ශ්‍රී ලංකාවේ තියෙන weird school boy mind set එක

Pundit

Active member
  • Oct 18, 2022
    146
    152
    43
    වයස 40, 50 වුනත් LinkedIn එකේ, Facebook profile එකේ තමන්ගේ පාසලේ නම දාගෙන පාසල් මානසිකත්වයෙන් ඉන්න එක ශ්‍රී ලංකාවේ දකින්නට ලැබෙන weird culture එකක්. real question එක තියෙන්නෙ - ඇයි ඔයාගෙ 13 හැවිරිදි කාලෙ decide කරපු දෙයක් තාම ඔයාගෙ identity එකෙ core එක විදිහට ඔයාලා හිතාගෙන ඉන්නේ ? ලෝකෙ අනිත් රටවල අය බලන්නෙ ඔයා university එකේ මොකද කලේ, career එකේ මොකද achieve කරගත්තෙ, කියල. මොකද ඒවා ඔයාගෙම effort එකෙන් ලැබුනු දේවල්. Sri Lankan school system එකේ තියෙන ලොකුම problem එක තමයි, school එක "brand" එකක් වගේ, "status symbol" එකක් වගේ පත් වෙලා තියෙන එක. instead of "I studied hard and this is what I do now" කියන mindset එකට යනවා වෙනුවට, "my school is superior to your school" කියන ego battle එකක් වෙලා තියෙනවා. වැඩිහිටියෙක් තමන්ගෙ worth එක define කරගන්න ඕන "මම මොකද කරන්නෙ දැන්", "මම කොහොමද අනිත් අයට treat කරන්නෙ" කියන දේවල් වලින්. School pride එකක් තියෙන එක problem එකක් නෙවෙයි, ඒත් ඒක ඔයාගෙ entire personality එක වෙලා, අනිත් අයව judge කරන tool එකක් බවට පත් කරගන්න එපා.

    හිතන්න, ඔයා 45ක කෙනෙක් business meeting එකකට ගිහින් කථා කරද්දී "අනේ මන් අහවල් school එකේ කෙනෙක් " කියල පටන් ගත්තොත් client කෙනෙක්ට ඒකෙන් ඇති වැඩේ මොකක්ද ? එයාට ඕන ඔයාට වැඩේ කරන්න පුළුවන්ද කියල දැනගන්න, ඔයා අවුරුදු 30කට කලින් school එක එයාට වැදගත් නැහැ. ශ්‍රී ලංකාවේ තමයි මේක වඩාම visible - Old Boys associations, school ties, "batch mate" කියල connections හදාගන්න එක career එකේ advance වෙන්න use කරන්න හදන එක ලංකාවේ සිරිතක්, ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගෙ whole public identity එක පාසලෙන් තීරණය වෙන එක. Foreign countries බැලුවොත්, කවුරුවත් 35 හැවිරිදි කෙනෙක් "school"එකේ නම social media bio එකේ දාගෙන ඉන්නේ නෑ. ඒගොල්ලෝ දාන්නෙ "Software Engineer at Google" වගේ දේවල්, මොකද ඒගොල්ලන්ට identity එක තියෙන්නෙ present එකේ ඉන්න තැන, past එකේ ඉගෙන ගත්ත තැන අදාල නෑ. Real talk එකක් කරොත්, school එකක "prestige" එකෙන් ලැබෙන ලොකුම benefit එක තමයි connections සහ opportunities. ඒත් ඒවා use කරලා ඔයා ලොකු දෙයක් හදාගත්තෙ නැත්නම්, school name එකෙන් ඇති වැඩක් නැහැ. ඒ නිසා adult කෙනෙක් විදිහට ඔයා focus කරන්න ඕන ඔයාගෙ current value එක මොකද්ද කියලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,801
    165,540
    113
    එකමත් එක රටක
    ඒක ඉතින් උන්ට තමන්ගේ ඉස්කෝලේ ගැන දැනෙන විදිය . ඒක තව එකෙක්ට තමන්ගේ ඉස්කෝලේ ගැන දැනෙන්නේ නෑ කියන එකෙන් අරක අවුල් කියන්න බෑ .

    ලංකාවේ sports වල ටිකක් හරි තියන දියණුවට ඔය තමන්ගේ ඉස්කෝලෙට තියන අසීමිත love එක pride එක සෑහෙන බලපානවා .
    උදාහරනේ Rugby . තනිකරම Rugby දුවන්නේ OB නිසා . ඉස්කෝල වල pride එක නිසා ...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,541
    14,151
    113
    ඉස්කෝලේ නම දාන්න එපා කියල uni එකේ නම දාන්නලු :lol:

    තමන්ට නැති එක එපා හැබැයි අනික් එක ok

    ඒක ඉතින් උන්ට තමන්ගේ ඉස්කෝලේ ගැන දැනෙන විදිය . ඒක තව එකෙක්ට තමන්ගේ ඉස්කෝලේ ගැන දැනෙන්නේ නෑ කියන එකෙන් අරක අවුල් කියන්න බෑ .

    ලංකාවේ sports වල ටිකක් හරි තියන දියණුවට ඔය තමන්ගේ ඉස්කෝලෙට තියන අසීමිත love එක pride එක සෑහෙන බලපානවා .
    උදාහරනේ Rugby . තනිකරම Rugby දුවන්නේ OB නිසා . ඉස්කෝල වල pride එක නිසා ...

    මේක නම් අමු ඇත්ත. OBA නැත්තන් Rugby නෑ
     
    • Like
    Reactions: Inigo Montoya

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,108
    24,127
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හද්ද වන්නියක ගංකබර ඉස්කෝලෙකට ගිය අඩුකුලේ ගොඩයෙක් detected 😅 (2)

    හිතුව හරි, මට විතරයි ත්‍රෙඩ් දාන්න හැකියාව තියෙනව කිව්වම.. :lol:
     
    • Haha
    Reactions: Inigo Montoya

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,521
    6,801
    113
    Gedara
    ඒක ඉතින් උන්ට තමන්ගේ ඉස්කෝලේ ගැන දැනෙන විදිය . ඒක තව එකෙක්ට තමන්ගේ ඉස්කෝලේ ගැන දැනෙන්නේ නෑ කියන එකෙන් අරක අවුල් කියන්න බෑ .

    ලංකාවේ sports වල ටිකක් හරි තියන දියණුවට ඔය තමන්ගේ ඉස්කෝලෙට තියන අසීමිත love එක pride එක සෑහෙන බලපානවා .
    උදාහරනේ Rugby . තනිකරම Rugby දුවන්නේ OB නිසා . ඉස්කෝල වල pride එක නිසා ...
    අනිවාර්යයෙන් ඕක අත්දැකීමෙන් දන්නවා. අපේ ඉස්කෝලවල rugby එහෙම මෙච්චර ස්ටෑන්ඩර්ඩ් එකකින් මේන්ටේන් වෙන්නෙ කොහොමද කියලා
     
    • Like
    Reactions: Pundit

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,920
    11
    3,436
    113
    ලංකාවේ හුට්ටලාට ඉතිං සල්ලි නෑනෙ . ඉතිං ඔහොම එකතුවෙලා කරන දෙයක් කරලා සතුටු වෙන්න විතරයි පුලුවන් .

    පව් උන් .
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Active member
  • Oct 18, 2022
    146
    152
    43
    අහ් අදත් ආවද ෆේක් එක නග්ගලා ගන්න හෑල්ලකුත් ලියාගෙන
    උඹ දැන් මට කී සැරයක් මේකෙ ෆේක් කියලා කිව්වද ? බොරුවට මඩ ගහන්නේ නැතුව ෆේක් නං මම කාගේ ෆේක් එකක්ද කියලා කියපන් බලන්න. ලිස්සලා යන්න බෑ හරියට කියන්න ඕනේ

    හද්ද වන්නියක ගංකබර ඉස්කෝලෙකට ගිය අඩුකුලේ ගොඩයෙක් detected 😅 (2)

    හිතුව හරි, මට විතරයි ත්‍රෙඩ් දාන්න හැකියාව තියෙනව කිව්වම.. :lol:
    නරි නාවන්න වෙලාවක් නෑ කියපු එකාට දැන් වෙලාව ඕන තරම් තියෙනවා වගේ. :lol:
    ------ Post added on Jul 21, 2026 at 3:56 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,052
    6,311
    113
    උඹ දැන් මට කී සැරයක් මේකෙ ෆේක් කියලා කිව්වද ? බොරුවට මඩ ගහන්නේ නැතුව ෆේක් නං මම කාගේ ෆේක් එකක්ද කියලා කියපන් බලන්න. ලිස්සලා යන්න බෑ හරියට කියන්න ඕනේ
    කාගෙද කියලා දන්නවා නං මම මෙහෙම ඉන්නවද බන්
    උඹ දාන ත්‍රෙඩ් වලින් පේනවා බන් ඇත්තද ෆේක්ද කියලා
    මේකෙ හාවො නෙමයි ඉන්නෙ
    උඹ එහෙම හිතුවට