ටකරමක් ගියත් ලක්ෂ 10ට හරියන්න ගෙවල්ම දීලා..- දෙව්මි සංසලා..😍

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,933
    17,459
    113
    35
    Spain
    යාලුවෙක්නම් කීවා ගෙදරට ලක්ශ 50ක් හම්බෙන්න යන්නෙ ගෙයක් ගන්න හොයල දෙන්න පුලුවන්ද කියලා. සල්ලි දෙන්නෙ ගෙයක් හොයාගත්තට පස්සෙ වගේ කතාවක් කීවා.
    ඔය ගාණට ඉඩමක් එක්ක ගෙවල් හොයන්න අමාරුයි නෙ බන්. පොඩි හුණ්ඩු වගේ බාගෙට හදපු ඩොටේ පැත්තක එකක් තමයි ගන්න වෙන්නේ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,690
    9,049
    113
    Galaha
    ඔය ගාණට ඉඩමක් එක්ක ගෙවල් හොයන්න අමාරුයි නෙ බන්. පොඩි හුණ්ඩු වගේ බාගෙට හදපු ඩොටේ පැත්තක එකක් තමයි ගන්න වෙන්නේ.
    ඔව් මෙයාගෙ ගෙදර හොඳට හදපු ගෙයක් තට්ටු 3යි පැනිදෙනියෙ අර යකා පාලමට එහෙම වැඩි දුරක් නෑ. ගෙදර වටිනාකමින් 4න් එකක්වත් හම්බෙන්නෙ නෑ මම හිතන්නෙ. දෙන ගානක් අරන් පස්සෙ ඔය හොයන ඉඩම විකුනල ඒ සල්ලි වලින් ගෙයක් ගන්නව කියල කීවේ නැත්තන් ඕකත් නෑනේ කියලා. හැබැයි ඉතින් ඔය හදිස්සියට ගෙවල් හොයන්න බෑනේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    ඉතින් දිට්වා කූඩාරම් වල හිටපු අයට ගෙවල් දීලලුද?
    ඔව්. දීලා. තව දෙන්නත් තියෙනවා. ඇයි? ඩෙඩ්ලයින් එක පහු උනාද?
     
    • Haha
    Reactions: supun_sg

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,206
    27,322
    113
    මාස අටක් නෙවේ රිදීමාලියද්දේ 2014 ඉඳන් කූඩාරම් වල හිටපු උන්ටත් ගෙවල් දුන්නේ මුන් ඇවිල්ලා. බොරුවට අඬන්නැතුව හිටපන්. ගෙයක් නැති උන හැමෝටම ගෙවල් දෙයි.
    දීලා තියෙනවා පකක්, බොරු කියන් නැතුව හිටපන්. ගිය සතියෙ මාතලේ වටගොඩ කන්ද පැත්තෙ ගියා, ඒ මිනිස්සුන්ට තවම ඉන්න තැනක් නෑ, ගොඩක් අය ආපහු ගිහින් අර කැඩිච්ච ගෙවල් වල ඉන්නවා, පට්ට රිස්කි. දවසක් වැස්සනම් ඇති අපහු නාය යන්න. යන්න තැනක් නැති හින්දා ඉන්නවා
     
    • Haha
    • Wow
    Reactions: KDH and supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,438
    25,372
    113
    tracing Geo-location.. ... ...
    දීලා තියෙනවා පකක්, බොරු කියන් නැතුව හිටපන්. ගිය සතියෙ මාතලේ වටගොඩ කන්ද පැත්තෙ ගියා, ඒ මිනිස්සුන්ට තවම ඉන්න තැනක් නෑ, ගොඩක් අය ආපහු ගිහින් අර කැඩිච්ච ගෙවල් වල ඉන්නවා, පට්ට රිස්කි. දවසක් වැස්සනම් ඇති අපහු නාය යන්න. යන්න තැනක් නැති හින්දා ඉන්නවා

    2014 ඉදලා ගෙවල් නැති සෙට් එකට කෝටිය ගානෙ දීගෙන එද්දි කල් යනවා ඇති 🤭🤌
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    දීලා තියෙනවා පකක්, බොරු කියන් නැතුව හිටපන්. ගිය සතියෙ මාතලේ වටගොඩ කන්ද පැත්තෙ ගියා, ඒ මිනිස්සුන්ට තවම ඉන්න තැනක් නෑ, ගොඩක් අය ආපහු ගිහින් අර කැඩිච්ච ගෙවල් වල ඉන්නවා, පට්ට රිස්කි. දවසක් වැස්සනම් ඇති අපහු නාය යන්න. යන්න තැනක් නැති හින්දා ඉන්නවා
    මේ බන්. ගෙයක් හදනව කියන්නෙ වටේට රෙදි කෑලි ඇදලා වහලෙට කෙහෙල් අතු ටිකක් දාල හදන එකක් නෙවෙයි දවසෙන් හදන්න. ඕවට කල් යනවා. ප්‍රොසීජ එකක් ෆලෝ කරන්න ඕනනෙ. දැනටත් ගෙවල් හැදෙනවා. දැනට නැති, ඉල්ලලා තියෙන අයටත් ගෙවල් ලැබෙනවා. උඹලා මේ මාස හතට අඬන්නේ 2014 නාය ගියපුවටත් දැන් තමා ගෙවල් හදල දෙන්නේ. අවුරුදු දොලහකට පස්සේ. උඹලගෙ හාමුලා එහෙමයි කරේ. මාස හත කියන්නෙ මහ කාලයක් නෙවෙයි.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,452
    24,779
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    තිරප්පනේ... ඔය පෙන්නන ගේ හදන්න කෝටිය පනිනව ඉඩමත් එක්ක..

    No Problem India GIF
     
    • Haha
    Reactions: supun_sg