Avengers: Doomsday එකට කලින්...

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    Avengers: Doomsday එකට කලින් MCU එක refresh කරගන්න
    MCU Sacred Timeline එක මේ වෙනකම් update කරලා තියෙනවා.
    මේ Original timeline එකට එහෙමත් නැතිනම් Main universe එකට සම්බන්ධ වුණ
    Events විතරයි ඇතුලත් කරලා තියෙන්නේ.

    ඒ කියන්නේ අවසානයට නිකුත් වුණ The Fantastic Four: First Steps වල event එක එතකොට
    What If... වගේ වෙන universe එකක සිදුවුණ events ඇතුලත් කරලා නෑ.

    ඒ වගේම Endgame එකේ සිදු වුණ Time Heist එකත් වෙන වෙන timeline වල සිදු වුණ නිසා මේකට ඇතුලත් කරලා නෑ.

    ඉස්සරහටත් මේ site එක update වෙනවා.

    site එක අලුතෙන් හැදුවේ නිසා පොඩි පොඩි mistake තියෙන්න පුළුවන්.
    කාටහරි මොනාහරි mistake එකක් අහුවුනොත් කොමෙන්ට් එකක් හරි DM එකක් හරි දාන්න.

    site එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් පල්ලෙහින්.

    Screenshot 2026-02-14 212737.jpg


    1. Event එක වුණ අවුරුද්ද ඒ වගේම මේක click කරලා Home timeline එකට යන්න පුළුවන්.
    2. Scene එකට අදාල පොඩි රිවිව් එකක්. (Mobile site එකේ මේක පෙන්නනේ නැ. PC එකෙන් විතරයි :()
    3. Event එක වුණ දවස click කරලා කෙලින්ම Event එකට යන්න පුළුවන්.
    4. Character එක හෝ Organization එක ගැන වැඩි දුර විස්තර කිරීමක් බලන්න පුළුවන් ලින්ක් එකට ගිහින්. (ඒවානම් up to date නැ)



    TIMELINES.LK

    No Spams. No Ads. Enjoy!
     
    • Love
    Reactions: c2r