වයස 40, 50 වුනත් LinkedIn එකේ, Facebook profile එකේ තමන්ගේ පාසලේ නම දාගෙන පාසල් මානසිකත්වයෙන් ඉන්න එක ශ්‍රී ලංකාවේ දකින්නට ලැබෙන weird culture එකක්. real question එක තියෙන්නෙ - ඇයි ඔයාගෙ 13 හැවිරිදි කාලෙ decide කරපු දෙයක් තාම ඔයාගෙ identity එකෙ core එක විදිහට ඔයාලා හිතාගෙන ඉන්නේ ? ලෝකෙ අනිත් රටවල අය බලන්නෙ ඔයා university එකේ මොකද කලේ, career එකේ මොකද achieve කරගත්තෙ, කියල. මොකද ඒවා ඔයාගෙම effort එකෙන් ලැබුනු දේවල්. Sri Lankan school system එකේ තියෙන ලොකුම problem එක තමයි, school එක "brand" එකක් වගේ, "status symbol" එකක් වගේ පත් වෙලා තියෙන එක. instead of "I studied hard and this is what I do now" කියන mindset එකට යනවා වෙනුවට, "my school is superior to your school" කියන ego battle එකක් වෙලා තියෙනවා. වැඩිහිටියෙක් තමන්ගෙ worth එක define කරගන්න ඕන "මම මොකද කරන්නෙ දැන්", "මම කොහොමද අනිත් අයට treat කරන්නෙ" කියන දේවල් වලින්. School pride එකක් තියෙන එක problem එකක් නෙවෙයි, ඒත් ඒක ඔයාගෙ entire personality එක වෙලා, අනිත් අයව judge කරන tool එකක් බවට පත් කරගන්න එපා.
හිතන්න, ඔයා 45ක කෙනෙක් business meeting එකකට ගිහින් කථා කරද්දී "අනේ මන් අහවල් school එකේ කෙනෙක් " කියල පටන් ගත්තොත් client කෙනෙක්ට ඒකෙන් ඇති වැඩේ මොකක්ද ? එයාට ඕන ඔයාට වැඩේ කරන්න පුළුවන්ද කියල දැනගන්න, ඔයා අවුරුදු 30කට කලින් school එක එයාට වැදගත් නැහැ. ශ්‍රී ලංකාවේ තමයි මේක වඩාම visible - Old Boys associations, school ties, "batch mate" කියල connections හදාගන්න එක career එකේ advance වෙන්න use කරන්න හදන එක ලංකාවේ සිරිතක්, ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගෙ whole public identity එක පාසලෙන් තීරණය වෙන එක. Foreign countries බැලුවොත්, කවුරුවත් 35 හැවිරිදි කෙනෙක් "school"එකේ නම social media bio එකේ දාගෙන ඉන්නේ නෑ. ඒගොල්ලෝ දාන්නෙ "Software Engineer at Google" වගේ දේවල්, මොකද ඒගොල්ලන්ට identity එක තියෙන්නෙ present එකේ ඉන්න තැන, past එකේ ඉගෙන ගත්ත තැන අදාල නෑ. Real talk එකක් කරොත්, school එකක "prestige" එකෙන් ලැබෙන ලොකුම benefit එක තමයි connections සහ opportunities. ඒත් ඒවා use කරලා ඔයා ලොකු දෙයක් හදාගත්තෙ නැත්නම්, school name එකෙන් ඇති වැඩක් නැහැ. ඒ නිසා adult කෙනෙක් විදිහට ඔයා focus කරන්න ඕන ඔයාගෙ current value එක මොකද්ද කියලා.