ශ්‍රී ලංකාවේ තියෙන weird school boy mind set එක

Pundit

Active member
  • Oct 18, 2022
    212
    195
    43
    කාගෙද කියලා දන්නවා නං මම මෙහෙම ඉන්නවද බන්
    උඹ දාන ත්‍රෙඩ් වලින් පේනවා බන් ඇත්තද ෆේක්ද කියලා
    මේකෙ හාවො නෙමයි ඉන්නෙ
    උඹ එහෙම හිතුවට
    ඔහොම ලිස්සලා යන්න බෑ හරියට කියන්න ඕනේ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,090
    6,430
    113
    ඔහොම ලිස්සලා යන්න බෑ හරියට කියන්න ඕනේ.
    ඇඟිල්ලත් පුකේ ගහගෙන නිදා ගනිං හුත්තෝ මේකෙ වද දෙන්නෙ නැතුව
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,175
    24,251
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නරි නාවන්න වෙලාවක් නෑ කියපු එකාට දැන් වෙලාව ඕන තරම් තියෙනවා වගේ. :lol:
    ------ Post added on Jul 21, 2026 at 3:56 PM
    ළමා මාන්සිකත්වයක් උඹට තියෙන්නෙ. නරි නාවන්න වෙලාවක් නෑ කියන්නෙ ෆේක් එකෙක් එක්ක දිගින් දිගට ආගියු කරන්න ඕන නෑ කියල.
    හොඳ ස්කෝලෙක්ට යමන් ආයෙ ඔහොම ප්‍රශ්න මතු වෙන්නෙ නෑ.
     

    Pundit

    Active member
  • Oct 18, 2022
    212
    195
    43
    ඇඟිල්ලත් පුකේ ගහගෙන නිදා ගනිං හුත්තෝ මේකෙ වද දෙන්නෙ නැතුව
    ඔන්න ඕකටයි කියන්නෙ දන්නේ නැති රෙද්දවල් කතා කරන්න හොඳ නෑ කියලා. බොරුවට මඩ ගහන්නේ නැතුව කියන දෙයක් සාක්ෂි ඇතුව කියන්න ඕනේ. බලපන් උඹේ තර්කෙ හැටි. මගේ ත්‍රෙඩ් එක අස්සට රිංගලා උඹ කියනවා මම උඹට වදයක් වුනා කියලා. මම දාන ත්‍රෙඩ් වලට කැමති නැත්නම් මගේ ත්‍රෙඩ් වලට enter වෙන්න එපා.

    ළමා මාන්සිකත්වයක් උඹට තියෙන්නෙ. නරි නාවන්න වෙලාවක් නෑ කියන්නෙ ෆේක් එකෙක් එක්ක දිගින් දිගට ආගියු කරන්න ඕන නෑ කියල.
    හොඳ ස්කෝලෙක්ට යමන් ආයෙ ඔහොම ප්‍රශ්න මතු වෙන්නෙ නෑ.
    එතකොට උඹ දැන් මාත් එක්ක දිගින් දිගටම ආගියූ කරන එකෙන් ඔප්පු වෙන්නේ මොකක්ද ? :lol:
    ------ Post added on Jul 21, 2026 at 4:16 PM
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    637
    1,044
    93
    ඇත්තටම ඕක මටත් හිතෙනවා හැබැයි හේතුවක් හරියටම දන්නේ නෑ...

    සමහර විට ලොකුම හේතුව තමන්ට තමන්ගේම කියල identity එකක් personality එකක් නැති වීම වෙන්න පුළුවන්.. එතකොට මොකක් හරි සෙට් එකක් ඉන්න තැනකට ප්ලග් වෙලා මේ මගේ රැහේ උන් I belong here වගේ මානසික සැපක් ගන්නවා වෙන්න පුළුවන්..

    ලංකාව වගේ රටක සමාජය Individualistic නැහැනේ.. තනි තනි වශයෙන් ගත්තම ගොඩක් අයට වෙන වෙන විෂයන් ගැන ලොකු දැනුමක් නෑ.. දන්න ටික කරගෙන ඉන්නව.. උදාහරනෙකට, තමන්ට කාර් එකක් ගන්න වත්ත වටේම අහල අහල වෙන කවුරු හරි කියන එකක් ගන්නවා.. කෙල උනොත් ගන්න කියපු එකාට බනිනව.. බැංකුවක වැඩක් කරගන්න, ලෙඩකට බෙහෙතක් ගන්න, හැම එකටම දන්න එකෙක් හොයනවා නේ.. මේ වගේ සමාජෙක පොඩි කල්ට් එකක් හදාගන්න ලේසිම විදිය ඉස්කෝලේ වෙන්නැති.. එතකොට ඕන වැඩකට කල්ට් එක ඇතුලේ පොරවල් ඉන්නව.. තමන් මහන්සි වෙලා දෙයක් හොයා ගන්න, ඉගෙන ගන්න, රිසක් එකක් ගන්න ඕන නෑ ..

    අනික් එක, ගොඩක් උන්ට තමන්ටම කියල Real Hobby එකක් (ඒ කියන්නේ තමන්ගේ ආතල් එකට පාඩුවේ කරන දෙයක්) නැති එක වෙන්නත් පුළුවන් .. එහෙම උනහම පරණ ඉස්කෝලේ උන් සෙට් වෙලා චැරිටි කරන එක, sporting events වලට යන එක එහෙම hobby එක වෙලා ඇති..

    ඔය අතරේ පොඩි කාලේ නන්නත්තාර වෙන්න ගිහිල්ල ඇත්තටම ඉස්කෝලේ නිසා ගොඩ ගියපු අයත් ඇති.. එහෙම උන් ඉස්කෝලෙට ලව් කරන එක හොදයි ඉතින්.. අනික් උන් නම් ප්‍රෙහෙලිකාවක් තමයි..
     
    • Like
    Reactions: Pundit

    MindNipun

    Junior member
  • Jun 4, 2026
    78
    73
    18
    සමහර විට ලොකුම හේතුව තමන්ට තමන්ගේම කියල identity එකක් personality එකක් නැති වීම වෙන්න පුළුවන්.. එතකොට මොකක් හරි සෙට් එකක් ඉන්න තැනකට ප්ලග් වෙලා මේ මගේ රැහේ උන් I belong here වගේ මානසික සැපක් ගන්නවා වෙන්න පුළුවන්..
    👉👉තමන්ගේම කියල identity එකක් personality එකක් නැති වීම

    saha connections walin support ekak ganna... thaniyen yamak karaganna ekko hakiyawa adui, natinam try karannee nee. (meeka itin society eken ena ekak Sinhalunta)
     
    • Like
    Reactions: Pundit

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,094
    1,350
    113
    පේමන්ට් එකේ.
    තමන් කැම්පස් හරි, Job එකකට ගියාම තමන්ගේ වටේ ලොකු Community එකක් හැදෙන්නේ කැම්පස් එකේ හරි Job එකේ හරි සෙට් එක එක්ක. ඒ නිසා තමන් තවදුරටත් අදාල කැම්පස් එකේ හරි Job එකේ හරි කියන එක තමන්ව විශේෂ වෙන්න/ කැපිලා පේන්න දෙයක් වෙන්නේ නෑ. ඒ නිසා තමන් කොළඹ ලොකු ඉස්කෝලෙකට ගියා කියන එක පෙන්නනවා තමන්ගේ විශේෂ දෙයක් විදිහට. මොකද තමන්ගේ වටේ ඉන්නේ (කැම්පස් එකේ හරි, Job එකේ හරි) රට වටේම තියෙන ඉස්කෝල වලින් ආපු අය නිසා. ඒකේ වරදක් නෑ ඉතින්. ඒ නිසා මාත් ඇතුලුව, හොද ඉස්කෝල වලට ගියපු අය, අදාල අවස්ථාවල තමන්ගේ Reputation එක උස්සලා පෙන්නන්න ඉස්කෝලේ නම පාවිච්චි කරනවා.
     
    • Like
    Reactions: Pundit

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,627
    16,847
    113
    OB/OG/PPA walin thama school ekaka tiyena infrastructure develop karanne. Natuwa government eken karana labbak na. Umba oya kiyana de nisa athi wena amuthu culture eka vibe eka or gon part eka nisa eka e school eke podi untath bo wela unuth school eken ain una kaaleka school ekata udaw karanna pelanenwa. Podi school hamadama ekama tana tiyennath loku school hamadama diyunu wennath hethuwa eka thama
     
    • Like
    Reactions: Pundit

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,805
    11,273
    113
    Meka bandala podi kaalaayak, ehema ganiyek mehema karala thiyenne.

    Dislike daapu ewunge solution eka mokakda?

    Edit: wrong thread. I will keep it
     
    • Haha
    Reactions: Pundit

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,627
    16,847
    113
    habai manussayek giya school eken uge thathwe manina eka waradi kiyala mamath piligannawa. eka thamange brotherhood ekata connection hadaganna use kalama athi.

    mathaka tiya ganna hamoma privileged naha thamange demapiyonge nohakiyawa nisa. Namuth passe kaaleka eka wenas wenna one.

    Mamath giye Nalanda College. Habai podi iskolekata giya ekekge hitha ridenna deyak kiyanne naha
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,517
    17,524
    113
    Auckland
    ඒකට එක හේතුවක් තමා රටේ උන්ට එතනින් එහාට හිතන්න කරන්න තරම් දෙයක් නැති එක. පෙලක් නාකින්ගෙ යාලුවො 1වසරෙදි සෙට් උන යාලුවො ටික. උන් ටිකම හැමදාම විතරක් කල්ලි වෙලා වෙන එකෙක්වත් යාලුවො නෑ. අනෙක් මිනිස්සුන්ට සෙට් වෙලා කෙලවන්න බලන් ඉන්නෙ
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Active member
  • Oct 18, 2022
    212
    195
    43
    Meka bandala podi kaalaayak, ehema ganiyek mehema karala thiyenne.

    Dislike daapu ewunge solution eka mokakda?

    Edit: wrong thread. I will keep it
    ටික වෙලාවක් මට හිතාගන්න බැරුව හිටියේ උඹ මොනවද මෙතන කියලා තියෙන්නේ කියලා :lol:
     
    • Haha
    Reactions: sinhawanshaya

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    637
    1,044
    93
    👉👉තමන්ගේම කියල identity එකක් personality එකක් නැති වීම

    saha connections walin support ekak ganna... thaniyen yamak karaganna ekko hakiyawa adui, natinam try karannee nee. (meeka itin society eken ena ekak Sinhalunta)

    ඔව් ඇත්ත.. 100%

    තනියෙන් තමන්ගේම වැඩ කරගන්න බැරි වෙන්න ආර්ථික තත්වයත් හේතුවක් වෙන්න පුලුවන්.. මෝඩ කමත් අනිවාර්යයෙන්ම හේතුවක්..
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Active member
  • Oct 18, 2022
    212
    195
    43
    Weird school boy mind set ශ්‍රී ලංකාවේ දරුණුවට තියෙනවා කියන එක මේකේ දකින සමහරක් කමෙන්ට්ස් වලිනුත් ඔප්පු වෙනවා. තමන්ගේ school එක ගැන අධි මානසිකත්වයෙන් ඉන්න එවුන් මේකෙත් ඉන්නවා . මුන් කරන්නේ සාමාන්‍යය පාසල් වලට ගිය ළමයින්ව අඩු කුලේ category එකට දාන එක. මේක රජ කාලේ තිබ්බ කුල ක්‍රමය වගේ දෙයක්
     
    • Haha
    Reactions: OpenSpace

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,551
    14,150
    113
    Weird school boy mind set ශ්‍රී ලංකාවේ දරුණුවට තියෙනවා කියන එක මේකේ දකින සමහරක් කමෙන්ට්ස් වලිනුත් ඔප්පු වෙනවා. තමන්ගේ school එක ගැන අධි මානසිකත්වයෙන් ඉන්න එවුන් මේකෙත් ඉන්නවා . මුන් කරන්නේ සාමාන්‍යය පාසල් වලට ගිය ළමයින්ව අඩු කුලේ category එකට දාන එක. මේක රජ කාලේ තිබ්බ කුල ක්‍රමය වගේ දෙයක්

    @Hamu mahaththaya1
     
    • Haha
    Reactions: Hamu mahaththaya1