හත් හැවිරිදි දරුවෙකු අපයෝජනය කළ සාන්ත මාමා අවුරුදු 28 කට හිරේ

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,096
    5,714
    113
    හෙල බෞද්දයෙක්.

    වසර 2022 දී වයස අවුරුදු හතක පිරිමි දරුවකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිදුවීමකට අදාළව එල්ල වූ චෝදනා හතරකට වරදකරු කෙරුණු 41 හැවිරිදි පුද්ගලයකුට වසර 28ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර, එම දඬුවම වසර හතකින් ගෙවී යන ලෙස ක්‍රියාත්මක කිරීමට බදුල්ල මහධිකරණ විනිසුරු ජයරාමන් ට්‍රොස්කි මහතා පසුගියදා නියෝග කළේය.

    මෙලෙස සිරදඬුවම් නියම වූයේ කුඩාලුණුක ප්‍රදේශයේ පදිංචිව සිටි විජේතුංග මුදියන්සේලාගේ ප්‍රේමරත්න නොහොත් ‘සාන්ත මාමා’ නමැති අවිවාහක පුද්ගලයාට බව රිදීමාලියද්ද පොලිසිය තහවුරු කරයි. විත්තිකරුට එරෙහිව ගොනුකර තිබූ චෝදනා හතර අතුරින් එක් චෝදනාවකට වසර හත බැගින් බරපතළ සිර දඬුවම් නියම වූ අතර, එක් චෝදනාවකට රුපියල් පන්දහස බැගින් සමස්ත චෝදනා සඳහා රුපියල් විසිදහසක දඩ මුදලක් ද නියම කෙරිණි. එම දඩය ගෙවීම පැහැර හරින්නේ නම් එක් චෝදනාවකට මාස තුන බැගින් ලිහිල් සිර දඬුවම් විඳීමට ද විත්තිකරුට සිදු වේ.
    Trusted source නැතුව පිළිගන්න බෑ නාන. මොකද උඹේ අනිත් එකා ජිහාඩි ෆේක් නිවුස් දානව කියල උබමයි trusted source දාන්න කිව්වෙ. 😂
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113
    උඹලගේ ආණ්ඩුව ඇවිත් අවුරුදු 2ක්. පරණ ආණ්ඩු ගෙනා නීති උඹල නොදැන ඉන්නවා වෙන්න බෑ නේ, මොකද උඹලගේ අධිකරණ ඇමැතිත් නීතිඥයෙක්. ඔය පරණ නීති රීති පාඩම් කරලා විභාග පාස් වෙලා වෙන්න ඇතිනේ උන්නැහෙත්. ඉතින් ඒ අඩුපාඩු මේ අවුරුදු 2 හැදුවේ නැත්තේ මොකද?
    වැරදි වැඩ කරන උබලගෙ කට්ටිය එලියෙ ඉන්නකොට නීති ගේනවට විරුද්ධ වෙනවා. ඒ නිසා උන්ව මුලින්ම ඇතුලට දාන්න ඕනේ, ඒකට නඩු අහන්න ඕනේ. නඩු හිර වෙලා නිසා, අදිකරන වැඩි කරන්න ඕනේ. එතකොට විනිසුරුවරුත් වැඩි කරන්න ඕනේ. විශ්‍රාම යන වයස වැඩි කරන්න ඕනේ :yes::yes:

    shrek-shrek-meme.gif
     
    • Haha
    Reactions: Inigo Montoya

    Similar threads