මම marry කරල මාස 2 වෙන්නෙ.හදිසියේම මගෙ wife ගෙ අනියම් සම්බන්ධයක් මට අතටම අහු උනා

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,295
    1,668
    113
    Gotham City 👁
    මම marry කරල මාස දෙකක් වාගේ වෙන්නෙ.හදිසියේම මගෙ wife ගෙ අනියම් සම්බන්ධයක් මට අතටම අහු උනා බැදපු මිනිහෙක් එක්ක.ඒක ටිකක් දුරගියපු සම්බන්ධයක්.අපි යාළුවෙලා අවුරුදු 9ක් එයාගෙ ඒ සම්බන්ධයට අවුරුදු 2ක් වෙනව.මම ම්කට මොකක්ද කරන්න ඕනෙ.අපි අතර ගොඩක් ප්‍රශ්න උනා නමුත් අන්තිමට වෙන් වෙන්න හදනකොට එයාමයි මාව marry කරන්න ඕනෙ කිව්වෙ.එයා තාමත් දන්නෙ නැහැ මම මේ ගැන දන්නව කියල.මට මේකට මුහුන දෙන්න තේරෙන්නෙ නැහැ.මම දැනුවත්ව මගෙන් ආදරය රැකවරනය අඩු වෙලා නැ එයාට.ඒත් මට හිතාගන්නබැහැ එයා මේ තරම් බොරුවක් මට කරෙ ඇයි කියල.⁣
    මම මේ වෙලාවේ ගොඩක් දේවල් හිතන්න ඔනෙ මගෙ පවුල මගෙ නැදැයො,එයාගෙ අම්ම තාත්තා මේ දේවල් දැනගත්තොත් පපවු පැලිල මැරෙයි.එයාගෙ තාත්ත හාට් පේශන් කෙනෙක්.ඒ දෙන්න මට ගොඩක් ආදරෙයි.මම මේ හැමදේම බැලන්ස් කරගන මේප්‍රශ්නය විසදගන්නෙ කොහොමද.මම වයස 29 කොල්ලෙක් තාම
    🥺

    https://web.facebook.com/groups/1574468226278848
    ඔය මගුල ගැන නම් දන්නේ නැහැ, කෙල්ලෙක් එක්ක යාලු වේලා දන්නවා නම් හොරෙන් හරි බලපන් phone එකෙන් whatsapp msg එහෙම තමන්ට හැරෙන්න වෙන කාටද msg කරන්නේ කියලා

    No Kids | No Wife | No worries... took advise from @Emios
    enchant bamunu knowledge 🙏
    ------ Post added on Jul 22, 2026 at 3:59 AM
     
    • Like
    Reactions: mall_9n

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    698
    391
    63
    Colombo
    Divoce karahan ban tawath monawa balannda. Eki ta uwa marry karanna ona naha. eki married ekek ekka inne ekita sek witarak ona nisa. ubawa bande ekita kanna bonna ona nisa. 2 year hora ekak tibba ekek oka nawaththanne naha. nawaththuwath ubta wadak naha. oki oka iwara unath wena ekak tiya gannawa. ekita ona aru ekka sek karanna witarai. Athatama alla ganin room yanakota. kanna bonna giya kiyana ewa wadak naha divorce wenna. sex kara kiyala ahu unoth ea point eka hodatama athi. guest house ekakata gina ena eka alla ganin. video karapan witness walata. ubata kadagena guest houes eken tawa set ekak ekka room ekata yanna puluwan nam video ona naha. witness tiyene. puluwan nam police aran palayan. ethakota police ubai witarai seen eka danne. ekige amma thathata puluwan nam kiyala aran palayan. habai uba ekita love karannai hora allannai dekama karanna baha. hora allala divoce eka ganna nam love kirilla paththakara dala action ekak ganin. ethana methana katha kara kara hitiya kiyana eka divoce ekata hoda point ekak neme. ehenam eki pili ganna ona sex kara hoda miniyek hitiya kiyala. ubata wena hoda ekak bada ganna puluwan. oki pannala dapan. nathnam mulu life ekama iwarai
     
    • Like
    Reactions: Ryker and mall_9n

    blackslash

    Active member
  • Jun 13, 2008
    367
    129
    43
    50.7000° S, 166.0833° E
    මම marry කරල මාස දෙකක් වාගේ වෙන්නෙ.හදිසියේම මගෙ wife ගෙ අනියම් සම්බන්ධයක් මට අතටම අහු උනා බැදපු මිනිහෙක් එක්ක.ඒක ටිකක් දුරගියපු සම්බන්ධයක්.අපි යාළුවෙලා අවුරුදු 9ක් එයාගෙ ඒ සම්බන්ධයට අවුරුදු 2ක් වෙනව.මම ම්කට මොකක්ද කරන්න ඕනෙ.අපි අතර ගොඩක් ප්‍රශ්න උනා නමුත් අන්තිමට වෙන් වෙන්න හදනකොට එයාමයි මාව marry කරන්න ඕනෙ කිව්වෙ.එයා තාමත් දන්නෙ නැහැ මම මේ ගැන දන්නව කියල.මට මේකට මුහුන දෙන්න තේරෙන්නෙ නැහැ.මම දැනුවත්ව මගෙන් ආදරය රැකවරනය අඩු වෙලා නැ එයාට.ඒත් මට හිතාගන්නබැහැ එයා මේ තරම් බොරුවක් මට කරෙ ඇයි කියල.⁣
    මම මේ වෙලාවේ ගොඩක් දේවල් හිතන්න ඔනෙ මගෙ පවුල මගෙ නැදැයො,එයාගෙ අම්ම තාත්තා මේ දේවල් දැනගත්තොත් පපවු පැලිල මැරෙයි.එයාගෙ තාත්ත හාට් පේශන් කෙනෙක්.ඒ දෙන්න මට ගොඩක් ආදරෙයි.මම මේ හැමදේම බැලන්ස් කරගන මේප්‍රශ්නය විසදගන්නෙ කොහොමද.මම වයස 29 කොල්ලෙක් තාම
    🥺

    https://web.facebook.com/groups/1574468226278848

    Ganu track panin hetu dekai tiyennae.
    1. Gani umbata adare na tawa duratat. Ahema natanm umbata love ekak hitae kisima daka tibila na umba ekka awa benefits walata.
    2. Gani ta ekek ekka ina bari mental scene ekak tiyennae. (Sex addict etc:)

    First point eka nam case eka rehabilitation chance eka less than 5%. Mama umba wuna nam, divorce ekata lasti wenawa. Godak aya kiyanawa settle wenna try karanna kiyala. Prashnae, kata karala settle down karagattat, love kiyana eka hitata inject karanna ba.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,591
    7,907
    113
    Kotahena
    ඒ බැඳපු මිනිහා ගෙ wife හොයාගෙන ගිහිල්ල දෙන්න එකතු වෙලා ප්ලෑන් එකක් ගහන්න තියෙන්නේ මිනිහ ගෙන් වන්දියක් ගැණි අරගන්න සෙට් කරගෙන
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,553
    862
    113
    මම marry කරල මාස දෙකක් වාගේ වෙන්නෙ.හදිසියේම මගෙ wife ගෙ අනියම් සම්බන්ධයක් මට අතටම අහු උනා බැදපු මිනිහෙක් එක්ක.ඒක ටිකක් දුරගියපු සම්බන්ධයක්.අපි යාළුවෙලා අවුරුදු 9ක් එයාගෙ ඒ සම්බන්ධයට අවුරුදු 2ක් වෙනව.මම ම්කට මොකක්ද කරන්න ඕනෙ.අපි අතර ගොඩක් ප්‍රශ්න උනා නමුත් අන්තිමට වෙන් වෙන්න හදනකොට එයාමයි මාව marry කරන්න ඕනෙ කිව්වෙ.එයා තාමත් දන්නෙ නැහැ මම මේ ගැන දන්නව කියල.මට මේකට මුහුන දෙන්න තේරෙන්නෙ නැහැ.මම දැනුවත්ව මගෙන් ආදරය රැකවරනය අඩු වෙලා නැ එයාට.ඒත් මට හිතාගන්නබැහැ එයා මේ තරම් බොරුවක් මට කරෙ ඇයි කියල.⁣
    මම මේ වෙලාවේ ගොඩක් දේවල් හිතන්න ඔනෙ මගෙ පවුල මගෙ නැදැයො,එයාගෙ අම්ම තාත්තා මේ දේවල් දැනගත්තොත් පපවු පැලිල මැරෙයි.එයාගෙ තාත්ත හාට් පේශන් කෙනෙක්.ඒ දෙන්න මට ගොඩක් ආදරෙයි.මම මේ හැමදේම බැලන්ස් කරගන මේප්‍රශ්නය විසදගන්නෙ කොහොමද.මම වයස 29 කොල්ලෙක් තාම
    🥺

    https://web.facebook.com/groups/1574468226278848
    thawa ekekuge ekka haminuna ekak ekka thawa inna onada shakshi ekathu karagena elwa dapan

    ඒ බැඳපු මිනිහා ගෙ wife හොයාගෙන ගිහිල්ල දෙන්න එකතු වෙලා ප්ලෑන් එකක් ගහන්න තියෙන්නේ මිනිහ ගෙන් වන්දියක් ගැණි අරගන්න සෙට් කරගෙන
    menna meka hoda wadak
    wife ege number eka deepanko bro
    umbawa oya karadara walin mudawala dennam
    ------ Post added on Jul 22, 2026 at 8:52 AM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,436
    1
    51,059
    113
    ප*යාගල
    sorry.com
    People do make mistakes..

    Be matured and sort it like adults than opting for divorce..
    sirawtma ubta puluwan uba innkota ube wife ta wena ekek gahuwoth aye e wife wa bara ganna?

    Mata nm mala appiriyai aye jiwitheta pena manekata wat enna denna ne.
    Kasada badinawa kiynne denna kamatten dennata commit wenawa kiyala agree wena eka.
    E agreement eka kadunata passe ethanin ehata wedak na
     
    • Like
    Reactions: mall_9n

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,078
    74,242
    113
    මම දන්න එකෙක් බැඳලා 10ක් වෙනවා. ලමයි 3ක් ඉන්නවා. දැන් ඩිවොර්ස් වෙන්න යන්නෙ. ඌ හොඳ ජොබක් කරන්වා, ගෑනිනම් පොඩි ආන්ඩු රස්සාවක්. මූ කියන්නෙ ගෑනිට තව එකක් තියෙනවා කියලා. ඌ ඒක පිටින් ගේම අදින්න යන්නෙ නෑ පොඩි ලමයි ගැන හිතලා. ඌ ඇත්තටම පවු ඉතින්.

    සිද්දිය තියෙන්නෙ ඔය බැඳපු ගෑනු හොර සීන් වලට සෙට් උනාම තේරුම් ගන්න නැති දේ තමා උන්ව බාරගන්න හොර එකා කැමැති නෑ කියන එක. ඌට ඕන ආතල් එක. ඌට වගකීමක් ගන්න ඕන කමක් නෑ.
     
    • Sad
    Reactions: mall_9n

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,646
    18,345
    113
    මම දන්න එකෙක් බැඳලා 10ක් වෙනවා. ලමයි 3ක් ඉන්නවා. දැන් ඩිවොර්ස් වෙන්න යන්නෙ. ඌ හොඳ ජොබක් කරන්වා, ගෑනිනම් පොඩි ආන්ඩු රස්සාවක්. මූ කියන්නෙ ගෑනිට තව එකක් තියෙනවා කියලා. ඌ ඒක පිටින් ගේම අදින්න යන්නෙ නෑ පොඩි ලමයි ගැන හිතලා. ඌ ඇත්තටම පවු ඉතින්.

    සිද්දිය තියෙන්නෙ ඔය බැඳපු ගෑනු හොර සීන් වලට සෙට් උනාම තේරුම් ගන්න නැති දේ තමා උන්ව බාරගන්න හොර එකා කැමැති නෑ කියන එක.
    හෙන ම පාඩු වැඩක් ඔය වෙන ගෑනු සෙට් කරගන්න එක නම් මට නම්. Loss ම තමා හැම අතින්ම. අමු ගොං වැඩක්.
    ඌට ඕන ආතල් එක. ඌට වගකීමක් ගන්න ඕන කමක් නෑ.
    කරේ දාගන්න උනුත් ඉන්නව
     
    MacFarlane

    Junior member
  • Mar 10, 2026
    91
    88
    18
    මම දන්න එකෙක් බැඳලා 10ක් වෙනවා. ලමයි 3ක් ඉන්නවා. දැන් ඩිවොර්ස් වෙන්න යන්නෙ. ඌ හොඳ ජොබක් කරන්වා, ගෑනිනම් පොඩි ආන්ඩු රස්සාවක්. මූ කියන්නෙ ගෑනිට තව එකක් තියෙනවා කියලා. ඌ ඒක පිටින් ගේම අදින්න යන්නෙ නෑ පොඩි ලමයි ගැන හිතලා. ඌ ඇත්තටම පවු ඉතින්.

    සිද්දිය තියෙන්නෙ ඔය බැඳපු ගෑනු හොර සීන් වලට සෙට් උනාම තේරුම් ගන්න නැති දේ තමා උන්ව බාරගන්න හොර එකා කැමැති නෑ කියන එක. ඌට ඕන ආතල් එක. ඌට වගකීමක් ගන්න ඕන කමක් නෑ.

    මම දන්න එකෙක් බැඳලා 10ක් වෙනවා. ලමයි 3ක් ඉන්නවා. දැන් ඩිවොර්ස් වෙන්න යන්නෙ. ඌ හොඳ ජොබක් කරන්වා, ගෑනිනම් පොඩි ආන්ඩු රස්සාවක්. මූ කියන්නෙ ගෑනිට තව එකක් තියෙනවා කියලා. ඌ ඒක පිටින් ගේම අදින්න යන්නෙ නෑ පොඩි ලමයි ගැන හිතලා. ඌ ඇත්තටම පවු ඉතින්.

    සිද්දිය තියෙන්නෙ ඔය බැඳපු ගෑනු හොර සීන් වලට සෙට් උනාම තේරුම් ගන්න නැති දේ තමා උන්ව බාරගන්න හොර එකා කැමැති නෑ කියන එක. ඌට ඕන ආතල් එක. ඌට වගකීමක් ගන්න ඕන කමක් නෑ.

    මම දන්න එකෙක් බැඳලා 10ක් වෙනවා. ලමයි 3ක් ඉන්නවා. දැන් ඩිවොර්ස් වෙන්න යන්නෙ. ඌ හොඳ ජොබක් කරන්වා, ගෑනිනම් පොඩි ආන්ඩු රස්සාවක්. මූ කියන්නෙ ගෑනිට තව එකක් තියෙනවා කියලා. ඌ ඒක පිටින් ගේම අදින්න යන්නෙ නෑ පොඩි ලමයි ගැන හිතලා. ඌ ඇත්තටම පවු ඉතින්.

    සිද්දිය තියෙන්නෙ ඔය බැඳපු ගෑනු හොර සීන් වලට සෙට් උනාම තේරුම් ගන්න නැති දේ තමා උන්ව බාරගන්න හොර එකා කැමැති නෑ කියන එක. ඌට ඕන ආතල් එක. ඌට වගකීමක් ගන්න ඕන කමක් නෑ.
    https://elakiri.com/threads/සැපක්-ගත්තා.2019739/post-31508451 මේකෙම ඉන්නේ එහෙම එකෙන් 😂
     
    • Like
    Reactions: mall_9n

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,517
    5,461
    113
    Colombo
    මම marry කරල මාස දෙකක් වාගේ වෙන්නෙ.හදිසියේම මගෙ wife ගෙ අනියම් සම්බන්ධයක් මට අතටම අහු උනා බැදපු මිනිහෙක් එක්ක.ඒක ටිකක් දුරගියපු සම්බන්ධයක්.අපි යාළුවෙලා අවුරුදු 9ක් එයාගෙ ඒ සම්බන්ධයට අවුරුදු 2ක් වෙනව.මම ම්කට මොකක්ද කරන්න ඕනෙ.අපි අතර ගොඩක් ප්‍රශ්න උනා නමුත් අන්තිමට වෙන් වෙන්න හදනකොට එයාමයි මාව marry කරන්න ඕනෙ කිව්වෙ.එයා තාමත් දන්නෙ නැහැ මම මේ ගැන දන්නව කියල.මට මේකට මුහුන දෙන්න තේරෙන්නෙ නැහැ.මම දැනුවත්ව මගෙන් ආදරය රැකවරනය අඩු වෙලා නැ එයාට.ඒත් මට හිතාගන්නබැහැ එයා මේ තරම් බොරුවක් මට කරෙ ඇයි කියල.⁣
    මම මේ වෙලාවේ ගොඩක් දේවල් හිතන්න ඔනෙ මගෙ පවුල මගෙ නැදැයො,එයාගෙ අම්ම තාත්තා මේ දේවල් දැනගත්තොත් පපවු පැලිල මැරෙයි.එයාගෙ තාත්ත හාට් පේශන් කෙනෙක්.ඒ දෙන්න මට ගොඩක් ආදරෙයි.මම මේ හැමදේම බැලන්ස් කරගන මේප්‍රශ්නය විසදගන්නෙ කොහොමද.මම වයස 29 කොල්ලෙක් තාම
    🥺

    https://web.facebook.com/groups/1574468226278848
    හොද හෝටලේකට ගිහිං ඇරපන් අවුරැදු 9 ට හරියන්න බඩු ගියාට පස්සේ අවසාන දවසේ කේස් එක ඇදලා සාක්ෂි පෙන්නලා අරැට දීපන් බලපයන් කියල
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,104
    364
    83
    try to another pussy no any solutions try try and forget මගෙ wife, යාළුවෙලා අවුරුදු 9ක්ම, ගෙ පවුල, මගෙ නැදැයො, එයාගෙ අම්ම තාත්තා, එයාගෙ තාත්ත හාට් පේශන් කෙනෙක්, ඒ දෙන්න මට ගොඩක් ආදරෙයි, මේ හැමදේම බැලන්ස් කරගන, මේප්‍රශ්නය විසදගන්නෙ කොහොමද, මම වයස 29 කොල්ලෙක්,
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,923
    2,115
    113
    colombo
    ගේම් එක මෙහෙමයි
    ගැනිට යන්න දෙන්න ඔය විදිහටම
    යන එන තැන් බලන් ඉන්න
    සෙට් වුනගමන් එතනටම ඔයත් යන්න

    කියමුකෝ හොටෙල් එකක කන්න ගියා කියල
    ඔන්න ඔයත් එතනටම නොදැන වගේ ගිහින් වෙන මේසෙක කන්න ගන්න
    හැබැයි එයාට පේන මානෙක තැනක

    ගැනී දැක්කොත්, උඹත් එයාව දැක්කොත්
    උඹ කන කෑම එකත් අරන් සේම් ටේබල් එකට යන්න
    නිකන් අහම්බෙන් දැක්ක වගේ
    කිසිම දෙයක් දන්නේ නැහැ වගේ , යාලුවෙක් එක්ක කන්න ආවද
    වගේ දේවල් අහන්න
    දෙන්නගේ වෙනස්කම් වුනොත් ,
    ඒකටත් ප්‍රශ්න අහන්න
    මොකෝ දෙන්න එක පාරට එහෙම සද්ද නැතිවුනේ වගේ
    එහෙමනම් මම වෙන මේසෙකට යන්නම් වගේ කියල එතැනින් යන්න

    මෙන්න මෙහෙම කරාම පට්ට මානසික අවුලක් ඩබලට එයි
    එච්චරයි කරන්න ඕන
    තුරුටික වෙන විදිහට මැච් එක ගහන්න
    Boot sinduwakada meka thibbe? :LOL: