Avengers: Doomsday

Riddler1

Active member
  • Oct 12, 2025
    125
    209
    43


    මේකෙ කැප්ටන් ඇමරිකා ආයෙ එන්නෙ කොහොමද?
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,023
    4,680
    113
    Sri Lanka


    මේකෙ කැප්ටන් ඇමරිකා ආයෙ එන්නෙ කොහොමද?

    ඌ අතීතයේ ජීවත් වෙද්දි ලෝකී ඇවිල්ලා කියනවා ඌට එහෙම ඉන්න බෑ කියලා. ඌ වෙන යුනිවර්ස් එකක් හොයලා දෙනවා කැප්ගෙ ෆැමිලි එකට. ඒකෙ තමා ඩූම් ඉන්නේ.
     
    • Like
    Reactions: Riddler1