පේශන් කෙනෙක්.ඒ දෙන්න මට ගොඩක් ආදරෙයි.මම මේ හැමදේම බැලන්ස් කරගන මේප්‍රශ්නය විසදගන්නෙ කොහොමද.මම වයස 29 කොල්ලෙක් තාම
    🥺

    https://web.facebook.com/groups/1574468226278848
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,019
    1
    100,626
    113
    33
    Kalutara
    මේ ටික ලොකු අකුරෙන් ප්‍රින්ට් කරගෙන කාමරේ බිත්තියේ ගහගන්න කියපන්.

    අපි අතර ගොඩක් ප්‍රශ්න උනා නමුත් අන්තිමට වෙන් වෙන්න හදනකොට එයාමයි මාව marry කරන්න ඕනෙ කිව්වෙ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,773
    11,262
    113
    මම marry කරල මාස දෙකක් වාගේ වෙන්නෙ.හදිසියේම මගෙ wife ගෙ අනියම් සම්බන්ධයක් මට අතටම අහු උනා බැදපු මිනිහෙක් එක්ක.ඒක ටිකක් දුරගියපු සම්බන්ධයක්.අපි යාළුවෙලා අවුරුදු 9ක් එයාගෙ ඒ සම්බන්ධයට අවුරුදු 2ක් වෙනව.මම ම්කට මොකක්ද කරන්න ඕනෙ.අපි අතර ගොඩක් ප්‍රශ්න උනා නමුත් අන්තිමට වෙන් වෙන්න හදනකොට එයාමයි මාව marry කරන්න ඕනෙ කිව්වෙ.එයා තාමත් දන්නෙ නැහැ මම මේ ගැන දන්නව කියල.මට මේකට මුහුන දෙන්න තේරෙන්නෙ නැහැ.මම දැනුවත්ව මගෙන් ආදරය රැකවරනය අඩු වෙලා නැ එයාට.ඒත් මට හිතාගන්නබැහැ එයා මේ තරම් බොරුවක් මට කරෙ ඇයි කියල.⁣
    මම මේ වෙලාවේ ගොඩක් දේවල් හිතන්න ඔනෙ මගෙ පවුල මගෙ නැදැයො,එයාගෙ අම්ම තාත්තා මේ දේවල් දැනගත්තොත් පපවු පැලිල මැරෙයි.එයාගෙ තාත්ත හාට් පේශන් කෙනෙක්.ඒ දෙන්න මට ගොඩක් ආදරෙයි.මම මේ හැමදේම බැලන්ස් කරගන මේප්‍රශ්නය විසදගන්නෙ කොහොමද.මම වයස 29 කොල්ලෙක් තාම
    🥺

    https://web.facebook.com/groups/1574468226278848
    හාර්ට් පෙශන්ට කෙල වෙන්නම ඔක එක්ස්පොස් කරපන්, එතකොට වෙසි පාඩමක් ඉගෙන ගනි, බෙට සෙපරෙට්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,036
    20,610
    113
    හස්තිශෛලපුර
    කෙලින් කතා කරලා devorce වෙන්න.. ළමයි හම්බවෙන්න කලින් ගන්න තියන හොඳම තීරණය තමයි එක..
    :yes:

    Awulac na bn
    Ecitath ithin cepac ganna dila uberth cepac ganin
    Ohoma chance enne na
    School phone aran yanna denne na neh Dan.. ada check kale nadda
    ------ Post added on Jul 21, 2026 at 11:21 AM
     
    • Like
    • Haha
    Reactions: mall_9n and ExamHe

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,484
    11,228
    113
    හඳට කිට්ටුව
    මම marry කරල මාස දෙකක් වාගේ වෙන්නෙ.හදිසියේම මගෙ wife ගෙ අනියම් සම්බන්ධයක් මට අතටම අහු උනා බැදපු මිනිහෙක් එක්ක.ඒක ටිකක් දුරගියපු සම්බන්ධයක්.අපි යාළුවෙලා අවුරුදු 9ක් එයාගෙ ඒ සම්බන්ධයට අවුරුදු 2ක් වෙනව.මම ම්කට මොකක්ද කරන්න ඕනෙ.අපි අතර ගොඩක් ප්‍රශ්න උනා නමුත් අන්තිමට වෙන් වෙන්න හදනකොට එයාමයි මාව marry කරන්න ඕනෙ කිව්වෙ.එයා තාමත් දන්නෙ නැහැ මම මේ ගැන දන්නව කියල.මට මේකට මුහුන දෙන්න තේරෙන්නෙ නැහැ.මම දැනුවත්ව මගෙන් ආදරය රැකවරනය අඩු වෙලා නැ එයාට.ඒත් මට හිතාගන්නබැහැ එයා මේ තරම් බොරුවක් මට කරෙ ඇයි කියල.⁣
    මම මේ වෙලාවේ ගොඩක් දේවල් හිතන්න ඔනෙ මගෙ පවුල මගෙ නැදැයො,එයාගෙ අම්ම තාත්තා මේ දේවල් දැනගත්තොත් පපවු පැලිල මැරෙයි.එයාගෙ තාත්ත හාට් පේශන් කෙනෙක්.ඒ දෙන්න මට ගොඩක් ආදරෙයි.මම මේ හැමදේම බැලන්ස් කරගන මේප්‍රශ්නය විසදගන්නෙ කොහොමද.මම වයස 29 කොල්ලෙක් තාම
    🥺

    https://web.facebook.com/groups/1574468226278848

    Simple ne..

    gani yaalu wela inna ekaage gaanita muta hukanna kiyahan...
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,052
    6,316
    113
    Best revange :

    ඒකිගෙ පවුලෙ අයට මේක දැනගන්න දෙන එක. ඒකිගෙ තාත්තා මැරුනොතින් ඒකිට කියපන් ඒකි කරපු වැඩේ නිසා තමයි තාත්තා මැරුනෙ කියලා . ඒකි මැරෙනකල් පසු තැවෙනවා ඒකි නිසා තාත්ත මැරුනා කියලා.
    ඊට පස්සෙ ඩිවෝස් කේස් එක ෆයිල් කරන්න තියෙන්නෙ

    revenge is a dish best served cold
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,016
    13,603
    113
    පෘථිවිය
    මම marry කරල මාස දෙකක් වාගේ වෙන්නෙ.හදිසියේම මගෙ wife ගෙ අනියම් සම්බන්ධයක් මට අතටම අහු උනා බැදපු මිනිහෙක් එක්ක.ඒක ටිකක් දුරගියපු සම්බන්ධයක්.අපි යාළුවෙලා අවුරුදු 9ක් එයාගෙ ඒ සම්බන්ධයට අවුරුදු 2ක් වෙනව.මම ම්කට මොකක්ද කරන්න ඕනෙ.අපි අතර ගොඩක් ප්‍රශ්න උනා නමුත් අන්තිමට වෙන් වෙන්න හදනකොට එයාමයි මාව marry කරන්න ඕනෙ කිව්වෙ.එයා තාමත් දන්නෙ නැහැ මම මේ ගැන දන්නව කියල.මට මේකට මුහුන දෙන්න තේරෙන්නෙ නැහැ.මම දැනුවත්ව මගෙන් ආදරය රැකවරනය අඩු වෙලා නැ එයාට.ඒත් මට හිතාගන්නබැහැ එයා මේ තරම් බොරුවක් මට කරෙ ඇයි කියල.⁣
    මම මේ වෙලාවේ ගොඩක් දේවල් හිතන්න ඔනෙ මගෙ පවුල මගෙ නැදැයො,එයාගෙ අම්ම තාත්තා මේ දේවල් දැනගත්තොත් පපවු පැලිල මැරෙයි.එයාගෙ තාත්ත හාට් පේශන් කෙනෙක්.ඒ දෙන්න මට ගොඩක් ආදරෙයි.මම මේ හැමදේම බැලන්ස් කරගන මේප්‍රශ්නය විසදගන්නෙ කොහොමද.මම වයස 29 කොල්ලෙක් තාම
    🥺

    https://web.facebook.com/groups/1574468226278848

    ගේම් එක මෙහෙමයි
    ගැනිට යන්න දෙන්න ඔය විදිහටම
    යන එන තැන් බලන් ඉන්න
    සෙට් වුනගමන් එතනටම ඔයත් යන්න

    කියමුකෝ හොටෙල් එකක කන්න ගියා කියල
    ඔන්න ඔයත් එතනටම නොදැන වගේ ගිහින් වෙන මේසෙක කන්න ගන්න
    හැබැයි එයාට පේන මානෙක තැනක

    ගැනී දැක්කොත්, උඹත් එයාව දැක්කොත්
    උඹ කන කෑම එකත් අරන් සේම් ටේබල් එකට යන්න
    නිකන් අහම්බෙන් දැක්ක වගේ
    කිසිම දෙයක් දන්නේ නැහැ වගේ , යාලුවෙක් එක්ක කන්න ආවද
    වගේ දේවල් අහන්න
    දෙන්නගේ වෙනස්කම් වුනොත් ,
    ඒකටත් ප්‍රශ්න අහන්න
    මොකෝ දෙන්න එක පාරට එහෙම සද්ද නැතිවුනේ වගේ
    එහෙමනම් මම වෙන මේසෙකට යන්නම් වගේ කියල එතැනින් යන්න

    මෙන්න මෙහෙම කරාම පට්ට මානසික අවුලක් ඩබලට එයි
    එච්චරයි කරන්න ඕන
    තුරුටික වෙන විදිහට මැච් එක ගහන්න